ඩෝ.... අපටත් සුදු van එවන්න පුළුවන් ,, හරිය ...

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Umba upathinma baiyek nisa ohoma kiyanawa ethi.

    UNP parada wunoth enne Mahinda. Mahinda awath oya picketing walata gahna ewa, Badu mila/Tax wedi karana ewa karanawa kalin wagema.

    Ethakota UNP + JVP karayo ekathu wela Mahindata benala/ Boru hada hada kiyala UNP eka balayata enawa.

    Oya widiyata 3 peththema inna ewun katawath meka hariyata karanna denne na. Meka ithin hemadama developing country thamai
    :)

    E hinda uda balan indala hariyanne ne neda ? karana ekawa wiwechanaya karapan.... u bayyek wela weraddaknam wiwechanayaka karanne eka hari kiyapan... u bayyek kiyana eka passe balapan.... :cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Umba upathinma baiyek nisa ohoma kiyanawa ethi.

    UNP parada wunoth enne Mahinda. Mahinda awath oya picketing walata gahna ewa, Badu mila/Tax wedi karana ewa karanawa kalin wagema.

    Ethakota UNP + JVP karayo ekathu wela Mahindata benala/ Boru hada hada kiyala UNP eka balayata enawa.

    Oya widiyata 3 peththema inna ewun katawath meka hariyata karanna denne na. Meka ithin hemadama developing country thamai
    :)

    Lol

    උඹට උණ ගැනෙයි මම 2015 ජනවාරි 08 ට කලින් දාපු post බැලුවම .....:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මුලින්ම පොනිල වෑන් වලින් සිංහලු උස්සල මැරුව
    ඊට පස්සේ ප්‍රේමදාස වෑන් වලින් සිංහලු උස්සල මැරුව
    ඊට පස්සේ ගොටාබයා වෑන් වලින් සිංහලු උස්සල මැරුව
    දැන් පොනිල-හිටං ජොයින්ට් එක වෑන් වලින් සිංහලු උස්සල

    ඔය අතරේ අතුරුදහන් උණ දෙමලු නං සදාරණේ ඉෂ්ට කොරගන්න වෙහෙසෙනවා
    සිංහලු නං ඒ ඉස්සුවත් ඉස්සුවේ දේශප්‍රේමීබව නිසා කියල නිකං ඉන්නව
    කට්ටියක් තමන්ම උස්ස ගට්ට කියලත් කිව්වේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කිරි පුතා;21993149 said:
    අපේ ඉස්කෝලෙ කොල්ලෙක් අපේ ගමේදි උන්ගෙ ගෙදර කඩුල්ල ලඟදි වෙඩිතියල මැරුව උන්ගෙ තාත්ත ඉස්සරහම. එතකොට ඌ ඉස්කෝලෙ 7වසරේ, තාත්ත ලෙඩෙක් අම්ම තමයි හම්බකරල පවුල නඩත්තු කරන්නෙ. කඩුල්ලට දාපු උණ පොලු හතරෙ උඩම පොල්ලෙ වාඩිවෙලා ඉන්දෙද්දි පොලිසියෙන් වෙඩිතිබ්බෙ. එදා මුලු ගමම ඇඬුවා.. දවස් ගානක් යනකන් ගෙදරක කෑමක් ඉව්වෙ නැහැ, අහිංසකයගෙ මරණෙවත් දුන්නෙ නැහැ. තාත්තට කුණුහර්පෙන් බැනල ගෝනියක් ඉල්ලගෙන ඒකට දාල ජීප් එකට දාගෙන ගියේ. අදත් මතක්වෙද්දි ඇඟේ මයිල් කෙලින් වෙනව, පස්සෙ ආරංචි වුනා කොහෙද ඈතක තුංමං හන්දියක දාල ටයර් දාල පුච්චනව කියල.
    7 wasare podi ekekta wedi thiyala thiyenne ai ban?