ඩෝබි කෙනෙක් ජොබ් එකෙන් අස් වෙලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජෙප්පොන්ට විරුද්ධ වෙන ඔක්කොම උන් දැන් බයියෝ🤣

    ඔය එදා ඉදලම ජ්විපි එකට කඩේ ගිය එකෙක් වෙන බෑ රැල්ලට අහු වෙලා මේ පාර ජවිපෙ එකට කඩේ ගිය එකෙක් වෙන්න ඕනේ එහෙම උන්ට තමා එක පාර එපා වෙන්නේ

    ජිවිපේ 3% උන් මොන දේ උනත් තාම මාර තුප්තියෙන් කතා කරන්නේ , උන් වෙනුවෙන් නේ බොරු කියලා දින්නේ මෝඩයෝ ඇන්දුවේ උන් වෙනුවෙන් නේ වගේ ලොකු තුප්තියෙන් වීර කමකින් උන් පසු වෙන්නේ දැන් රැල්ල නැති නිසා වැඩිය කට ගහගෙන එන්නේ නැහැ පැත්තකට වෙලා ඉන්නවා ෆේස් බුක් එකේ එහෙම උන්.
    💯☑️
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අස් වෙලා වෙන්න ඇති ඒත් ආපු අං කුට්ටම නම් තාම එහෙමමයි වගේ පෙන්නේ 0:15 මෙතන ඉදන් අහපන්කෝ..

    ලපයා විතරලු බැහැලා වැඩ කරන බොක්කෙන් වැඩ කරන එකෙකුට ඉන්නේ..

    ඒ වාක්‍යයෙන්ම පේනවා මුගේ අන්ධ භක්තිය..

    අනිත් ඔක්කොම පච හොරු ගෙම්බෝ වගේලු..

    ලපයා තරම් වෙන කිසිම ජෙප්පෙක් ඔච්චර පච කන්දරාවක් කෙලලා නෑ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඔය එදා ඉදලම ජ්විපි එකට කඩේ ගිය එකෙක් වෙන බෑ රැල්ලට අහු වෙලා මේ පාර ජවිපෙ එකට කඩේ ගිය එකෙක් වෙන්න ඕනේ එහෙම උන්ට තමා එක පාර එපා වෙන්නේ

    ජිවිපේ 3% උන් මොන දේ උනත් තාම මාර තුප්තියෙන් කතා කරන්නේ , උන් වෙනුවෙන් නේ බොරු කියලා දින්නේ මෝඩයෝ ඇන්දුවේ උන් වෙනුවෙන් නේ වගේ ලොකු තුප්තියෙන් වීර කමකින් උන් පසු වෙන්නේ දැන් රැල්ල නැති නිසා වැඩිය කට ගහගෙන එන්නේ නැහැ පැත්තකට වෙලා ඉන්නවා ෆේස් බුක් එකේ එහෙම උන්.
    Ah nadun ponsiya
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    එකෙක් නෙවි ගොඩක් අස් වෙලා වගේ .. එකනේ මුන්ගේ රෙදි මුන්ටම හෝදගන්න වෙලා තියෙන්නේ ..🤌🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,310
    32,031
    113

    එකෙක් නෙවි ගොඩක් අස් වෙලා වගේ .. එකනේ මුන්ගේ රෙදි මුන්ටම හෝදගන්න වෙලා තියෙන්නේ ..🤌🤣

    Uddachcha kame pro max
     
    • Like
    Reactions: KDH