ඩොලර් රුපියල් කරන්නද ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    මං ගාව ඩොලර් ටිකක් තියෙනවා. ලොකු ගානක් නම් නෙමේ. 1000ට අඩුයි.

    මේක රුපියල් කරන්නද නැත්තම් තියන් ඉන්නද ? ඉස්සරහට මොකකට හරි ඕනි වෙයිද ?
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    මං ගාව ඩොලර් ටිකක් තියෙනවා. ලොකු ගානක් නම් නෙමේ. 1000ට අඩුයි.

    මේක රුපියල් කරන්නද නැත්තම් තියන් ඉන්නද ? ඉස්සරහට මොකකට හරි ඕනි වෙයිද ?
    thiyan innawanam aurudu 2-3k wath thiyan inna.... short term eke IMF loan eka awama dollar eka tikak adu wenna puluwan 300-320 wage or lesser ... habai long term eke aurudu 2-3k yaddi aye wadi wenawa sure ekata 400+ wenawa ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    thiyan innawanam aurudu 2-3k wath thiyan inna.... short term eke IMF loan eka awama dollar eka tikak adu wenna puluwan 300-320 wage or lesser ... habai long term eke aurudu 2-3k yaddi aye wadi wenawa sure ekata 400+ wenawa ...

    අවුරුදු දෙක තුනකින් රුපියල් කරනවනම් දැන්ම කරල 22% බැන්කුවෙ දාන එක ලාබ නැද්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අවුරුදු දෙක තුනකින් රුපියල් කරනවනම් දැන්ම කරල 22% බැන්කුවෙ දාන එක ලාබ නැද්ද?
    රට යන්න වගෙ ඉන්නව නම් බන් හොදම දෙ ඩොලර් තියා ගන්න එක
    ලන්කවෙ ම යුස් කරන්න ඉන්නව නම් ඩොලර් රෙට් එක අඩු වෙන්න කලින් ඔය ටික මාරු කරල ෆික්ස් දාන එක ලාභයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    ගණන් හදලා බලන්න පුළුවන් ඩොලර් එක රුපියලට Agains අවුරුදට 20% කින් වැඩි වෙනවා ද කියලා
    එහෙම වැඩි වෙන්නේ නැත්නම් රුපියල් කරලා බැංකුවේ Fix Deposit දාන එක ලාබයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    thiyan innawanam aurudu 2-3k wath thiyan inna.... short term eke IMF loan eka awama dollar eka tikak adu wenna puluwan 300-320 wage or lesser ... habai long term eke aurudu 2-3k yaddi aye wadi wenawa sure ekata 400+ wenawa ...
    ow meka thamai wenne..
    but ita passe $ hoyana ewun paduwata undiyal karanawa ... tarahata 😂

    btw imf sure na thama... china n anik naya karayo ok eka deela nane...

    LKR nathuwa harak hari aran dapan man nam kiyanne... LKR nikanma kola kali tikak wei... meke thatta parayi kiyanawa wage FD diha balantaath epa ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Floating කීවට USD එක Hold කරගෙන ඉන්නෙ hold එක release කලාම තව up වෙන්න පුලුවන්
    IMF Loan එක ගන්නනම් ඇත්තටම dollar එක release කරන්න වෙයි
     
    • Like
    Reactions: topkollek

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ මාස 8 ඇතුලත ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4කට වඩා හම්බෙලා තියෙනවා, වෙනසක් උනාද රේට් එකේ...? IMF බිලියන 3-4ක් හම්බෙන්නෙ අවුරුදු 4කට කෑළි කඩලා. ඕයිලා, ලංකවෙ මුලු ණයම බිලියන 32ක් වගේ මතක. මාසෙකට තෙල් ගේන්නම මිලියන 450ක් ද කොහෙද යනවා. ඩොලර් එක දැනටත් අල්ලං ඉන්නේ. අඩුවෙයි පම්කක්.

    Payoneer con rate Rs.341 it is not enough i suggest you keep it or invest
    කන්වර්ට් නොකර ඩොලර් විදිහටම ගනිං. අපරාදෙ
    ------ Post added on Sep 4, 2022 at 9:29 AM
     
    • Like
    Reactions: U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    thiyan innawanam aurudu 2-3k wath thiyan inna.... short term eke IMF loan eka awama dollar eka tikak adu wenna puluwan 300-320 wage or lesser ... habai long term eke aurudu 2-3k yaddi aye wadi wenawa sure ekata 400+ wenawa ...
    ඩූඩ් ඩුඩ් ඩූඩ් ඒක මාස 48 ප්‍රෝග්‍රෑම් එකක් . බිලියන 2.9 මුලින් බිලියනයක් දෙයි හෝ අඩු. ඕකෙන් වෙන මගුලක් නෑ
     
    • Like
    Reactions: pathaleiretta

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    epa. IMF hambuna kiyana wena magulak na. dollar walata thiyena demand eka adu wen na.
    import ban lift karama thawa demand eka wadi wenawa. godak durata me thiyena ganatama settle wei.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    තැන්කු බොයිස් රිප්ලයි වලට. මෙහෙම තියං ඉන්න තීරණේ කළා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ මාස 8 ඇතුලත ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4කට වඩා හම්බෙලා තියෙනවා, වෙනසක් උනාද රේට් එකේ...? IMF බිලියන 3-4ක් හම්බෙන්නෙ අවුරුදු 4කට කෑළි කඩලා. ඕයිලා, ලංකවෙ මුලු ණයම බිලියන 32ක් වගේ මතක. මාසෙකට තෙල් ගේන්නම මිලියන 450ක් ද කොහෙද යනවා. ඩොලර් එක දැනටත් අල්ලං ඉන්නේ. අඩුවෙයි පම්කක්.

    කන්වර්ට් නොකර ඩොලර් විදිහටම ගනිං. අපරාදෙ
    ------ Post added on Sep 4, 2022 at 9:29 AM
    credit line hambunee gobilo indiawen dollar nemei. apee import wadi wunaa credit line eken dollar ituruwak wune naa. hondama wadee dollar convert karala 22% fd ekak daana eka.