ණයවන ජනාධිපති🤣😂

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මූ බැදුම්කර නිකුත් කරන එකාට ණය වන ජනාදිපති කියලා, බැදුම්කරෙන් හොරකම් කරපු එකාට කැම්පේන් කරනවා.
     
    • Haha
    Reactions: lilman

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ණය අරන් ඕන එකෙක්ට රට කරන්න පුලුවන් කියලා ආපු එකා ඔක්කෝටම වඩා ණය ගන්නවා.
     
    • Like
    Reactions: Kalu Puka

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ණය වන ජනාධිපති වගේද බන් අටවන ජනාධිපති. කොහොමහරි අටවගෙන යන්න දස්සයා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,854
    13,066
    113
    මූන රතු වෙලා. මං හිතන්නේ හොදටම පුකේ ඇරලා වගේ :ROFLMAO:
     
    • Haha
    Reactions: lilman