තවත් ඩොලර් ලක්ශ 6ක් අතුරුදන්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    SRI LANKAN POST :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින් සිටින අතරතුර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම සිදුවීම සම්බන්ධව අනාවරණය කළේය.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බවය.

    ඒ අනුව මේ සම්බන්ධවද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    "ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ"
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    Only Fans බලන්න වසන්ත ගත්ත වෙන්න බැරිද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,133
    113
    Mother Earth
    මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී කාරයො. 🤷‍♂️ මුන් බෝම්බ පුපුරවන්න terrorists organization එකකට සල්ලි pump කරනවද දන්නෙ නෑ. කාලකන්නි ජේවීපී
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,197
    113
    SRI LANKAN POST :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින් සිටින අතරතුර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම සිදුවීම සම්බන්ධව අනාවරණය කළේය.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බවය.

    ඒ අනුව මේ සම්බන්ධවද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    "ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ"
    පොන්නයෝ ටික දැන් මේක generalize කරන්න හදන්නෙ 'ආහ් ඕව හැමතැනම වෙනවා, අපි තමා අඩුවෙන්ම කලේ" වගේ කතාවක් හදලා. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    පොන්නයෝ ටික දැන් මේක generalize කරන්න හදන්නෙ 'ආහ් ඕව හැමතැනම වෙනවා, අපි තමා අඩුවෙන්ම කලේ" වගේ කතාවක් හදලා. 🤭 🤭
    එක්කෝ මට හිතෙනවා මේක කලින් ආණ්ඩු කාලේ වෙච්ච එකක් කියලත්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    එක්කෝ මට හිතෙනවා මේක කලින් ආණ්ඩු කාලේ වෙච්ච එකක් කියලත්.
    මටත් හිතෙනවා. මේක රාජපක්සලාගේ ගේමක් කියලත්. 🙄🙄🙄 එත් ආයෙත් හිතෙනවා වෙස් මුඋනක් දාගෙන ජනාධිපති කමේ ඉන්නෙත් රාජපක්ෂ දැන් කියල. 🙄🙄🙄
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    They Are Everywhere Elizabeth Warren GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    Missing නෙමෙයි සොට් එක දෙනවද කොහෙද .
    වැඩි ගේමක් දෙන්න්ත් නෑනෙ ශේප් එකෙ බැන්කු එකවුන්ට් නම්බර් එක මාරු කරන්න තියෙන්නෙ .කවුරුත් බලන්නෙත් නෑනෙ පොට්ට වේසියො
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    නැද්ද බන් අර කාලකන්නි මුසල බල්ලා, දාර වේස්ස ඩෝබි සුනකයා @Max_r
    උඹලැයි අම්මට කියපන් සුනක පරයෝ අනුරට පොඩ්ඩක් මේවට ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා පාර්ලිමේන්තුවට ඇවිත් හරි
    මේක හෙණ ආතල් එකක් නේ ඕයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,112
    1
    15,918
    113

    නැද්ද බන් අර කාලකන්නි මුසල බල්ලා, දාර වේස්ස ඩෝබි සුනකයා @Max_r
    උඹලැයි අම්මට කියපන් සුනක පරයෝ අනුරට පොඩ්ඩක් මේවට ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා පාර්ලිමේන්තුවට ඇවිත් හරි
    මේක හෙණ ආතල් එකක් නේ ඕයි

    අඩෝ උබට ට්‍රැක පැනලා දැන්නම් 🤭🤭
    පව් ස්ට්‍රෙස් යාවගන්න එළකිරි ආපු අහිංසක ගුපීය
    😓😓😓