ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.
    නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්.
    සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්.
    භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

    - https://sinhala.lankanewsweb.net/07/29/63816/

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    “දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල”❓
    Second round?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    ithuru 3% jeppange puked?
     
    • Haha
    Reactions: Draco Malfoy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශීය ණය වලින් ප්‍රතිව්යුහගතකරන බහුතරය EPF නේද?
     
    • Like
    Reactions: haunte

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    zozr6f.png
     
    • Like
    Reactions: jhnnwp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්.

    මේ කියන්නේ ඈලෝශියස් ල වගේ අයද?

    මෙතන ඉතින් අති විශාලම කොටස ඊ පී එෆ් නම් ඉතින් අහන්න දෙයක් නෑනේ.. එයාලා කෑමති වෙන්න ඈති. උන්ගේ අතින් යන්නේ නෑනේ. කෙලවෙන්නේ මිනිස්සුන්ටනේ.. තවත් පුස් කයිවාරුවක් තමා 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    ඩොලර් බැඳුම්කර හිමිකරුවන්ගෙන් සාතිශය බහුතරය ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර ලෙස වෙනස් කිරීමට කැමැත්ත පළ කරයි​

    දේශීය ණය ප්‍රශස්තිකරණ වැඩසටහන සහයෝගය දක්වමින් සිය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් අගයන් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා හුවමාරු කර ගැනීමට එම බැඳුම්කර හිමිකරුවන් සාතිශය බහුතරය එකඟතාව පළ කර තිබෙනවා.

    ඒ අනුව, ආයතනික සහ තනි පුද්ගල ඩොලර් බැඳුම්කරු හිමියන්ගෙන් 94.49%ක ඔවුන්ගේ පවතින බැඳුම්කර දිගුකාලීන රුපියල් බැඳුම්කර සමග හුවමාරුවට සූදානම් බව මුදල් අමාත්‍යාංශය පවසා තිබෙනවා.

    දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් මීට පෙර මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

    එම අදහස් ඔස්සේ ඒ පිළිබඳව සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමකයි, මෙලෙස බැඳුම්කර හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ.

    - https://www.hirunews.lk/343407/ඩොලර...යල්-බැඳුම්කර-ලෙස-වෙනස්-කිරීමට-කැමැත්ත-පළ-කරයි
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඩොලර් බැඳුම්කර හිමිකරුවන්ගෙන් සාතිශය බහුතරය ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර ලෙස වෙනස් කිරීමට කැමැත්ත පළ කරයි​

    දේශීය ණය ප්‍රශස්තිකරණ වැඩසටහන සහයෝගය දක්වමින් සිය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් අගයන් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා හුවමාරු කර ගැනීමට එම බැඳුම්කර හිමිකරුවන් සාතිශය බහුතරය එකඟතාව පළ කර තිබෙනවා.

    ඒ අනුව, ආයතනික සහ තනි පුද්ගල ඩොලර් බැඳුම්කරු හිමියන්ගෙන් 94.49%ක ඔවුන්ගේ පවතින බැඳුම්කර දිගුකාලීන රුපියල් බැඳුම්කර සමග හුවමාරුවට සූදානම් බව මුදල් අමාත්‍යාංශය පවසා තිබෙනවා.

    දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් මීට පෙර මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

    එම අදහස් ඔස්සේ ඒ පිළිබඳව සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමකයි, මෙලෙස බැඳුම්කර හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ.

    - https://www.hirunews.lk/343407/ඩොලර්-බැඳුම්කර-හිමිකරුවන්ගෙන්-සාතිශය-බහුතරය-ශ්‍රී-ලංකා-රුපියල්-බැඳුම්කර-ලෙස-වෙනස්-කිරීමට-කැමැත්ත-පළ-කරයි
    දෑන් මේ කෑමති වෙලා තියෙන බෑදුම් හිමියෝ කවුද? අකමෑති වෙලා තියෙන්නේ කවුද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ත්‍රෙඩ් දෑම්මාට එකෙක්වත් දන්නේ නෑද්ද කවුද මේ බෑදුම්කර හිමියෝ කියලා? අකමෑති වෙලා තියෙන්නේ ජෙප්පොද? කෑමති වෙලා තියෙන්නේ ටොයියොද? ඊපීෆ් ඒගේ පෙන්ශන් ෆන්ඩ්ස් ඔතන තියෙනවා ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Proabably: BoC, Peoples bank, EPF, ETF and others :rofl: :rofl:
    එහෙනම් ඉතින් උඩ පනින්න දෙයක් නෑනේ. කෙලවෙලා තියෙන්නේ මහජනතාවටමනේ. ඈත්තටම මේ අයද කෑමති වෙලා තියෙන සෙට් එක?