ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ...beda gamuthe ....experience tiak
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ...beda gamuthe ....experience tiak
    Kethiyenma kiyannam. awrudu 15k wage honda friendship ekek nethiwuna "apakaarayek" wela. adatath okath ekke katha karanne naha. Mama loan ekak daaganna giyama refuse wuna "Crib" eke nama tiyenawa kiyala. Hebei hena gemak deela kohomahari gatta mokada mage anith credit case monawath neti nisa. mama nam kiyanne thamunge sahoodharayekta wath apekaarayek wenna epa kiyalai.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204

    ada kale kawruwath suwar na.oya kohomada loan eka gaththe.pahadili karanna puluwanda.dan crib eka balann epa kiyala neda thiyenne.matath oka wela thiyenne.loan eka ganna widiyak na apeta athsan karapu kena warika thunak gewal na.mama crib eke
     
    • Like
    Reactions: Shamal3001

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    මොකෝ කේස් එක. මාත් ඔහොම ඉස්සර බයේ හිටියා. දැන්නම් බැන්ක් වලම හතරකට විතර අත්සන් කරලා ඉන්නේ. ඔක්කොම හැබැයි commercial. මොකද මාත් හෙන ගානක් නය නිසා බැන්කුව මොකුත් කරන එකක් නෑ මට. :lol:

    සමිතිවල නය දෙන එවටනම් සෑහෙන්න ගහලා ඇති.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ada kale kawruwath suwar na.oya kohomada loan eka gaththe.pahadili karanna puluwanda.dan crib eka balann epa kiyala neda thiyenne.matath oka wela thiyenne.loan eka ganna widiyak na apeta athsan karapu kena warika thunak gewal na.mama crib eke
    Mama apakaarayek vidiyata sign kale mage yaluwage lease ekekata. moo 5 laks wage gewala naha. ohoma gewan netiwa indala kaalayk gihin muge Car eke leasing company eken Seize kala. ehemai mama Crib eke tag wune. Mama giya awurudde 3mil loan ekek ganna giyama eke refuse wuna Crib eke innawa kiyala. mama kale leasing company eke danna kenekgen letter ekek gatta ara leasing eke gatta eka tawama uge arrears podda podda gewagena yanawa kiyala. Maasa 3k wage loku kattatk kewa oya wedeta. mata advantage wuna mokada apakaaraya wunata mage credit score eke hondai.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ අය්යා කෙනෙක් ට set උනා. ළඟම යාලුවෙක් ට sign කරලා අන්තිමට පොරට වාරික ටිකක අන්තිම ටික ගෙවන්න උනා.

    Office එකේ යාලුවෙක් ට set උනා. දෙන්නම එකම Office එකේ නිසා අරූ ගෙන් කෑපේන්නේ නැතිවෙන්න Office එක මැදිහත් වෙලා වැඩේ කර. (අන්තිම වාරිකය ට පොල්ලක් තියලා ඒ).
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    apa athsan krnna ahpu hmotama ba kwa lol. lgdi hdma yluwa lease ekat sign krnna ahuwa. License eka nthi wuna ID eka hdnna deela pending kwa lol.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    Mama apakaarayek vidiyata sign kale mage yaluwage lease ekekata. moo 5 laks wage gewala naha. ohoma gewan netiwa indala kaalayk gihin muge Car eke leasing company eken Seize kala. ehemai mama Crib eke tag wune. Mama giya awurudde 3mil loan ekek ganna giyama eke refuse wuna Crib eke innawa kiyala. mama kale leasing company eke danna kenekgen letter ekek gatta ara leasing eke gatta eka tawama uge arrears podda podda gewagena yanawa kiyala. Maasa 3k wage loku kattatk kewa oya wedeta. mata advantage wuna mokada apakaaraya wunata mage credit score eke hondai.
    math apayak vidiyata athsan kare yaluwekta.mama dan loan ekak danna giyama danne meya november idan ada wenakam salii dala na loan ekata.mata mama loan eka dana bankuwen kiwwe(nsb) crib eke innawa kiyala.yaluwage bank eken liumak aran enna kiwwa mata.mage hadisi wadakata thamayi loan eka danne.dan ithin monawa karannada.ara manussaya laksha ekahamarak ariyas dan.wisadumak nadda mata mage loan ekata yanna

    ලගම එකෙක්ටවත් ඇපකාරයෙක් වෙන්න එපා..
    මිනිස්සු වෙනස් වෙනවා ඉක්මනින්..
    lagama aya thamayi hodatama wenas une..
    ------ Post added on Feb 18, 2022 at 8:08 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    math apayak vidiyata athsan kare yaluwekta.mama dan loan ekak danna giyama danne meya november idan ada wenakam salii dala na loan ekata.mata mama loan eka dana bankuwen kiwwe(nsb) crib eke innawa kiyala.yaluwage bank eken liumak aran enna kiwwa mata.mage hadisi wadakata thamayi loan eka danne.dan ithin monawa karannada.ara manussaya laksha ekahamarak ariyas dan.wisadumak nadda mata mage loan ekata yanna

    lagama aya thamayi hodatama wenas une..
    ------ Post added on Feb 18, 2022 at 8:08 AM

    උදේ පාන්දර කරන්න dislike එපා ඕයි. සුන්දර සිකුරාදා මුස්පේන්තු වෙනවා
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    sign කරලා තියෙනවා.
    හැබැයි පොර හොදටම හොද එකෙක්. මට වැඩිය මට උව විස්වාසයි ලෝන් එක ගෙවනවා කියලා.
    ඒ වගේම උ වෙලාවට ඔක්කොම ටික ගෙවලා තිබ්බා. උ වැඩියෙන් installment ගෙවලා. උට අන්තිම වාරික තුනක් ද කොහෙද ගෙවන්න ඕන වෙලා නැ
    උට ඇරෙන්න මම වෙන කිසිම එකෙක්ට සයින් කරන්නේ නැ .

    කැප වෙමි. ඇප නොවෙමි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇප අත්සන් කරල හොදටම කෙලවගෙන තියෙනවා....... අත්සන් කරන්න කලින් දහ සැරයක් හිතනව දැන්නම්. හොදම දේ අත්සන නොකර ඉන්න එකයි. ඒත් අපට එහෙම නොකර බැරි අවස්ථා යෙදෙනවා.......
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ෆිනෑන්ස් එකකට අත්සන් කරා.
    මේ ඊයේ පෙරේදා ක්‍රිබ් එකට වැටෙනවා කියලා කෝල් කරා.

    නෑදෑ අයියා කෙනෙක්.
    ආපස්සට කෝල් කරලා මම ෆිනෑන්ස් එකෙන් ඇහැවා කි‍යක්ද දාන්න ඕන කියලා.
    ෆුල් ඇරියස් එකෙන් 1/2 කිවුවම ඒක අර පොරට කියලා දා ගත්තා.

    99 න් ක්‍රිබ් එකට නොවැටී බේරුනේ.

    ඉගන ගත්ත දේ-

    ක්‍රිබ් වලට,ණයට,නඩුවලට බය නැති උන්ට ඇප අත්සන් කරන්න එපා.

    ජීවීතේ ගැන සීරියස් නැති වුන්ට අත්සන් කරන්න එපා.(මේ පොර ගාව වාරිකේ දාන්න සල්ලි තිබිලත් වාරිකේ දාලා නෑ.අද හෙට කිය කිය ඉදලා..එක පැත්තකින් පොලී හැදෙනවා)

    ක්‍රිබ් එකට එහෙම වැටෙන්න ලගනම් ෆිනෑන්ස්/බැන්කුව දැනුවත් කරලා තියන්න කලින්ම දැනුම්දෙන්න කියලා.(එහෙම පුළුවන්..මේ සිද්දියෙදි දැන ගත්තෙ එහෙම පුළුවන් කියලා)

    බොහෝ වෙලාවට අත්සන් කර්න්නෙ අදු‍රන කෙනෙක්ටනේ. ඒ හින්දා පොර කොහොම ගණුදෙනු කාරයෙක්ද කියලා පොඩ්ඩක් බලපන්.
    -----------------

    අදුරන පොරක් ඉන්නවා 1 yi 20ක් විතර පඩි.රජයෙ රස්සාවක්.

    හව්සින් ලෝන් එකක් ගන්ඩ සෑහෙන දුවනවා මේ දවස් වල ඔය ඇප කේස් නිසා. :-)
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ඇප අත්සන් කරල හොදටම කෙලවගෙන තියෙනවා....... අත්සන් කරන්න කලින් දහ සැරයක් හිතනව දැන්නම්. හොදම දේ අත්සන නොකර ඉන්න එකයි. ඒත් අපට එහෙම නොකර බැරි අවස්ථා යෙදෙනවා.......
    Thamunge Future eka. Thmaunge Family eke future eka gena hithanawanam karanne netiwa inna puluwan. Samaharawelawata apita Jeewithe Harsh decisions ganna wenawa. karanna deyak naha.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඇප නන් වෙන්නෙ නෑ කාටවත්
    නය නන් දෙන්නෙත් නෑ කාටවත්.

    රුපියල් 2 ක් දුන්නත් පස් පාරක් ගැනල දෙන්නෙ.
    උබ ඉතින් අසරන කිරියෙ කොල්ලන්ට ආධාර කරන්නේ මොකුත් බලාගෙන නෙවේනේ