ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එළකිරි මචං.

    පුළුවන් විවේක වෙලාවක ආටිකල් එකක් දාපන්. මේකේ බහුතරයක් බයිනරි, ෆොරෙක්ස් කරලා ඇනගෙන ඉන්නේ. අත ඇරලා දාල තියෙන්නේ. එකෙකුට හරි ගොඩ යන්න කියල දුන්නොත් ඒක ලොකු පිනක් වෙයි බ්‍රෝ....

    උබට ජය.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    දාන්නම් මචන්, විස්තර ඇතුව ඕක කියන්න මම වෙනම ටයිප් කරලා දාන්නම් ස්ටෙප් යි ස්ටෙප්. නිකන් මෙහෙම අරම කිව්වට් වැඩක් නැහැ.. තේරුම් ගන්න ලේසි විදියකට ඕක දාන්නම්. මට වගකීමක් ගන්න බැහැ ඉන්කම් එක ගැනනම්.
    අඩෝ කියලා දුන්නොත් තෝව මරණවා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    congrats machn
    11.gif
     
    Oct 17, 2018
    264
    28
    0
    නියමයි. රුපියල තව devaluation වෙනවා. ඉවසන්න කොල්ලා. 200ට විතර යයි. උබ වාසනාවන්තයා. සුභ පතනවා. මට ඔය සල්ලි ටික තිබ්බා නම් මෙලහට මම KDH එක අරන්. ඉවසන්න බැහැනේ. :D