ණය ණය ණය මොකද ලංකාවට වෙන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ණය ණය ණය මොකද ලංකාවට වෙන්නේ



    දේශපාලන මතය මොක උනත් මේ ඔබෙත් මගෙත් අප දරුවනුත් ජිවත් විය යුතු රටයි, දේශපාලනය බැහැර කරොත් ජිවත් වීමට සුදුසු රටක් එහෙව් රටකට වෙන්න යන දේ මොකක්ද ? විගනාධිපති කිව්ව කතාව අනුව ලංකාව පාලනය කරපු පාලකවරු අඩු වැඩි වශයෙන් රට අමාරුවේ දාපු වග නම් පෙනිලා යනවා (JVP ආවාම හොද වෙයි කියාගෙන එන්න එපා ඒ අයත් රටේ ආර්ථිකයට කෙලෙව්වා ඒ අයට පුළුවන් විදියට :baffled:)

    බාගයක් අහලා තමන්ගේ පක්ෂේ අල්ලාගෙන කෑගහන්න නම් එපා....



    මේකත් අහන්න



    අනික ලංකාවේ ධුරාවලිය අනුව Auditor generalට තැනක් නෑනේ....:sorry:

    The Order of Precedence in Sri Lanka the protocol list at which Sri Lankan government officials are seated according to their rank. This is not the list of succession.




    • [*]The President
      [*]The Prime Minister
      [*]The Speaker of the Parliament
      [*]The Chief Justice
      [*]Former Presidents
      [*]Cabinet Ministers
      [*]The Leader of the Opposition in the Parliament of Sri Lanka.
      [*]Governor of the Province (within their respective province)
      [*]Non-Cabinet Ministers
      [*]Chief Minister (within their respective province)
      [*]Deputy Speaker of the Parliament
      [*]Deputy Ministers
      [*]Chief Government Whip
      [*]Ambassadors and High Commissioners according to date of presentation of Letters of Credence or of assumption of duty, and Foreign Ministers and Envoys.
      [*]Members of the Constitutional Council
      [*]Judges of the Supreme Court of Sri Lanka
      [*]Judges of the Court of Appeal of Sri Lanka
      [*]Members of the Parliament of Sri Lanka. There is no established order of precedence over members of parliament in general, although each party has its internal ranking.
      [*]Provincial Council Chairmen, Ministers and Leader of the Opposition
      [*]Secretary to the President
      [*]Secretary to the Prime Minister
      [*]Secretary to the Cabinet of Ministers
      [*]Secretaries of Ministries.
      [*]Attorney General
      [*]The Chief of Defence Staff
      [*]Commanders of the Armed Forces, Police, the Solicitor-General and Heads of Government Departments
      [*]Commander of the Sri Lanka Army
      [*]Commander of the Sri Lanka Navy
      [*]Commander of the Sri Lanka Air Force
      [*]Inspector General of Police
      [*]Categories: Government of Sri Lanka​

    source from wikipeadia

    මේකත් අහන්න




    මේකත් බලන්න වටිනවා මේකයි මේ රටේ තත්වේ



    මේවත් පුලුවන්නම් බලන්න

    http://www.auditorgeneral.gov.lk/we...difvideoshare&view=video&id=19&tmpl=component




     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Grace period eketh mehema nam 2019 -2020 weddi aba sarana wei wage. Loan interest wadi wei nahutheta. Padiyenuth kapaida danne na.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    The President
    The Prime Minister
    The Speaker of the Parliament
    The Chief Justice
    Former Presidents

    Ada hamuduruwange adahana pujothsawayedi mahindage nama kiwwe 3 weniyata. Katha nayakath pattakin iddi :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    චන්ද ප්‍රචාරක කටයුතු අවසන් වෙන්ඩ ඔන්න මෙන්න තියල මෙව්වා කියලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා කියලා සමහරු විගණකාධිවරයාට bucket එකක් අදින්ඩයි ලැස්ති වෙන්නේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ණය ගෙවාගන්න බැරි උනාම ඒ රටේ උන් ඇවිත් අපේ රට අල්ල ගන්නවද? එහෙම උනොත් මරු නෙහ්!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Grace period ekakdha yanne. Devio , Lankava ivarai.------Apaye kathaavak mathak una. Lankave ekek marila apayata transfer unalu. Daduvamak vasayen thibune, -------Bella lagata vena kam puravapu Asuchi valaka basa gena sitimalu. Lankave pora hina vela ,Lankave idala apu mata ,okath kajjakdai asa, Bella lagata vena kam puravapu Asuchi valey bahala sitiyalu. Tika velvakin Bell ekak nadha unalu. Ethakota Asuchi valey sitapu siyalu dena , Oluwa yatata sitina sea, Kakul deka udata sitina sea ,udu yati kuru kalalu. Dan Asuchi valey Kakul deka vitharai eliyata penna thiyenne. Lankave pora , Apayata gihilla thiyenne, Grace period [interval] ekedilu. Api inneth dan loan grace period ekelu nea. Ane, Apoi,Lankave ayata deviyangema pihitai.
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    චන්ද ප්‍රචාරක කටයුතු අවසන් වෙන්ඩ ඔන්න මෙන්න තියල මෙව්වා කියලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා කියලා සමහරු විගණකාධිවරයාට bucket එකක් අදින්ඩයි ලැස්ති වෙන්නේ.

    pitipassen kage hari sup ekak nathuwa me manussayata kelinma awith media ekata muhuna dhanna baha bucket addhata awulk naha minihata lokuma thaning sup eka thiyanawaa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි හැත්ත ඔක්කොම පෝලිමට තියල වෙඩි තියනකන් මෙරට ගොඩ ගන්න බැ:angry:

    හිටපු උනුයි එන්න ඉන්න උනුයි දැන් ඉන්න උනුයි ඔක්කොම හොරු :angry:

     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මරුසිරා;22827894 said:
    පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි හැත්ත ඔක්කොම පෝලිමට තියල වෙඩි තියනකන් මෙරට ගොඩ ගන්න බැ:angry:

    හිටපු උනුයි එන්න ඉන්න උනුයි දැන් ඉන්න උනුයි ඔක්කොම හොරු :angry:


    උන් මරන්න එපා. මරන්න ඕන තාවකාලික වාසියට සමස්ථයකගේ අනාගතේ බිල්ලට දෙන කාලකන්නින්ට