මචං මම උබට අවංකවම සුභ පතනවා! 
හැබැයි මෙ ත්‍රෙඩ් එක කියවන ගොඩක් එවුන් හිතන්නේ උබ උන්ට කියලා දුන්නොත් උන්ටත් උබ වගේම මේ වගේ හම්බ කරන්න පුළුවන් කියලා.
මම හිතන විදිහට ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මොකද එක එකාට තියෙන ටැලන්ට් එක වෙනස්. උබ මේ හොයන ගාන වෙන එකෙක් ග්‍රැෆික් ඩිසයින් කරලා හොයනවා වෙන්න පුලුවන්.
උදාහරනයක් විදිහට කිව්වොත් මම උබේ සබ්ජට් එක ගැන මේලෝ මගුලක් දන්නෙ නෑ, මට වැඩකුත් නෑ, මම හොයන්න යන්නෙත් නෑ. මොකද... කියලා උබට හිතෙනවා ඇතිනේ...