Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ජිවිතේ දුකයි, වියදම සැරයි, අපි කාටත් එහෙමයි” මේ ගොඩක් කාලෙකට කලින් එක්තරා ගුවන් විදුලි නාලිකාවක මුදල් දිනුම් ඇදීම කිරීම ගැන හදපු ජින්ගල් එකක එක වචන පෙළක්. අපේ කතාබහ ආරම්භ කරන්නට මේ වචන කිහිපය ආරම්භයක් විදිහට තොර ගන්න හිතුවේ එකම එක හේතුවක් නිසයි.

ඔය තමයි අපි මුදලක් අතමාරුවට ගන්න හිතන එකම හේතුව. කොතනින් වෙනස් වුනත් අපි ඉහත කිවුව හේතු තුනෙන් එකක් අපේ මුදල් උවමනාවට හේතුවක් වෙනවාමයි. ඉතින් අපි කොහොමද මුදල් ණයට ඉල්ලන්නේ. අතමාරුවක් හරියට කරන්නේ කොහොමද? අපි කතා කරමු.

1. හොඳින් හිතන්න/ සටහන් කරගන්න

කෙනෙකුගෙන් මුදලක් ණයට/ අතමාරුවට ඉල්ලා ගන්නවා කියන්නේ බොහොම සරල දෙයක් වගේ දැනුනට බොහොම කල්පනා කාරීව වගේම බොහොම සිමා සහිතව කරන්න ඕනේ වැඩක්. ඒ නිසා ඔබ මුලින්ම ඔබට තිබෙන වියදම් ගැන හොඳ අදහසක් ගන්න. හිතෙන ගොණු කරගන්නට අපහසු නම් පොඩි කොලයක උවමනාවත් ඔබට ඒවා ඉටු කරගන්නට අවශ්‍ය වෙන මුදලත් කල්පනා කරන්න. එය සටහන් කරගන්න.

තවත් දෙයක්, ජොලියක් දාන්න, යාලුවොත් එක්කලා පාටියක් දාන්න එහෙම කාගෙන් හරි හෝ ආයතනයකින් මුදලක් ඉල්ලාගන්න ගියොත් සොරි ඩොට් කොම් ම තමා මහත්තයෝ..!

මේ මුදල ඔබට තව පැයකින් දෙකකින් එහෙමත් නැතිව හෙට අනිද්දට උපයාගන්න හැකියාවක් ඇති නම් ඔබ අතමාරුව ගන්න එකෙන් පලක් නැහැ. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබ කල යුත්තේ ඔබට ආදායමක් එන තුරු සිටීමයි. මොකද ණයක් ගන්නවා කියන්නේ මහා වදයක් නිසා.

2. තමන්ට අවංක වෙන්න, සිතට ගන්න

මේ දේ සිතට ගත යුතුයි, ඔබ මුල්‍යමය අතින් යම් වගකීමක් දරන්නට පුළුවන් වැඩිහිටියෙක් සහ ඔබ තවදුරටත් ඔබ දෙන පොරොන්දුව රකින්නේ නැතිව සිටින අයෙක් නොවෙන බව. මොකද ඔබ අතමාරුවක් ලබා ගනිත්දී, මුලින්ම අනෙකාට වඩා තමන්ට අවංක කෙනෙක් විය යුතු නිසා. ඔබ ඉහත ගතිගුණය නැති කෙනෙක් බවට සමාජය හඳුනාගෙන සිටිනවා නම් ඔබගේ අතට ණය මුදලක් දෙන්නට ඔවුන් දෙවරක් සිතාවි.

“ඒ නිසා මට හදිස්සියකට දෙන මේ මුදල මම කිසිම හිඟයකින් තොරව කලට වෙලාවට ගෙවන්නට තරයේ සිතට ගනිමි, කිසිවිටෙකත් ඔවුන් මා වෙනුවෙන් තැබූ විශ්වාසය කඩ නොකරමි.” මෙන්න මේ සිතුවිල්ල ඔබට හදවතේ රඳවාගන්නට පුළුවන් නම් අනෙකාට අපහසුවක් කරදරයක් නොකර ඒ මුදල ඔබට ගෙවන්නට පෙලඹුනොත් ඔබට උදව් කරන්නට ඕනා තරම් හිතවතුන් සිටීවි.

3. පවසන්න

ඔබට තනිව මේ ගැන තීරණයක් ගන්නට බැරි නම්, ඔබේ පවුලේ විශ්වාසවන්තයෙකුට කීමෙන් ඔබට නොපෙනෙන පැත්තක් ඔවුන්ට පෙනෙන්නට විශාල ඉඩක් තිබෙනවා. අපි අපි ගැන හිතන විදිහ නෙවෙයි. අපි දෙස පිටින් බලන කෙනෙකුට තිබෙන්නේ ඒ නිසා ඔවුන්ගෙන් අදහස් ලබා ගන්න එක වටිනවා, එයට අමතරව ඔබ තනිවම මෙවැනි ගනුදෙනුවක් කරනවාට වඩා ඒ ගැන තව කෙනෙකු දැනගෙන ඉන්න එක ආරක්ෂාව පැත්තෙන් ඔබට වාසි දායක වෙනවා.

4. උකස් කිරීම

ඔබට අවශ්‍ය මුදල ඔබ සතුව තිබෙන රන් භාණ්ඩයක් උකස් කිරීමෙන් ලබා ගන්නට පුළුවන් නම් එය පුද්ගලිකව ඔබට බොහොම වාසිදායක වෙනවා කීප පැත්තකින් ම. හැබැයි ඔබ උකස් කරලා ගත හැකි මුළු මුදල ගන්නවාට වඩා, ගන්නට අවශ්‍ය මුදල පමණක් ගන්න එක නුවණක්කාරයි.

5. කිසිවෙකුට අපේ අවශ්‍යතාව කියන්නට අවශ්‍ය නොවීම

තමන්ගේ රන් භාණ්ඩයක් කියන්නේ කාටවත් අයිති දෙයක් නෙවෙයිනේ. එක තමන්ගේ දෙයක් නේ. ඉතින් මොකටද කාගේවත් අවසරයක් අනික නිශ්චිත පොලි අනුපාතයක් සහිතව වසරක් කාලයක් ඇතුලත ගෙවා නිම කරගන්නත් හැකියාව තිබෙන නිසා මේ බොහොම ප්‍රායෝගික කාරණාවක් බව අමතක නොකළ යුතුයි.

6. කොටස් වශයෙන් ගෙවීම

ඔබට කොටස් වශයෙන් ගෙවන්නට පහසුකම් සලසා ගන්නට හැකියාව තිබෙනවා වගේම අතට වැඩි මුදලක් ආ ගමන් අදාළ ණය මුදල ගෙවා දමා ඔබේ රන් භාණ්ඩය නැවත ඔබ වෙතටම ගන්නට හැකියාව තිබෙනවා.

7. ඔබ විශ්වාසවන්තයෙක්

බැංකුව සමඟ ඔබ නිතර මේ වගේ ණය ගනුදෙනු විශ්වාසදායකව කරනවා නම් ඔබ ගැන බැංකුව විශ්වාස කරන්න පටන් ගන්නා දිනයක් වැඩි ඈතක නැහැ. මේ නිසා විශ්වාසවන්ත ගනුදෙනු කරුවෙක් වෙන එක මේකේ තිබෙන බෝනස් වාසියක් වෙනවා.

8. පුද්ගලයෙකුගෙන් ණය ගන්නවා නම්

ණයක් දෙනකොට ණය දෙන්නා ඇපයක් තියා ගන්නවා වගේම ණය ගන්නාත් තමාගේ ආරක්ෂාවට ඇපයක් තියාගන්නට කල්පනා කිරීම වටිනවා. මෙහෙම අවස්තාවක කාරණා කීපයක් ගැන ණය මුදල ලබා දෙන්නාගෙන් අහන්න අමතක කරන්න එපා.

9. මුදලේ ප්‍රමාණය

මේක ගැන කල්පනා කාරී වෙන එක වැදගත්. සමහර අවස්ථාවල පොරොන්දු පත්‍ර අත්සන් කරන්නට කලින් මුදල නෙවෙයි අදාළ අවස්ථාවේදී දෙන්නේ. එතකොට ඔබ ණය කාරයෙක් සහ අතෘප්තිමත් ගනුදෙනුවක් කල අයෙක් වන්නට ඇති ඉඩ බොහොම වැඩියි.

10. ගන්නේ කාගෙන්ද?

ණයක් අතමාරුවක් ගනිද්දී පොඩ්ඩක් ඒ ගනුදෙනුව කරගන්නේ කාගෙන්ද කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔබ බජාර් එකේ අයියලා අක්කලාගෙන්/ මැර දෙසපාලුවොන් ගෙන් ණය ගන්න එක ගැන දෙපාරක් හිතන්න. මොකද ණය ගත්තා වගේම ගෙවන්නත් ඔබ ජිවත් වෙලා එන්න එපායැ.

11. ගිනි පොළිය? හම්මෝ

හදිස්සියට සල්ලි උවමනාවක් කියලා ටික කාලෙකින් ගෙවන්න හිතාගෙන අපි වැඩි පොලියට මුදල් ණයක් ගත්ත කියලා හිතමු. මොනවා හරි හේතුවක් වෙලා ඔබට මුදල ගෙවා දමන්න පරක්කු වෙනවා නම් කාටද පාඩුව වෙන්නේ? ඔබටම නේද? ඒ වගේම තමයි හැමදාම පොළිය විතරක් ගෙව ගෙව ඉන්නෙ නැතිව හැකි ඉක්මනින් මුලු මුදලම ගෙවා දමන්න බලන්න. නැත්නම් ගත්ත මුදල මෙන් දෙතුන් ගුණයක් අවසානයේදී පොලී හැටියටම ගෙවලා තියෙයි.

මේ නිසා ඔබ මුදලක් අතමාරුවක් ලෙස ලබා ගන්නකොට ඊළඟ කාරණාව ගැන අනිවා සැලකිලිමත් වෙන්න ම ඕනේ..!

12. ණය මුදල සඳහා ලැබෙන පොළී අනුපාතය

මුදල ගැන කල්පනා කාරී වුනාට පස්සේ ඔබ අදාළ මුදලට ඔහු විසින් අය කරන පොළී අනුපාතය ගැන අවධානයෙන් සිටින්න. ඔවුන් පොළිය ගැන කිව්වාට පසුව වෙනම පොලිය ගණනය කරලා බලලා ඔබ ගන්න මුදලට සාධාරණයක් එයින් ඉටු වෙනවාද යන්න ගැන කල්පනාවෙන් සිටින්න.

එහෙම නැති නම් ඔබ වහාම ඔබ ණය ගන්නා කෙනා සමඟ එතැන ඇති අනවබෝධය දුරු කරගන්නට කටයුතු කරගන්න, ගනුදෙනුවේ මඟක් ගිහින් මේ දේවල් කියනවාට වඩා මේ දේවල් මුලදීම විසඳගෙන සිටීම හරිම වැදගත්.

13. ආපසු ගෙවන්නට ලැබෙන කාලය

ඔබට ලැබෙන්නේ බොහොම කෙටි කලක් නම් මේ මුදල කොතරම් සාධාරණ වුනත් තේරුමක් නැහැ. හැම විටම ණය ගන්නාත් ණය දෙන්නාත් දෙදෙනාම සාධාරණ වෙන තරමට ඔබට පහසුවෙන් ගෙවන්නට ඔබේ අවශ්‍යතා ඉටු කරගන්නට ඉඩ ලැබේවි.

යම් හේතුවක් නිසා ඔබ ණය ආපසු ගෙවීම පැහැර හරිනවා නම් ඔහුව අපහසුවට පත් වෙන බවත්. ඔහු ඔබට කෙටි කාලයක් නියම කිරීමෙන් ඔබ අපහසුවට පත් වෙන බවත් නිතරම මතක තබා ගතයුතු වෙනවා.

14. පොරොන්දු පත්රයකට අත්සන් තබනවාද නැද්ද යන්න

මෙහෙම දෙයකට අත්සන් කිරීම දෙපාර්ශවයටම win win situation එකක් කියලා නම් කියන්න ඕනේ. මුදල පුද්ගලිකව හුවාමරු වුනාට ඔබ මෙවැනි ලියවිල්ලක් අත්සන් කලාට පසුව ඒ සම්බන්ධයට නෛතික වටිනාකමක් ලැබෙනවා. එවිට පොරොන්දු පත්‍රයේ තිබෙන විදියට දෙපැත්තට ම කටයුතු කල යුතු අතර දෙපාර්ශවයෙන් එක පාර්ශවයක් හෝ නිතිය ඉක්මවා කටයුතු කලොත් අනික් පාර්ශවය තමන්ගේ නිර්දෝෂී බව සඳහා නීතියේ පිහිට පතන්නට පුළුවන් වෙනවා.

[QUOTE="Jobutexter, post: 20726828, member: 499445"] [B][SIZE="5"][COLOR="Blue"]“ජිවිතේ දුකයි, වියදම සැරයි, අපි කාටත් එහෙමයි” මේ ගොඩක් කාලෙකට කලින් එක්තරා ගුවන් විදුලි නාලිකාවක මුදල් දිනුම් ඇදීම කිරීම ගැන හදපු ජින්ගල් එකක එක වචන පෙළක්. අපේ කතාබහ ආරම්භ කරන්නට මේ වචන කිහිපය ආරම්භයක් විදිහට තොර ගන්න හිතුවේ එකම එක හේතුවක් නිසයි. ඔය තමයි අපි මුදලක් අතමාරුවට ගන්න හිතන එකම හේතුව. කොතනින් වෙනස් වුනත් අපි ඉහත කිවුව හේතු තුනෙන් එකක් අපේ මුදල් උවමනාවට හේතුවක් වෙනවාමයි. ඉතින් අපි කොහොමද මුදල් ණයට ඉල්ලන්නේ. අතමාරුවක් හරියට කරන්නේ කොහොමද? අපි කතා කරමු.[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="DarkRed"]1. හොඳින් හිතන්න/ සටහන් කරගන්න[/COLOR][/SIZE][/B] [B][SIZE="4"] කෙනෙකුගෙන් මුදලක් ණයට/ අතමාරුවට ඉල්ලා ගන්නවා කියන්නේ බොහොම සරල දෙයක් වගේ දැනුනට බොහොම කල්පනා කාරීව වගේම බොහොම සිමා සහිතව කරන්න ඕනේ වැඩක්. ඒ නිසා ඔබ මුලින්ම ඔබට තිබෙන වියදම් ගැන හොඳ අදහසක් ගන්න. හිතෙන ගොණු කරගන්නට අපහසු නම් පොඩි කොලයක උවමනාවත් ඔබට ඒවා ඉටු කරගන්නට අවශ්‍ය වෙන මුදලත් කල්පනා කරන්න. එය සටහන් කරගන්න. තවත් දෙයක්, ජොලියක් දාන්න, යාලුවොත් එක්කලා පාටියක් දාන්න එහෙම කාගෙන් හරි හෝ ආයතනයකින් මුදලක් ඉල්ලාගන්න ගියොත් සොරි ඩොට් කොම් ම තමා මහත්තයෝ..! මේ මුදල ඔබට තව පැයකින් දෙකකින් එහෙමත් නැතිව හෙට අනිද්දට උපයාගන්න හැකියාවක් ඇති නම් ඔබ අතමාරුව ගන්න එකෙන් පලක් නැහැ. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබ කල යුත්තේ ඔබට ආදායමක් එන තුරු සිටීමයි. මොකද ණයක් ගන්නවා කියන්නේ මහා වදයක් නිසා.[/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]2. තමන්ට අවංක වෙන්න, සිතට ගන්න [/SIZE][/COLOR][/B] [B][SIZE="4"]මේ දේ සිතට ගත යුතුයි, ඔබ මුල්‍යමය අතින් යම් වගකීමක් දරන්නට පුළුවන් වැඩිහිටියෙක් සහ ඔබ තවදුරටත් ඔබ දෙන පොරොන්දුව රකින්නේ නැතිව සිටින අයෙක් නොවෙන බව. මොකද ඔබ අතමාරුවක් ලබා ගනිත්දී, මුලින්ම අනෙකාට වඩා තමන්ට අවංක කෙනෙක් විය යුතු නිසා. ඔබ ඉහත ගතිගුණය නැති කෙනෙක් බවට සමාජය හඳුනාගෙන සිටිනවා නම් ඔබගේ අතට ණය මුදලක් දෙන්නට ඔවුන් දෙවරක් සිතාවි. “ඒ නිසා මට හදිස්සියකට දෙන මේ මුදල මම කිසිම හිඟයකින් තොරව කලට වෙලාවට ගෙවන්නට තරයේ සිතට ගනිමි, කිසිවිටෙකත් ඔවුන් මා වෙනුවෙන් තැබූ විශ්වාසය කඩ නොකරමි.” මෙන්න මේ සිතුවිල්ල ඔබට හදවතේ රඳවාගන්නට පුළුවන් නම් අනෙකාට අපහසුවක් කරදරයක් නොකර ඒ මුදල ඔබට ගෙවන්නට පෙලඹුනොත් ඔබට උදව් කරන්නට ඕනා තරම් හිතවතුන් සිටීවි. [/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]3. පවසන්න[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ඔබට තනිව මේ ගැන තීරණයක් ගන්නට බැරි නම්, ඔබේ පවුලේ විශ්වාසවන්තයෙකුට කීමෙන් ඔබට නොපෙනෙන පැත්තක් ඔවුන්ට පෙනෙන්නට විශාල ඉඩක් තිබෙනවා. අපි අපි ගැන හිතන විදිහ නෙවෙයි. අපි දෙස පිටින් බලන කෙනෙකුට තිබෙන්නේ ඒ නිසා ඔවුන්ගෙන් අදහස් ලබා ගන්න එක වටිනවා, එයට අමතරව ඔබ තනිවම මෙවැනි ගනුදෙනුවක් කරනවාට වඩා ඒ ගැන තව කෙනෙකු දැනගෙන ඉන්න එක ආරක්ෂාව පැත්තෙන් ඔබට වාසි දායක වෙනවා.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]4. උකස් කිරීම[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ඔබට අවශ්‍ය මුදල ඔබ සතුව තිබෙන රන් භාණ්ඩයක් උකස් කිරීමෙන් ලබා ගන්නට පුළුවන් නම් එය පුද්ගලිකව ඔබට බොහොම වාසිදායක වෙනවා කීප පැත්තකින් ම. හැබැයි ඔබ උකස් කරලා ගත හැකි මුළු මුදල ගන්නවාට වඩා, ගන්නට අවශ්‍ය මුදල පමණක් ගන්න එක නුවණක්කාරයි.[/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]5. කිසිවෙකුට අපේ අවශ්‍යතාව කියන්නට අවශ්‍ය නොවීම[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]තමන්ගේ රන් භාණ්ඩයක් කියන්නේ කාටවත් අයිති දෙයක් නෙවෙයිනේ. එක තමන්ගේ දෙයක් නේ. ඉතින් මොකටද කාගේවත් අවසරයක් අනික නිශ්චිත පොලි අනුපාතයක් සහිතව වසරක් කාලයක් ඇතුලත ගෙවා නිම කරගන්නත් හැකියාව තිබෙන නිසා මේ බොහොම ප්‍රායෝගික කාරණාවක් බව අමතක නොකළ යුතුයි.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]6. කොටස් වශයෙන් ගෙවීම[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ඔබට කොටස් වශයෙන් ගෙවන්නට පහසුකම් සලසා ගන්නට හැකියාව තිබෙනවා වගේම අතට වැඩි මුදලක් ආ ගමන් අදාළ ණය මුදල ගෙවා දමා ඔබේ රන් භාණ්ඩය නැවත ඔබ වෙතටම ගන්නට හැකියාව තිබෙනවා.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]7. ඔබ විශ්වාසවන්තයෙක්[/COLOR][/SIZE][/B] [B][SIZE="4"] බැංකුව සමඟ ඔබ නිතර මේ වගේ ණය ගනුදෙනු විශ්වාසදායකව කරනවා නම් ඔබ ගැන බැංකුව විශ්වාස කරන්න පටන් ගන්නා දිනයක් වැඩි ඈතක නැහැ. මේ නිසා විශ්වාසවන්ත ගනුදෙනු කරුවෙක් වෙන එක මේකේ තිබෙන බෝනස් වාසියක් වෙනවා.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]8. පුද්ගලයෙකුගෙන් ණය ගන්නවා නම්[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ණයක් දෙනකොට ණය දෙන්නා ඇපයක් තියා ගන්නවා වගේම ණය ගන්නාත් තමාගේ ආරක්ෂාවට ඇපයක් තියාගන්නට කල්පනා කිරීම වටිනවා. මෙහෙම අවස්තාවක කාරණා කීපයක් ගැන ණය මුදල ලබා දෙන්නාගෙන් අහන්න අමතක කරන්න එපා.[/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]9. මුදලේ ප්‍රමාණය[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]මේක ගැන කල්පනා කාරී වෙන එක වැදගත්. සමහර අවස්ථාවල පොරොන්දු පත්‍ර අත්සන් කරන්නට කලින් මුදල නෙවෙයි අදාළ අවස්ථාවේදී දෙන්නේ. එතකොට ඔබ ණය කාරයෙක් සහ අතෘප්තිමත් ගනුදෙනුවක් කල අයෙක් වන්නට ඇති ඉඩ බොහොම වැඩියි.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]10. ගන්නේ කාගෙන්ද?[/COLOR][/SIZE][/B] [B][SIZE="4"] ණයක් අතමාරුවක් ගනිද්දී පොඩ්ඩක් ඒ ගනුදෙනුව කරගන්නේ කාගෙන්ද කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔබ බජාර් එකේ අයියලා අක්කලාගෙන්/ මැර දෙසපාලුවොන් ගෙන් ණය ගන්න එක ගැන දෙපාරක් හිතන්න. මොකද ණය ගත්තා වගේම ගෙවන්නත් ඔබ ජිවත් වෙලා එන්න එපායැ. [/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"] 11. ගිනි පොළිය? හම්මෝ[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]හදිස්සියට සල්ලි උවමනාවක් කියලා ටික කාලෙකින් ගෙවන්න හිතාගෙන අපි වැඩි පොලියට මුදල් ණයක් ගත්ත කියලා හිතමු. මොනවා හරි හේතුවක් වෙලා ඔබට මුදල ගෙවා දමන්න පරක්කු වෙනවා නම් කාටද පාඩුව වෙන්නේ? ඔබටම නේද? ඒ වගේම තමයි හැමදාම පොළිය විතරක් ගෙව ගෙව ඉන්නෙ නැතිව හැකි ඉක්මනින් මුලු මුදලම ගෙවා දමන්න බලන්න. නැත්නම් ගත්ත මුදල මෙන් දෙතුන් ගුණයක් අවසානයේදී පොලී හැටියටම ගෙවලා තියෙයි. මේ නිසා ඔබ මුදලක් අතමාරුවක් ලෙස ලබා ගන්නකොට ඊළඟ කාරණාව ගැන අනිවා සැලකිලිමත් වෙන්න ම ඕනේ..![/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"] 12. ණය මුදල සඳහා ලැබෙන පොළී අනුපාතය[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]මුදල ගැන කල්පනා කාරී වුනාට පස්සේ ඔබ අදාළ මුදලට ඔහු විසින් අය කරන පොළී අනුපාතය ගැන අවධානයෙන් සිටින්න. ඔවුන් පොළිය ගැන කිව්වාට පසුව වෙනම පොලිය ගණනය කරලා බලලා ඔබ ගන්න මුදලට සාධාරණයක් එයින් ඉටු වෙනවාද යන්න ගැන කල්පනාවෙන් සිටින්න. එහෙම නැති නම් ඔබ වහාම ඔබ ණය ගන්නා කෙනා සමඟ එතැන ඇති අනවබෝධය දුරු කරගන්නට කටයුතු කරගන්න, ගනුදෙනුවේ මඟක් ගිහින් මේ දේවල් කියනවාට වඩා මේ දේවල් මුලදීම විසඳගෙන සිටීම හරිම වැදගත්.[/SIZE][/B] [B][SIZE="6"][COLOR="darkred"]13. ආපසු ගෙවන්නට ලැබෙන කාලය[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ඔබට ලැබෙන්නේ බොහොම කෙටි කලක් නම් මේ මුදල කොතරම් සාධාරණ වුනත් තේරුමක් නැහැ. හැම විටම ණය ගන්නාත් ණය දෙන්නාත් දෙදෙනාම සාධාරණ වෙන තරමට ඔබට පහසුවෙන් ගෙවන්නට ඔබේ අවශ්‍යතා ඉටු කරගන්නට ඉඩ ලැබේවි. යම් හේතුවක් නිසා ඔබ ණය ආපසු ගෙවීම පැහැර හරිනවා නම් ඔහුව අපහසුවට පත් වෙන බවත්. ඔහු ඔබට කෙටි කාලයක් නියම කිරීමෙන් ඔබ අපහසුවට පත් වෙන බවත් නිතරම මතක තබා ගතයුතු වෙනවා. [/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]14. පොරොන්දු පත්රයකට අත්සන් තබනවාද නැද්ද යන්න[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]මෙහෙම දෙයකට අත්සන් කිරීම දෙපාර්ශවයටම win win situation එකක් කියලා නම් කියන්න ඕනේ. මුදල පුද්ගලිකව හුවාමරු වුනාට ඔබ මෙවැනි ලියවිල්ලක් අත්සන් කලාට පසුව ඒ සම්බන්ධයට නෛතික වටිනාකමක් ලැබෙනවා. එවිට පොරොන්දු පත්‍රයේ තිබෙන විදියට දෙපැත්තට ම කටයුතු කල යුතු අතර දෙපාර්ශවයෙන් එක පාර්ශවයක් හෝ නිතිය ඉක්මවා කටයුතු කලොත් අනික් පාර්ශවය තමන්ගේ නිර්දෝෂී බව සඳහා නීතියේ පිහිට පතන්නට පුළුවන් වෙනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom