ඩොලර් හිඟය අස්සේ කෆීර් 5කට අමතර කොටස් ටෙන්ඩරයක්

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ප්‍රහාරක යානා එකක්වත් නැ කියල අඩපු උන් දැන් ප්‍රහාරක යානා හදද්දිත් අඩනව..🤭🤭🤭
    owata fighter jet kiyana modayo ethin kiren bala una kattiya thama ethin
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම ලෝක නීතියට අනුව ලන්කාවට ප්‍රහරක ගුවන් යානා නෑ.. ඒ කියන්නේ ඔනේම යානයකට ගුවන් කාලයක් තියනවා, ඒක ඉක්ම උනාම අදාල නිශ්පාදකයා යානය නැවත යාවත්කාලීන කරන්න ඔනේ.
    C-130 2ක් හැදුවෙත් ඒකයී.
    නමුත් මේ වෙලාවෙ ප්‍රහරක ගුවන් යානා ඔනෙද?

    ලන්කාවේ රජයන්ට නොතේරෙන දේ... අවශ්‍ය හා අත්‍යවශ්‍ය
    in that logic, we don't need any artillery, bombs and tanks
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Jets One athi, But Oil Import karannawath Salli madi ratak Jet ganna Salli dannawa kiyanne Puke Idan pissu. Or Full of Corruption.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇත්තටම ලෝක නීතියට අනුව ලන්කාවට ප්‍රහරක ගුවන් යානා නෑ.. ඒ කියන්නේ ඔනේම යානයකට ගුවන් කාලයක් තියනවා, ඒක ඉක්ම උනාම අදාල නිශ්පාදකයා යානය නැවත යාවත්කාලීන කරන්න ඔනේ.
    C-130 2ක් හැදුවෙත් ඒකයී.
    නමුත් මේ වෙලාවෙ ප්‍රහරක ගුවන් යානා ඔනෙද?

    ලන්කාවේ රජයන්ට නොතේරෙන දේ... අවශ්‍ය හා අත්‍යවශ්‍ය
    ඇයි ඕක පෙන්න පෙන්න ජාතික ආරක්ෂාව තරකලා කියල බයියන්ගෙන් චන්දෙ ගන්න
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    Air Force signed $ 50 m tender to buy Kafir parts​


    As the government is struggling to maintain the foreign reserves, the air force is alleged to have called for tenders to purchase spare parts for Kfir fighter jets and antenas.

    The Divaina newspaper has reported that the Air Force has signed a US dollar 50 million worth agreement with Israel's Aerospace Industries to modify the Kafir jets.
    Under this program, Kfir jets are to be repaired and installed new parts, it said.

    https://srilankamirror.com/news/news-in-brief/23887-air-force-signed-50-m-tender-to-buy-kafir-parts

    https://www.tendersontime.com/tenders-details/purchase-vhf-antenna-upgrading-kafir-aircraft-3390781/

    වයස 18 වැඩි ලංකාවේ මිනිස්සු ඔක්කොම pfizer හරි moderna හරි ගෙනල්ල වැක්සිනේට් කරන්න තිබුන.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    Pissuda hutho, they know what is essential and non essential. You donkeys tama don't understand is that it is relative. Robbing the country is an essential thing from a politicians point of view. So they are doing it right.
    ඔකේ සර්... අන්ඩෞට්‍රෝඩ්..ඔල්සෝ කේප් ඉන් මයින්ඩ්, නොර්ත් කොරියා ඃඇවු බැලස්ටික් මිසයිල්...😂😂😂
    බට් පීපල් 🧠🧠