ණය ගැන පැතුම් නැවතත් කතා කරයි

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    H
    හිටන්ට වඩා එහා ගිය සින් එකක්?
    කටින්ද වෙන තැනකින්ද බන් ඔය කතා කරන්නෙ? :ROFLMAO: :ROFLMAO:
    හිටන්ට එහා එකෙක් තමයි දැන් ඉන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,793
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි හිටන්ඩ හොදටම කලේ
    දින 100 මතකද ඔයාට ?

    හිටන් හොඳටම කරා ගෝතයට වඩා නම්. දින සීයත් මතකයි. සවුබාගේ දැක්මත් මතකයි.
    මේ කියන්නෙ සාපේක්ෂව. නිරපේක්ෂ විදියට බලනව නම් හිටන්ගෙන් වැඩක් නෑ.
    සාපේක්ෂව බලනව නම් "තැරි වහලෙක්" නෙවෙයි නම් කියන්න ඕන "ගෝතයට වඩා එහා ගිය සීන් එකක් වෙන්නෙ" කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ඇයි හිටන්ඩ හොදටම කලේ
    දින 100 මතකද ඔයාට ?
    දින 100න් පස්සේ නේද පාර්ලිමේන්තු චන්දෙ තිබ්බේ ??
    දින 100 හොදට කරේ නැත්නම් මයිනා දිනනවා නේ බන්. එහෙම උනේ නෑ . දින 100න් පස්සෙත් දිනන. මෙහෙම කුජිත උනේ නම් නෑ .
     
    • Like
    Reactions: shenat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,336
    16,030
    113
    Colombo
    දැනන් උන්න උනුත් ඇරිය එකේ මුන් ගැන විශ්වාස කරන්න බෑ
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    උඹ පැතුම් ද??? නැත්නම් ඔය පැතුම් කියන එකාට පිස්සුද තනියම කියවන්නේ??