Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණයවැය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Greenz" data-source="post: 17293133" data-attributes="member: 510855"><p><span style="font-size: 22px"><span style="color: Green">මේක අයවැයක් නෙවෙයි.චීනෙන් ගිනිපොලීවලට ගත්ත ණයක් මාස කීපයකට වැය කිරීමක්.පාලකයෙක්ගේ ආර්ථික න්‍යාය ජනපතිවරණ කාලසීමාව තුල දෙන සහන වලට වඩා පසුගිය නව වසරක කාලය තුල ඔහු රටට දීලා තියෙන සහන දිහා බලලා තීරනය කල යුතුයි.පසු ගිය දස වසර තුල මේ ආන්ඩුව රටට කිසිම සහනයක් දුන්නේ නෑ.අවශ්‍ය ප්‍රමානයට පඩි වැඩි කරලා නැත.බඩු මිල ලයිට් ගෑස් වතුර ජනතාවට දරා ගත නොහැකි ලෙස උඩට ගියා මිසක් සහනයක් නෑ.එහෙනම් මේ මාස හයකට දෙන බොරු බෝනස් සහිත ණය වැය මගින් මේ රට තුල එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිවෙන එක වලක්වන්න බෑ.රනිල් වික්‍රමසිංහ පරද්දන්න මහින්ද හිතනවනම් ඒක මහින්ද දකින දවල් හීනයක් විතරයි.එක්සත් ජාතික පක්ෂය යුද්ධ දෙකක් තියාගෙන මේ රටේ ජනතාවට සහන දුන්න බඩු මිල අඩු කරලා තියා ගත්ත ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවපු ජනාධිපතිවරු බිහි කරපු සහ බිහි කරන පක්ෂයක්.එක්සත් ජාතික පක්ෂය තරම් රටට ජනතාවට සහන දෙන්න සහ ජනතාවගේ ආර්ථිකය නංවලා රට සල්ලි වලින් පුරවන්න පුලුවන් පක්ෂයක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.රනිල්ගේ ආර්ථික ශක්තිය එක්ක මහින්දට හැරෙන්නවත් බෑ.ආර්ථිකමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය සන්ධනායට වඩා සිය ගුනයකින් උඩින්ම ඉන්න ආන්ඩුවක් රටට දුන්න දෙන පක්ෂයක්.අද රටේ ජීවනාලිය එක්සත් ජාතික පක්ෂය මේ රටට දුන්න කර්මාන්ත සහ ආදායම් නිසා තවමත් දුවන්නේ.</span></span></p></blockquote><p></p>
[QUOTE="Greenz, post: 17293133, member: 510855"] [SIZE="6"][COLOR="Green"]මේක අයවැයක් නෙවෙයි.චීනෙන් ගිනිපොලීවලට ගත්ත ණයක් මාස කීපයකට වැය කිරීමක්.පාලකයෙක්ගේ ආර්ථික න්‍යාය ජනපතිවරණ කාලසීමාව තුල දෙන සහන වලට වඩා පසුගිය නව වසරක කාලය තුල ඔහු රටට දීලා තියෙන සහන දිහා බලලා තීරනය කල යුතුයි.පසු ගිය දස වසර තුල මේ ආන්ඩුව රටට කිසිම සහනයක් දුන්නේ නෑ.අවශ්‍ය ප්‍රමානයට පඩි වැඩි කරලා නැත.බඩු මිල ලයිට් ගෑස් වතුර ජනතාවට දරා ගත නොහැකි ලෙස උඩට ගියා මිසක් සහනයක් නෑ.එහෙනම් මේ මාස හයකට දෙන බොරු බෝනස් සහිත ණය වැය මගින් මේ රට තුල එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිවෙන එක වලක්වන්න බෑ.රනිල් වික්‍රමසිංහ පරද්දන්න මහින්ද හිතනවනම් ඒක මහින්ද දකින දවල් හීනයක් විතරයි.එක්සත් ජාතික පක්ෂය යුද්ධ දෙකක් තියාගෙන මේ රටේ ජනතාවට සහන දුන්න බඩු මිල අඩු කරලා තියා ගත්ත ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවපු ජනාධිපතිවරු බිහි කරපු සහ බිහි කරන පක්ෂයක්.එක්සත් ජාතික පක්ෂය තරම් රටට ජනතාවට සහන දෙන්න සහ ජනතාවගේ ආර්ථිකය නංවලා රට සල්ලි වලින් පුරවන්න පුලුවන් පක්ෂයක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.රනිල්ගේ ආර්ථික ශක්තිය එක්ක මහින්දට හැරෙන්නවත් බෑ.ආර්ථිකමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය සන්ධනායට වඩා සිය ගුනයකින් උඩින්ම ඉන්න ආන්ඩුවක් රටට දුන්න දෙන පක්ෂයක්.අද රටේ ජීවනාලිය එක්සත් ජාතික පක්ෂය මේ රටට දුන්න කර්මාන්ත සහ ආදායම් නිසා තවමත් දුවන්නේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom