ඩොලර් 10 සිනෝපාර්ම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බන්ගලියෝ ඩොලර් 10 සිනෝපාර්ම් ගත්ත කතාව ඇත්තක්ද පෙන්ස්.
    පැතුම් ඔය කාතාව මතුකලට එහෙම්ම යට ගියා නේද
    දැන් හාවක් හූවක් නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    චීනෙන් කීවනෙ එහෙම නෑ කියල
    යට ගිය එක උඩට අරන් ප්‍රස්න හදන්න එපා ප්ලීස්
    ඩොලර් 5 ක් වැඩියෙන් ගෙවනව කීවට 5 ම රටෙන් එලියට යන්නෙ නෑ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දියාව හරි උනන්දුයි නෙද ගනන් හිලව් ගැන