ඩෝබිලා අහන්නම ඕන කතාවක්...!! 😃

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මෝඩ ගෑනි දන්ණෑ පර්මිට් එකට ගන්නේ තමන්ගේ පෞද්ගලික පාවිච්චියට කියල. එකල්ල ඒක ගෙදර තියල හරි විකුණලා හරි අමාත්‍යංශ වාහනේ තමයි පාවිච්චි කරන්නේ. ඔය අමාත්‍යංශ ඒවා තමයි වෙන්දේසි කරන්නේ.

    පෞද්ගලික වාහන කොහොමද ගැනියේ රජයෙන් වෙන්දේසි කරන්නේ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෝඩ ගෑනි දන්ණෑ පර්මිට් එකට ගන්නේ තමන්ගේ පෞද්ගලික පාවිච්චියට කියල. එකල්ල ඒක ගෙදර තියල හරි විකුණලා හරි අමාත්‍යංශ වාහනේ තමයි පාවිච්චි කරන්නේ. ඔය අමාත්‍යංශ ඒවා තමයි වෙන්දේසි කරන්නේ.

    පෞද්ගලික වාහන කොහොමද ගැනියේ රජයෙන් වෙන්දේසි කරන්නේ.
    අයෙත් අහල එන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඕවට තමා මහ දවාලේ මංකොල්ල කනවා කියන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO: