Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් හොයන්න තාරුගේ සැලසුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අමාරු කාලය ඇවිත්"

"මහා දිගකතාවක්"

"ඒත් ලියන්නේ ඔබට ගන්න දෙයක් තිබුනොත් එකතු කරගන්න"

හෙටදවසේ වයිමා ආණ්ඩුව ගත්තත්,

ඊළඟ අවුරුදු 3ට මුහුණ දෙන්න නම්

ඔබ ශක්තිමත් වෙන්නම ඕන.

"මම පොහොසත් පවුලක දරුවෙක් නෙමේ.

බොහොම සාමාන්‍ය ජීවිත තිබුනේ..

ගමේ පුංචි ඉස්කෝලෙට තමයි ගියේ..

කැම්පස් ගියත්, degree එක

ඉවර වෙල ඇවිල්ල Brand Manager

රස්සාව කලේ රු.17500ට..

අවුරුදු 7ක් කළමනාකරණ මට්ටමේ

රැකියා කරන ගමන් ව්‍යාපාර නොකළ යුතු

විදිය 80% ක්,

කළයුතු හැටි 20%ක් ඉගන ගත්තා.

කොහොම නමුත්,

අම්මා ගැහැණියක් විදියට

අවුරුදු තිස් ගානක්

ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් කරල

අයියටයි මටයි උගන්නන්න ජීවිතේම කැපකලා.

එහෙම කරපු අම්ම බලන් ඉද්දි,

එපා කියද්දි,

ටයිපොලු ගලවලා,AC රූම් එකෙන්,

සැප වගේ පේන ජීවිත වලින්,

කැරකෙන පුටුවෙන් විසිවෙලා

බිමට බහින එක තමයි

ජීවිතේ ලොකුම ගේම"

ඒත් බෝල නිදැල්ලේ ඇරලා

විකට් එක රැකගන්න Defensive Attitude එකක්

මට කවදාවත් තිබුනෙ නෑ.

ලංකාවේ Reputed Company එකක

Group HR Head

විනාඩි 45ක මීටිමක් තියලා,

This is a humble request from me”

කියල 3 පාරක් නවතින්නම කියද්දි,

වෙන රැකියාවකට යන්න

Recommendation letter එකක්

ලියන්න හදනකොට,

එහෙම එකක් එපා, Mr…

Thank you very much..

කියල හිස් අතින් ගෙදර ආවෙ

ලොකුකමකට නෙමේ,

මටම දෙයක්

කරන්න පුලුවන් විශ්වාසය තිබුනු නිසා!

එළියට ආව බව දැනගන

ආයතනයක Sales Manager

තනතුරකට එන්න කියද්දි

CEO කෙනෙක්ට බෑ කිව්වෙ,

තනියම එහෙම මුදලක් උපයන්න තියා

හිතාගන්නවත් බැරි වෙලාවක.

ඇත්තටම මම ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම්

කරන්නේ 2019 මුල.

ඔබට බොරු ලියන්න ඕන නෑ.

දුප්පත් එකෙක්ට ඒ මහන්සිය, කැපකිරීම, වෙහෙස

එක මොහොතකවත් සුන්දර නෑ.

අමාරුයි. ඒත් ඒක තමා ක්‍රමය.

මම ව්‍යාපාරය කරන විදිය

කොළ පිරෙනකම් ලිව්වා..

නිවාඩු දවස් වල පාර දිගේ,

කඩපිළ් දිගේ ඇවිදගන ගියා..

Excel sheet වල දත්ත ගොනුකලා.

සමහර තොරතුරු Graph වලට දැම්මා.

ලෝකයම නිදි, මම වැඩ..

මිනිස්සු නිශ්පාදනයක් ගන්නකොට

හැසිරෙන විදිය හෙව්වා..

ඈතට වෙලා බලන් හිටියා..

Market segment එකක් තෝරලා,

ඒ ඇතුළේ Serve කරන විදිය,

product range එක

Display,

Stocks Management

Branding

අලුත් system ඒක සම්බන්ධ

කරන හැටි හිතන්න ඕන.

ඔබේ ව්‍යාපාරය තරඟයේදි

Differentiate කරන

Concept එක තමයි අනිවාර්යෙන් අවශ්‍ය.

මේකටම මට මාස 10ක් ගියා..

බැංකුවකට ණය වෙලා ගත්ත

වාහනෙත් හිත හදාගන

ලක්ශ 23කට විකුණුවේ Business Investment එකට.

ව්‍යාපාරයට අවශ්‍ය සියල්ල

වියදම් කරල, ආපහු හැරෙනකොට

මගෙ අතේ තිබුනේ ලක්ශයක් විතර..

මුල් මාසේ දෙකේ තුනේ මිනිස්සු කවුරුත්ම

එන්නෙ නැති දවස්..

සතියකින් ලක්ශ 5ක් විතර

ගෙවන්න තියෙද්දි

බැංකුවේ රු.20,000ක් තිබුනු

දවස්...

වාහනේකින් බස් එකට වැටිලා

තෙරපිලා ඇවිත් ගෙදරට ආයෙමත්

කිලෝමීටර් 2,3 පයින් යන දවස්..

ඔලුවට අත් තියාගන

ඊළඟ අදියර කල්පනා කරපු දවස්..

ලොකු space එකක මම එදා තනියම.

සේවකයත් මම, බිල් දාන්නෙත් මම,

බඩු පටවන සේවකයත් මම..

ආයෙ නොහැරෙන්න තීරණයක් අරන් ඉවරයි!

මේ තරම් ඉගනගන,

මාස ගානක් නිදිමරාගන,

හදපු දේ ප්‍රතිඵල නැති වෙන්නෙ

නැතිබව මම හැමදාම විශ්වාස කලා..

2020 ඉදන් අද වෙනකම්

දකින දකින ව්‍යාපාර කොරෝනා එක්ක

වටෙන්ම වැටෙනකොට

මමම හදපු Foundation එකක් එක්ක

නිර්මාණය උන තැන

අද වෙනකොට සෘජුව වක්‍රව මිනිස්සු 20කට

විතර රැකියා දීලා..

ඔව්.

2020 සිට රට කඩන් වැටුනා.

රුපියල් අඩුවෙන්න ගත්තා.

මුදල් සංසරණය අඩු උනා.

ඉදිකිරීම් ක්ෂේත්රය 80%කින් නැවතුනා.

ඉතින් මම හිතන්නේ මෙහෙම.

දැන් ගේම අලුත් උනා. වෙනස් උනා.

අපි අඬමින් හිටියොත් කඳුලු වත් ඉතුරු වෙන්නෙ නෑ.

මගෙන් මේ කාලේ ව්‍යවසායකත්වය ගැන අහන බොහෝ

දෙනාට කියන්නේ ඩොලර් හොයන්න කාලය ඇවිත්..

රුපියල් අමතක කරන්න කියලා..

අපිනම් අන්තර්ජාතික වෙළෙදපළ එක තරඟ කරන්න

සූදානම් වෙනව.

ඩොලර් හොයන Factory එක සැලැසුම් ඇඳලා

දැන් හදන්න පටන් ගත්තා.

මේ අඳුර ලොකු අවස්ථාවක්.

මේ වෙලාවෙ එළිය දැල්ලුවොත් ඔබේ වටිනාකම වැඩියි.

"ඒක තමයි ඔබට මම එකතුකරන පණිවිඩය"

අපේ Export වැඩේට නම් ඉතින්

Quality ටීම් එකක් හොයනවා.

International Market එකට

Business Development Strategy හදන්න පුලුවන්,

අලුතෙන් හිතන්න පුලුවන්,

Results Oriented දක්ෂයෝ.

ඒත් මේක තමයි අමාරුම.

මේ රටේ නැත්තේම ගුණාත්මක මානව ප්රාග්ධනය..

තමන් දක්ෂයෙක් කියල හිතන ඕනෑම

කෙනෙක්ට greenspacesrilanka@gmail.com

හරහා ඉල්ලුම් කරන්නත් පුලුවන්.

"අඳුරු වළාවේ රිදී රේඛාව දකින්න"

තාරුක රණවීර

[QUOTE="riduna pm, post: 28575588, member: 567786"] "අමාරු කාලය ඇවිත්" "මහා දිගකතාවක්" "ඒත් ලියන්නේ ඔබට ගන්න දෙයක් තිබුනොත් එකතු කරගන්න" හෙටදවසේ වයිමා ආණ්ඩුව ගත්තත්, ඊළඟ අවුරුදු 3ට මුහුණ දෙන්න නම් ඔබ ශක්තිමත් වෙන්නම ඕන. "මම පොහොසත් පවුලක දරුවෙක් නෙමේ. බොහොම සාමාන්‍ය ජීවිත තිබුනේ.. ගමේ පුංචි ඉස්කෝලෙට තමයි ගියේ.. කැම්පස් ගියත්, degree එක ඉවර වෙල ඇවිල්ල Brand Manager රස්සාව කලේ රු.17500ට.. අවුරුදු 7ක් කළමනාකරණ මට්ටමේ රැකියා කරන ගමන් ව්‍යාපාර නොකළ යුතු විදිය 80% ක්, කළයුතු හැටි 20%ක් ඉගන ගත්තා. කොහොම නමුත්, අම්මා ගැහැණියක් විදියට අවුරුදු තිස් ගානක් ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් කරල අයියටයි මටයි උගන්නන්න ජීවිතේම කැපකලා. එහෙම කරපු අම්ම බලන් ඉද්දි, එපා කියද්දි, ටයිපොලු ගලවලා,AC රූම් එකෙන්, සැප වගේ පේන ජීවිත වලින්, කැරකෙන පුටුවෙන් විසිවෙලා බිමට බහින එක තමයි ජීවිතේ ලොකුම ගේම" ඒත් බෝල නිදැල්ලේ ඇරලා විකට් එක රැකගන්න Defensive Attitude එකක් මට කවදාවත් තිබුනෙ නෑ. ලංකාවේ Reputed Company එකක Group HR Head විනාඩි 45ක මීටිමක් තියලා, This is a humble request from me” කියල 3 පාරක් නවතින්නම කියද්දි, වෙන රැකියාවකට යන්න Recommendation letter එකක් ලියන්න හදනකොට, එහෙම එකක් එපා, Mr… Thank you very much.. කියල හිස් අතින් ගෙදර ආවෙ ලොකුකමකට නෙමේ, මටම දෙයක් කරන්න පුලුවන් විශ්වාසය තිබුනු නිසා! එළියට ආව බව දැනගන ආයතනයක Sales Manager තනතුරකට එන්න කියද්දි CEO කෙනෙක්ට බෑ කිව්වෙ, තනියම එහෙම මුදලක් උපයන්න තියා හිතාගන්නවත් බැරි වෙලාවක. ඇත්තටම මම ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරන්නේ 2019 මුල. ඔබට බොරු ලියන්න ඕන නෑ. දුප්පත් එකෙක්ට ඒ මහන්සිය, කැපකිරීම, වෙහෙස එක මොහොතකවත් සුන්දර නෑ. අමාරුයි. ඒත් ඒක තමා ක්‍රමය. මම ව්‍යාපාරය කරන විදිය කොළ පිරෙනකම් ලිව්වා.. නිවාඩු දවස් වල පාර දිගේ, කඩපිළ් දිගේ ඇවිදගන ගියා.. Excel sheet වල දත්ත ගොනුකලා. සමහර තොරතුරු Graph වලට දැම්මා. ලෝකයම නිදි, මම වැඩ.. මිනිස්සු නිශ්පාදනයක් ගන්නකොට හැසිරෙන විදිය හෙව්වා.. ඈතට වෙලා බලන් හිටියා.. Market segment එකක් තෝරලා, ඒ ඇතුළේ Serve කරන විදිය, product range එක Display, Stocks Management Branding අලුත් system ඒක සම්බන්ධ කරන හැටි හිතන්න ඕන. ඔබේ ව්‍යාපාරය තරඟයේදි Differentiate කරන Concept එක තමයි අනිවාර්යෙන් අවශ්‍ය. මේකටම මට මාස 10ක් ගියා.. බැංකුවකට ණය වෙලා ගත්ත වාහනෙත් හිත හදාගන ලක්ශ 23කට විකුණුවේ Business Investment එකට. ව්‍යාපාරයට අවශ්‍ය සියල්ල වියදම් කරල, ආපහු හැරෙනකොට මගෙ අතේ තිබුනේ ලක්ශයක් විතර.. මුල් මාසේ දෙකේ තුනේ මිනිස්සු කවුරුත්ම එන්නෙ නැති දවස්.. සතියකින් ලක්ශ 5ක් විතර ගෙවන්න තියෙද්දි බැංකුවේ රු.20,000ක් තිබුනු දවස්... වාහනේකින් බස් එකට වැටිලා තෙරපිලා ඇවිත් ගෙදරට ආයෙමත් කිලෝමීටර් 2,3 පයින් යන දවස්.. ඔලුවට අත් තියාගන ඊළඟ අදියර කල්පනා කරපු දවස්.. ලොකු space එකක මම එදා තනියම. සේවකයත් මම, බිල් දාන්නෙත් මම, බඩු පටවන සේවකයත් මම.. ආයෙ නොහැරෙන්න තීරණයක් අරන් ඉවරයි! මේ තරම් ඉගනගන, මාස ගානක් නිදිමරාගන, හදපු දේ ප්‍රතිඵල නැති වෙන්නෙ නැතිබව මම හැමදාම විශ්වාස කලා.. 2020 ඉදන් අද වෙනකම් දකින දකින ව්‍යාපාර කොරෝනා එක්ක වටෙන්ම වැටෙනකොට මමම හදපු Foundation එකක් එක්ක නිර්මාණය උන තැන අද වෙනකොට සෘජුව වක්‍රව මිනිස්සු 20කට විතර රැකියා දීලා.. ඔව්. 2020 සිට රට කඩන් වැටුනා. රුපියල් අඩුවෙන්න ගත්තා. මුදල් සංසරණය අඩු උනා. ඉදිකිරීම් ක්ෂේත්රය 80%කින් නැවතුනා. ඉතින් මම හිතන්නේ මෙහෙම. දැන් ගේම අලුත් උනා. වෙනස් උනා. අපි අඬමින් හිටියොත් කඳුලු වත් ඉතුරු වෙන්නෙ නෑ. මගෙන් මේ කාලේ ව්‍යවසායකත්වය ගැන අහන බොහෝ දෙනාට කියන්නේ ඩොලර් හොයන්න කාලය ඇවිත්.. රුපියල් අමතක කරන්න කියලා.. අපිනම් අන්තර්ජාතික වෙළෙදපළ එක තරඟ කරන්න සූදානම් වෙනව. ඩොලර් හොයන Factory එක සැලැසුම් ඇඳලා දැන් හදන්න පටන් ගත්තා. මේ අඳුර ලොකු අවස්ථාවක්. මේ වෙලාවෙ එළිය දැල්ලුවොත් ඔබේ වටිනාකම වැඩියි. "ඒක තමයි ඔබට මම එකතුකරන පණිවිඩය" අපේ Export වැඩේට නම් ඉතින් Quality ටීම් එකක් හොයනවා. International Market එකට Business Development Strategy හදන්න පුලුවන්, අලුතෙන් හිතන්න පුලුවන්, Results Oriented දක්ෂයෝ. ඒත් මේක තමයි අමාරුම. මේ රටේ නැත්තේම ගුණාත්මක මානව ප්රාග්ධනය.. තමන් දක්ෂයෙක් කියල හිතන ඕනෑම කෙනෙක්ට [email]greenspacesrilanka@gmail.com[/email] හරහා ඉල්ලුම් කරන්නත් පුලුවන්. "අඳුරු වළාවේ රිදී රේඛාව දකින්න" තාරුක රණවීර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom