ඩොලර් හිඟමන නවතා රුසියන් -රූබල් සහ චීන -යුවාන් හිඟමනේ යමු....👍👍👍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රටක් දියුණුකරන්න ඩොලර් ඔනේමයි කියලා මොන පොතේද තියෙන්නේ? ඩොලර් කියන්නේ රටක මුදල් ඒකකයක් විතරයි. උන්ගේ මුදල් ඒකකයට ගරු කරනවට අපිට හරිනම් නිකන් ඩොලර් දෙන්න ඔනි ඇමරිකාව.:frown:අද ලොකේ බලවත්ම රට රුසියාවයි. රුසියාවයි චීනෙයි එක්ක ගිවිසුම් ගහලා සංචිත තියාගෙන උන්ගෙන් විතරක් බඩු ගත්තනම් ඉවරනේ .. :yes: හැබැයි රට කරවන ඇමරිකන්කාරයො මේ වැඩේට කැමති වෙයිද දන්නේ නෑ..🤭
     
    • Haha
    Reactions: Enthiran

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රට බලවත් උනා කියලා මුදල් ඒකකය බලවත් වෙන්නේ නැහැ යකෝ.
    මූල්‍ය ශක්තියයි යුධ ශක්තිය කියන්නේ දෙකක්
     
    • Like
    Reactions: Enthiran