ණය වෙලා බංකොලොත් උන රටක

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනේ පලයං බන් යන්න මෙතන සමූපකාරයක් අල්ලන් ඡන්ද කැම්පේන් කරන්න හොදයි හැබැයි රට බංකොලොත් කරපු තැන ඉදන් මේ තැනට ආපූ එක ගැන කතා කරනකොට ඇහේ කටු ඇනෙනවා. ඔය මොන සමූපෙත් කාලෙකට කලින් බඩු තිබුණෙ නෑ සල්ලි තිබුණත් ඉතිං ඒ තැනට රට ගෙනාවේ කවුද

    ඕවා වැඩක් නෑ මෙහෙ වරෙන් පලතුරු මැසිමේ හදපු එන්නතක් ගහලා රනිල්ට කඩේ යන්න
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එහෙම කියලා බලේට ආපු උන් දැන් හැමෝටම වැඩිය ණය ගන්නවා...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,221
    24,926
    113
    tracing Geo-location.. ... ...
    "#ගුරු පුටුව Highback Chair එකක්..
    #බිම වෙල්ව්ට් wool කාපට්වලින් ආවරණය කර ඇත.
    # ජනෙල් දැනට වෙළඳපොලේ ඇති ඉහළම curtain යොදා ඇත"