ඩෝන් ප්‍රියසාඩ් --> නෝනසාර --> සමන්ට බඩ්ඩ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    අරගල කරපු උන්ට වැල්ල දිගේ දුවන්න දෙන්නෙ කියල මයින්ඩගෙ සහ නෝමල් පොන්සියගෙ පයිය උරන ගමන් කයිය ගැහුව නේ.

    උටම වෙඩි කාල රෙවුන නේ.

    නෝන සාර වැඩි සද්දයක් නෑ නේද.

    සමන්ට බඩ්ඩත් සෑහෙන කඩේ ගියා මයින්ඩට.

    තව අර ඩොකෙකුත් හිටිය නේද සමන්ට බඩ්ඩයි ගෝඩයි එක්ක, ගෝඩගෙයි මයිඩගෙයි පයිය උර උර.
    ඩොකා උරපු ඉරිල්ලට ඌට හමුදාවෙත් මොකක් හරි පොසිශන් එකක් හම්බුනා.

    උන් හිතනව ඇති මිනිස්සුන්ට මතක නෑ කියල. ලොන්ත කැරියො සෙට් එක.
     
    • Like
    Reactions: Martin

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Dan-Priyasad3.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    ඕකුන්ට තියෙන්නෙ රාජපක්‍ෂලම තමයි සාක්ෂි වහන්න
    මේකෙ පොන්නයො කීපදෙනෙක් බයවෙලා ජාතික ආරක්ෂාව අනතුරේ කියල 🤭

    මුන් රහස් දන්නව කියල මාලිමා ජෙප්පෝ ඔයතරම් දන්නවනම් අැයි ඵළියේ තිබ්බේ උෟවත් මරනකන්..?? අැතුලට අරන් රහස් ටික ඵළිකරගන්න තිබ්බනේ උඹලගේ වැඩ බැරි ජෙප්පොන්ට..🤣
     
    • Like
    Reactions: Chickenkottu

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුන් රහස් දන්නව කියල මාලිමා ජෙප්පෝ ඔයතරම් දන්නවනම් අැයි ඵළියේ තිබ්බේ උෟවත් මරනකන්..??රහස් ටික ඵළිකරගන්න තිබ්බනේ උඹලගේ ජෙප්පොන්ට..🤣
    ඒක ජෙප්පෙක්ගෙන් අහපන්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Life of a UNP toiyya these days

    - Write rachana for Mahindas goon sanath nishantha
    - Write gee kawi for Mahindas goon Keheliya
    - Make Mahindas goon Pilliyan war hero
    - Write pal kawi for Mahindas good Dan Priyasath

    Signs of happy marriage by UNP and Pohottuwa slaves
     
    • Dislike
    Reactions: YelaWolf