ණය ගෙව්වානන් සංචිත ඍණ

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ඉතින් එක නේන්නම් බංකොලොත් උනා කිව්වේ
    ඒක නිසානේ IMF ගිහින් debt-restuctering කරන්නේ
    ඕක අලුතෙන් හොයාගත්ත එක්කද ? :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් එක නේන්නම් බංකොලොත් උනා කිව්වේ
    ඒක නිසානේ IMF ගිහින් debt-restuctering කරන්නේ
    ඕක අලුතෙන් හොයාගත්ත එක්කද ? :lol:
    අපෝ මදි මදි මදි . පත්තර කෑල්ලක් එක්කම එයි කියලයි හිතුවේ . හොදටම මදි 🤭

    ඔයා දන්නේ නැද්ද? මාර්තු මාසේ හාමු රට ගොඩ දාලා තියෙන්නේ 😂 😂 :ROFLMAO: :ROFLMAO:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපෝ මදි මදි මදි . පත්තර කෑල්ලක් එක්කම එයි කියලයි හිතුවේ . හොදටම මදි 🤭

    ඔයා දන්නේ නැද්ද? මාර්තු මාසේ හාමු රට ගොඩ දාලා තියෙන්නේ 😂 😂 :ROFLMAO: :ROFLMAO:
    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: Xi Jinping

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    හම්ම් පාඨලී ජනාධිපති කරමු. එතකොට සංචිත ධන. අනුර උනත් කමක් නැහැ.
    එකෙක් ගාවවත් උනත්තර නැහැ. හැබැයි මාර පොර ටෝක්. ණය ගෙව්වොත් සංචිත රින නෙවෙයි. මේක ගොඩ දාගන්න විදිහක් කියන්න කියපන්කො.
     
    • Like
    Reactions: Hasistranger

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    හම්ම් පාඨලී ජනාධිපති කරමු. එතකොට සංචිත ධන. අනුර උනත් කමක් නැහැ.
    u kiyanne wuna de saha rata dan thiyena ththwe nathuwa janadipathikama illuwe naha ne bayiyo.. :lol:
     
    • Haha
    Reactions: vibhashana

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    u kiyannw wuna de nathuwa janadipathikama illuwe naha ne bayiyo.. :lol:
    යකෝ දැන් කොයි කාලේ ඉඳන්ද වෙච්ච දේ කියව කියව ඉන්නේ. ඕක කියෙව්වා කියලා මොකක් හරි රටට හොදක් වෙනවද? වෙච්ච දේ කියවනවා වගේ ඕකෙන් ගොඩ එන්න විදිහකුත් කියන්න කියපන්. 😂😂😂
     
    • Like
    Reactions: Hasistranger

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    යකෝ දැන් කොයි කාලේ ඉඳන්ද වෙච්ච දේ කියව කියව ඉන්නේ. ඕක කියෙව්වා කියලා මොකක් හරි රටට හොදක් වෙනවද? වෙච්ච දේ කියවනවා වගේ ඕකෙන් ගොඩ එන්න විදිහකුත් කියන්න කියපන්. 😂😂😂
    ithin oya u kiwwe eka thamaa.baya wenne epa oyala bankoloth karapu rate janadipathi kama illuwe naha.. :lol: :lol:
     
    • Haha
    Reactions: vibhashana

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හම්ම් පාඨලී ජනාධිපති කරමු. එතකොට සංචිත ධන. අනුර උනත් කමක් නැහැ.
    එකෙක් ගාවවත් උනත්තර නැහැ. හැබැයි මාර පොර ටෝක්. ණය ගෙව්වොත් සංචිත රින නෙවෙයි. මේක ගොඩ දාගන්න විදිහක් කියන්න කියපන්කො.

    මේ අර වගා බයියා නේද භූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන්නේ..ගෝට ෆේල් වෙලා රටට කන්නත් නැති වෙන්න ගිය වෙලේ මේකේ ත්‍රෙඩ් දැම්මෙ ගෙදර වවන් කන හැටි ගැන..දැන් අස්වැන්න සරුද?අටු කොටු පිරිලද.?😄😄😄
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    ithin oya u kiwwe eka thamaa.baya wenne epa oyala bankoloth karapu rate janadipathi kama illuwe naha.. :lol: :lol:
    ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ තමයි. අපි පත් කරපු උන් තමයි රට බංකොලොත් කරලා තියෙන්නේ. ගෝටව ගෙනාවෙත් අපි අන්තිමට එලවල තියෙන්නෙත් අපි. කමක් නැහැ බන්. ඒ වගේ බයියෙක් වෙන එක නබුයි අවජාතකයෙක් වගේ ඉන්නවට වඩා. 😂😂😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ අර වගා බයියා නේද භූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන්නේ..ගෝට ෆේල් වෙලා රටට කන්නත් නැති වෙන්න ගිය වෙලේ මේකේ ත්‍රෙඩ් දැම්මෙ ගෙදර වවන් කන හැටි ගැන..දැන් අස්වැන්න සරුද?අටු කොටු පිරිලද.?😄😄😄

    ඔය වගා බයියා තමයි මයිනගේ ලන්කට් එක ගැන 2010 ත්‍රෙඩ් දාල ගූ ගිහින් ඉන්න පොර :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් හාමු ණය ගෙවන එක 2025ට කල් දාගත්තම බලාගන්න පුළුවන් පොහොට්ටුවෝ ආයෙත් ලජ්ජා නැතිව රනිල්ව බලයට ගේන හැටි.
     
    • Like
    Reactions: Xi Jinping

    Similar threads