ඩොලර් රේට් එක සහ බඩු මිල

topkollek

Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,240
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූ පොන්නයිනේ උන්ඩියල් හොදවෙලා නේද දැන් ආන්න තොපේ පොන්න රනිලත් උන්ඩියල් සල්ලි වලින් බඩු ගේන්ඩ අවසර දිල , @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
    මූ මේ ලිස්ට් එක හදාගෙන ගොටාබය ජනාධිපති උනාම ගිහින් ඌට දෙයිද මරන්න කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,240
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔය meterial ප්‍රශ්න විසඳුනොත් ආයේ බදු මිල අඩු වෙයිද?( තිබ්බ ගානට අඩු වෙන්නේ නෑ.. නමුත් ඩොලර් එකට සාපේක්ෂව සහ අනෙකුත් වියදම් වලට සාපේක්ෂව) දැන් නොවටිනා ගණන් වලට යන්නේ..
    බදු මිල වැඩිවුනේ ඩොලර් එකට සාපේක්ෂව නෙවෙයි. ඒ කියන්නේ ඩොලර් එක දෙගුණ වෙනකොට සමහර බඩු මිල දෙගුණවුනා නෙවෙයි. බඩුමිල තුන්හතර ගුණයක් විතර වැඩිවුන.

    ආයෙත් බඩුමිල තිබුන මට්ටමට අඩුවෙන්නේ නැති නිසා ඩොලර් එක අඩුකරන්න අවශ්‍යතාවයක් නෑ, කරන එකකුත් නෑ.

    ටික කාලයක් නන්දලාල් දන්නා සෙල්ලම් ටික දාල අතහැරලා යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    බදු මිල වැඩිවුනේ ඩොලර් එකට සාපේක්ෂව නෙවෙයි. ඒ කියන්නේ ඩොලර් එක දෙගුණ වෙනකොට සමහර බඩු මිල දෙගුණවුනා නෙවෙයි. බඩුමිල තුන්හතර ගුණයක් විතර වැඩිවුන.

    ආයෙත් බඩුමිල තිබුන මට්ටමට අඩුවෙන්නේ නැති නිසා ඩොලර් එක අඩුකරන්න අවශ්‍යතාවයක් නෑ, කරන එකකුත් නෑ.

    ටික කාලයක් නන්දලාල් දන්නා සෙල්ලම් ටික දාල අතහැරලා යයි.
    nandalal danneth rajapakala rakina sellama witharai
    lol
    kashtiya hithuwa hero awith kiyala............
     
    • Like
    Reactions: topkollek

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    බඩු ගනන් යන්නේ ඩොලර් රේට් එක නිසාම නෙවේ. අධික ඉල්ලුම. තෙල් හිඟය. LC ඕපන් කරන්නේ නැති වීම. VAT වැඩිවීම. වගේ ඒවාත් බලපානවා.

    දැන් ඔය meterial ප්‍රශ්න විසඳුනොත් ආයේ බදු මිල අඩු වෙයිද?
    ඔව් අඩු වෙනවා ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ meterial ප්‍රශ්නේ ඉවර උනාම තාම පරණ මිලම තියාගෙන යනවා කියලා. ඔන්න ඔය වෙළෙන්දන් අතරෙන් කෙනෙක් වැඩියෙන් තමාගේ බඩු විකුනන්න එයාගේ බඩුවල ගනන් අඩු කරනවා. මොකද එයාට ගාන අඩු කරන්න පුලුවන්. මැටීරියල්වල ගාන අඩු වෙච්ච නිසා. ඔහොම මිල Stable වෙනකන් ටිකින් ටික මිල අඩු වෙනවා.
    ------ Post added on Jun 26, 2022 at 8:21 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    umba hithanawata shinhalu echchara awankai kiyala
    ehema una nam meka mehema weida?
    paan gediya adu une kawadda?
    ඒක නම් ඇත්ත.. හැබැයි දැන් අනුරාධපුර පොළොන්නරු පැත්තේ බෙකරි වහල.. මිනිස්සු කන්නේ නැති නිසා..
    බදු මිල වැඩිවුනේ ඩොලර් එකට සාපේක්ෂව නෙවෙයි. ඒ කියන්නේ ඩොලර් එක දෙගුණ වෙනකොට සමහර බඩු මිල දෙගුණවුනා නෙවෙයි. බඩුමිල තුන්හතර ගුණයක් විතර වැඩිවුන.

    ආයෙත් බඩුමිල තිබුන මට්ටමට අඩුවෙන්නේ නැති නිසා ඩොලර් එක අඩුකරන්න අවශ්‍යතාවයක් නෑ, කරන එකකුත් නෑ.

    ටික කාලයක් නන්දලාල් දන්නා සෙල්ලම් ටික දාල අතහැරලා යයි.
    තිබ්බ මට්ටමට නම් එන එකක් නෑ
    බඩු ගනන් යන්නේ ඩොලර් රේට් එක නිසාම නෙවේ. අධික ඉල්ලුම. තෙල් හිඟය. LC ඕපන් කරන්නේ නැති වීම. VAT වැඩිවීම. වගේ ඒවාත් බලපානවා.

    ඔව් අඩු වෙනවා ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ meterial ප්‍රශ්නේ ඉවර උනාම තාම පරණ මිලම තියාගෙන යනවා කියලා. ඔන්න ඔය වෙළෙන්දන් අතරෙන් කෙනෙක් වැඩියෙන් තමාගේ බඩු විකුනන්න එයාගේ බඩුවල ගනන් අඩු කරනවා. මොකද එයාට ගාන අඩු කරන්න පුලුවන්. මැටීරියල්වල ගාන අඩු වෙච්ච නිසා. ඔහොම මිල Stable වෙනකන් ටිකින් ටික මිල අඩු වෙනවා.
    ------ Post added on Jun 26, 2022 at 8:21 PM
    කරයි ද බං එහෙම.. maliban and munchee අතර treaty එකක් තියනවා ලු biscuit මිල same කරන්න කොම්පැණි දෙකේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    undiyal hodai kiyala api eda idanma kiuwa. ko ponna moda nugath baiyo thamai polowe pas kagena aduwe.
    badu mila thawath wedi wenna ona kiyana eka thamai mage adahasa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    ලංකාවේ ඉන්නෙ මොඩයො කිව්වට, මේ තියන සංකීර්ණ ආර්ථිකඅර්බුදයට මුහුණ දෙමින් එක වේලක් හරි යංතං කාලා මෙහෙම ඉන්න එකම ලොකු දක්ෂතාවයක්.
     
    • Like
    Reactions: scorpion MW

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඒක නම් ඇත්ත.. හැබැයි දැන් අනුරාධපුර පොළොන්නරු පැත්තේ බෙකරි වහල.. මිනිස්සු කන්නේ නැති නිසා..

    තිබ්බ මට්ටමට නම් එන එකක් නෑ

    කරයි ද බං එහෙම.. maliban and munchee අතර treaty එකක් තියනවා ලු biscuit මිල same කරන්න කොම්පැණි දෙකේ
    මැලිබන් මන්චී වගේ ඒවා තව එතකොට ටයිල් වගේ දේවල් හිතන්න අමාරුයි මොකද මාකට් එකම එයාලා අතේනේ තියෙන්නේ. මම කියන්නේ ඔය සාමාන්‍ය දේවල්. රෙදි/කෑම/ඉලෙක්ට්‍රොනික් බඩු/වාහන වගේ ඒවානම් අඩු වෙයි..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මැලිබන් මන්චී වගේ ඒවා තව එතකොට ටයිල් වගේ දේවල් හිතන්න අමාරුයි මොකද මාකට් එකම එයාලා අතේනේ තියෙන්නේ. මම කියන්නේ ඔය සාමාන්‍ය දේවල්. රෙදි/කෑම/ඉලෙක්ට්‍රොනික් බඩු/වාහන වගේ ඒවානම් අඩු වෙයි..
    වෙළඳපොල නිදහස් කරන්න ම ඕන. නැත්නම් මිනිස්සු හාන්සියි
     
    • Like
    Reactions: Windscreen1