Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෝ ස'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/Keerthi.tennakoon

ගම සමඟ පිළිසඳර

‘මී මුරේ - රණමුරේ පාරක් කැපීමේ යෝජනාව‘ හා එනසාල් වගාවට නැවුම් වනාන්තරය ඉල්ලීම!

මී මුරේ ‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනේ දී රක්ෂිතය මැදින් පාරවල් දෙකක් කැපීමට යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එයින් එකක් ‘මී මුරේ - රණමුරේ පාර‘ කැපීමය. මී මුරේ උපන්, පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දැරූ නමුත් රජයේ තනතුරු දරණ කාලයේ ගම දිහා නිකමට හැරිලාවත් නොබැලූ, අඩුම ගානේ තමන්ගේ දරුවන් වත් ලංකාවේ නැති අයෙකු මේ යෝජනාව පිටුපස සිටින්නේය. ඉහළම තැනක උපදේශකවරයෙකු වෙත යෝජනාවට කැන්වසින් යන අතර මේ වන විට යෝජනාව ඉදිරිපත් කරන්නට ‘නාට්‍ය හා රංග කලා පාඨමාලාව‘ පැවැත්වෙමින් ඇත. එපමණක් ද නොවේ. නකල්ස් රක්ෂිතය දෙකට තුනක හතරට වෙන් කරන මේ පාර කැපුවාම කලාපයට ආර්ථික සමෘද්ධිය ලැබෙනවා කියන්නේ ගස් මුදලාලිලා දෙන්නෙකි!

මී මුරේ අයෙක් යෝජනාව ‘දුම්බර එනසාල් වගාවට ඉඩ දෙන්න සර්‘ ඉල්ලීමය. ජීරිස් වත්ත, ලූල්වත්ත පැත්තේ කණ්ඩායමක් මේ වැඩේට දැන් වේදිකාව හදයි. නකල්ස් රක්ෂිතයේ හෙක්ටාර 5000 ක ෆයිනස් වගාව තිබේ. රංගල, සුදුගල (මාතලේ රිවස්ටන්), අහුපිණිඇල්ල (දොළොස්බාගේ කඳුවල) ෆයිනස් වගාව මැද ඉතා හොඳින් එනසාල් වගාව සිදු කළ හැකි බව ආදර්ශ සහිතව ඔප්පු කොට ඇත. එනසාල් හදන්නටම ඕනෑ නම් දැනටමත් කරත්ත පාරවල් ඇති මේ ෆයිනස් වගාව අතර එනසාල් හැදිය හැකිය. එයින් ලැව් ගිණි ඇතිවීම පාලනය වනවා පමණක් නොව යටි වගාවක් ඇති වී ෆයිනස් වගාවේ ඇති විනාශය නැවැත්වීමට ද හැකි වන්නේය.

එනසාල් වගාවට නැවත වරක් නකල්ස් රක්ෂිතය බිළිදීම කිසි ලෙසකින් හෝ සිදු නොකළ යුතු අපරාධයකි. මේ යෝජනාව පිටුපස සිටින්නේ දැන් අක්කර 17 ක එනසාල් වගාව සිදු කරන ව්‍යාපාරිකයෙකි.

මේ වන සංහාරයට එරෙහිවන්නට සාම්ප්‍රදායික විපක්ෂයට හැකියාවක් නැත. එය සිදු වන්නේ නැතිවා පමණක් නොව මේ වන සංහාරයට අනුබලදීම පමණක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිය.

ජනාධිපතිතුමනි, මී මුරේ ජනතාවගේ ඉල්ලිම්වලට සංවේදීවිය යුතුය. නමුත්, යෝජිත මහා මාර්ග දෙකත්, එනසාල් වගා යෝජනාවත් තනිකරම තක්කඩි වැඩකි! ජනාධිපතිතුමනි, මේ තක්කඩියන්ට අසුවන්නට එපා!!

රජිත් කීර්ති තෙන්නකෝන්

------ Post added on [DATETIME="UT"]1612597276[/DATETIME]

[QUOTE="Sri_Sampath, post: 26111513, member: 264139"] [SIZE=6][URL]https://www.facebook.com/Keerthi.tennakoon[/URL] ගම සමඟ පිළිසඳර ‘මී මුරේ - රණමුරේ පාරක් කැපීමේ යෝජනාව‘ හා එනසාල් වගාවට නැවුම් වනාන්තරය ඉල්ලීම! මී මුරේ ‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනේ දී රක්ෂිතය මැදින් පාරවල් දෙකක් කැපීමට යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එයින් එකක් ‘මී මුරේ - රණමුරේ පාර‘ කැපීමය. මී මුරේ උපන්, පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දැරූ නමුත් රජයේ තනතුරු දරණ කාලයේ ගම දිහා නිකමට හැරිලාවත් නොබැලූ, අඩුම ගානේ තමන්ගේ දරුවන් වත් ලංකාවේ නැති අයෙකු මේ යෝජනාව පිටුපස සිටින්නේය. ඉහළම තැනක උපදේශකවරයෙකු වෙත යෝජනාවට කැන්වසින් යන අතර මේ වන විට යෝජනාව ඉදිරිපත් කරන්නට ‘නාට්‍ය හා රංග කලා පාඨමාලාව‘ පැවැත්වෙමින් ඇත. එපමණක් ද නොවේ. නකල්ස් රක්ෂිතය දෙකට තුනක හතරට වෙන් කරන මේ පාර කැපුවාම කලාපයට ආර්ථික සමෘද්ධිය ලැබෙනවා කියන්නේ ගස් මුදලාලිලා දෙන්නෙකි! මී මුරේ අයෙක් යෝජනාව ‘දුම්බර එනසාල් වගාවට ඉඩ දෙන්න සර්‘ ඉල්ලීමය. ජීරිස් වත්ත, ලූල්වත්ත පැත්තේ කණ්ඩායමක් මේ වැඩේට දැන් වේදිකාව හදයි. නකල්ස් රක්ෂිතයේ හෙක්ටාර 5000 ක ෆයිනස් වගාව තිබේ. රංගල, සුදුගල (මාතලේ රිවස්ටන්), අහුපිණිඇල්ල (දොළොස්බාගේ කඳුවල) ෆයිනස් වගාව මැද ඉතා හොඳින් එනසාල් වගාව සිදු කළ හැකි බව ආදර්ශ සහිතව ඔප්පු කොට ඇත. එනසාල් හදන්නටම ඕනෑ නම් දැනටමත් කරත්ත පාරවල් ඇති මේ ෆයිනස් වගාව අතර එනසාල් හැදිය හැකිය. එයින් ලැව් ගිණි ඇතිවීම පාලනය වනවා පමණක් නොව යටි වගාවක් ඇති වී ෆයිනස් වගාවේ ඇති විනාශය නැවැත්වීමට ද හැකි වන්නේය. එනසාල් වගාවට නැවත වරක් නකල්ස් රක්ෂිතය බිළිදීම කිසි ලෙසකින් හෝ සිදු නොකළ යුතු අපරාධයකි. මේ යෝජනාව පිටුපස සිටින්නේ දැන් අක්කර 17 ක එනසාල් වගාව සිදු කරන ව්‍යාපාරිකයෙකි. මේ වන සංහාරයට එරෙහිවන්නට සාම්ප්‍රදායික විපක්ෂයට හැකියාවක් නැත. එය සිදු වන්නේ නැතිවා පමණක් නොව මේ වන සංහාරයට අනුබලදීම පමණක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිය. ජනාධිපතිතුමනි, මී මුරේ ජනතාවගේ ඉල්ලිම්වලට සංවේදීවිය යුතුය. නමුත්, යෝජිත මහා මාර්ග දෙකත්, එනසාල් වගා යෝජනාවත් තනිකරම තක්කඩි වැඩකි! ජනාධිපතිතුමනි, මේ තක්කඩියන්ට අසුවන්නට එපා!! රජිත් කීර්ති තෙන්නකෝන්[/SIZE] [HR][/HR] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/145170383_10225778173345051_9191498999247432768_n.jpg?_nc_cat=108&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=HX728CXLmxEAX8RTGQ2&_nc_ht=scontent.fcmb2-1.fna&oh=de7129363bcc7de7721753140083f53c&oe=604360F0[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612597276[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom