Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණය_උගුලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන නිලධාරීන් රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ:

ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණයේ අවසාන මාස කීපයේ දී චීන තානාපති රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර බිඳ දමමින් කොළඹ ප්‍රධාන ගෝල්ෆ් පිටියේ සේවකයන් සමග පවා රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණේය. චීන රජය සමග ඇති ආර්ථික ගිවිසුම් ඉරා දමන බවට ඔහුගේ විරුද්ධවාදීන් තර්ජනය කළහ.

ජනවාරි මාසයේ මැතිවරණය ලංවෙද්දී ජනාධිපතිගේ කවයට විශාල ගෙවීම් ගලා එන්නට විය. “ද ටයිම්ස්” පුවත්පත දැක ඇති, රජයේ අභ්‍යන්තර විමර්ශනයක ලේඛනවලට අනුව රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ අයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇත. මෙම ලේඛනයේ චයිනා හාබර් බැංකු ගිණුමේ අංකය, (එහි අයිතිය නිවැරදි බව සොයාගෙන තිබේ) චෙක් පත් ලබාගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් ලැබුණු බුද්ධි තොරතුරු ආදිය එහි අඩංගුවේ.

මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී තිබේ. ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා තිබේ.

බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක්:

රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කල බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. මේ අතර ඔහුගේ නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7 ක් වූ චෙක්පත් දෙකක් භාර දී ඇත. බොහෝ ගෙවීම් කර ඇත්තේ චයිනා හාබර් සමාගම පාලනය යටතේ තිබූ ‘HPDP Phase 2’ යනුවෙන් නම් කර තිබූ උප ගිණුමකිනි. HPDP යනු හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ කෙටි නමයි.

චීනයේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය අවුරුදු පහක් පමණ කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව කොපමණ ගනුදෙනු සිදු වී තිබේද යන්න හා රටේ මූල්‍ය තත්වයට එහි බලපෑම පිළිබඳ ව දැන් චීන නිලධාරීන් ගණන් බැලීමක් කරමින් සිටී. නම හෙළි නොකිරීමේ කොන්දේසිය යටතේ පමණක් චීන ප්‍රතිපත්ති ගැන අදහස් පළකරන අනිකුත් බොහෝ නිලධාරීන් මෙන් මේ ගැන අදහස් දැක්වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියා සිටියේ මේ පිළිබඳ තවමත් පරිපූර්ණ විස්තරයක් ලබා ගත නොහැකි බවයි.

මෙවැනි ව්‍යාපෘති සඳහා දී ඇති ආයතනික අල්ලස් චීනයට දැරිය නොහැකි බරක් විය හැකි මෙන් ම ඒවායේ ලාභදායී බව අඩුවීමට හේතුවක් විය හැකි නිසා මෙම කටයුතු සමහර චීන නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. පසුගිය වර්ෂයේ පැවැත්වූ කථාවක දී ජනාධිපති සී ද මෙවැනි ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන ඇත. ඔහු කියා ඇත්තේ ‘අවංක ලෙස කලාප හා මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දූෂණයට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන බවයි.

උදාහරණයක් වශයෙන් ජනවාරි මාසයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල දී බංග්ලාදේශයේ නිලධාරීන් කියා සිටියේ තේ පෙට්ටියක් ඇතුලේ දමා ඩොලර් 100,000 ක අල්ලසක් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියෙකුට දීමට තැත් කිරීමේ චෝදනාව මත චයිනා හාබර් සමාගමට අනාගතයේ කොන්ත්‍රාත්තු ලබා දීම තහනම් කර ඇති බවයි.

තවද පිලිපීනයේ සිදු කළ දූෂිත කටයුතු නිසා චයිනා හාබර් සමාගමේ මව් සමාගම වූ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලෝක බැංකු ව්‍යාපෘතිවල ලංසු ඉදිරිපත් කිරීම 2009 දී අවුරුදු 8 කට තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමෙන් පසු චීන නිලධාරීන් ඉඟි කර ඇත්තේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය යනු මහාද්වීප තුනක් හරහා සංවර්ධනයට අරමුදල් සපයන සීමා මායිම් නැති රජයේ කැපවීමක් නොවන බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සංසදයේ රැස්වීමක දි යෝධ රාජ්‍ය ආයෝජන අරමුදලක් වන සේද මාර්ග අරමුදලේ ( Silk Road Fund ) සභාපතිනිය වන ජින් කුයි ප්‍රකාශ කළේ ‘අපට අවධානම හොඳින් කළමනාකරණය කර ගත නොහැකි නම් කලාප හා මාර්ග ව්‍යාපෘතිවලට වැඩි දුර යානොහැකි ’ බවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ලාභදායී බවට පත් කිරීමට හෝ අඩු වශයෙන් කලාපය තුළ චීනයේ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමට හෝ යොදාගත හැකිය යන අදහස වරාය නිලධාරීන් හා චීන විශ්ලේෂකයන් අත්හැර දමා ඇත.

හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම:

චයිනා මර්චන්ට් පෝට් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා හා හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානියා වන රේ රෙන් අවධාරණය කළේ ‘ ශ්‍රී ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා ඉතා උචිත’ බවයි. ඝෘණාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තා නිෂ්ප්‍රභ කළ ඔහු කියා සිටියේ ඒවා හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්’ වූ අවුරුදු ගණනාවකට පෙර කළ අධ්‍යයන බවයි.

නූතන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අධ්යක්ෂ වන හියු ෂිෂ්හෙන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම චීනය පැහැදිළිව පිළිගන්නා බවයි. නමුත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය. ‘චීනයට එහි භූ උපායමාර්ගික අගය යොදා ගැනීමට අවශ්‍ය වන විට වරායේ උපාය මාර්ගික අගයක් නො තිබෙනු ඇත. විශාල රටවලට ශ්‍රී ලංකාවේ සටන් කළ නොහැක එය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත’.

2010 වර්ෂයේ දී සීමිත ලෙස හම්බන්තොට වරාය මුලින් විවෘත කළේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය එළි දැක්වීමට පෙර නමුත් චීන රජය ඉක්මනින් ම එය ගෝලීය වැඩසටහන යටතට පත් කළේය.

හම්බන්තොට වරාය භාර දීමේ උත්සවයෙන් පසු ටුවිටර් මාධ්‍ය ජාලයට පුරාජේරුකාර වීඩියෝවක් නිකුත් කළ චීන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ‘මෙම ගනුදෙනුව කලාප හා මාර්ග ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අදියරක් ’ බවයි.

අසාර්ථක වරායක්:

තවමත් වැඩි වශයෙන් කැලෑවෙන් වැසුණු ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළේ අඩු ජනගහණයක් සහිත ප්‍රදේශයක් වන හම්බන්තොට, චීන ණයවලින් ඉදි කළ එකම යෝධ ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනුවර ජනගහනයට වඩා ආසන ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක් මෙන්ම එහි දිනපතා පැමිණි එකම වාණිජ ගුවන් ගමන වූ ෆල්යි ඩුබායි ගුවන් සමාගම ජූනි මාසයේ තම මෙහෙයුම් නතර කළ විශාල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ද එහි තිබේ. දිස්ත්‍රික්කය හරහා යන මාර්ගයේ අලි ගමන් කරන අතර ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට එය භාවිතා කරති. විවෘත කිරීමෙන් පසුව වරාය දියුණු කළ යුතු ආකාරය ගැන ක්රමවේදීය ප්‍රවේශයක් රාජපක්ෂ මහතාගේ උපදේශකයන් විසින් සකස් කර තිබුණි. එහි අරමුණ වූයේ තව ණය ගැනීමට පෙර යම් ආදායම් උපදවා ගැනීම සහතික කිරීමයි.

නමුත් 2009 වන විට ජනාධිපති නො ඉවසිලිමත් වූයේය. ඊළඟ අවුරුද්දේ එළඹෙන ඔහුගේ 65 වන උපන්දිනය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරායේ දැවැන්ත විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීම අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලැස්මට අනුව අවුරුදු 10 කට පමණ පසුව ක්‍රියාත්මක කළ යුතු ව තිබූ වරාය පුළුල් කිරීමේ කටයුතු වහාම ආරම්භ කිරීම ද මෙයට ඇතුළත් විය.

මේ නිසා නියමිත දිනට වරායේ කටයුතු අවසන් කිරීමට චීන කම්කරුවෝ දිවා රෑ නොතකා වැඩ කළෝය. නමුත් ගොඩබිම හාරා වතුර පිරවූ කොටසේ තිබූ විශාල ගල ගැන ඔවුන් අවධානය යොමු කළේ නැත. මෙම ගල නිසා පිවිසුමේ කොටසක් අවහිර වීමෙන් වරායේ ව්‍යාපාරික මොඩලයේ පදනම වූ තෙල් නැව් වැනි විශාල නැව්වලට වරායට ඇතුල් විය නොහැකි විය.

ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධව වීමට අකමැති වූ වරාය අධිකාරියේ නිලධාරීන් ඉක්මනින් වැඩ කටයුතු නිමා කර රාජපක්ෂ මහතාගේ උපන්දිනය වූ 2010 නොවැම්බර් 18 දින විචිත්‍ර උත්සවයක් පවත්වා හම්බන්තොට වරාය විවෘත කළෝය. යෝධ ගලකින් අවහිර වූ පිවිසුමක් සහිත වරාය නැව් පැමිණෙන තුරු බලා සිටියේය.

අවුරුද්දකට පමණ පසුව චයිනා හාබර් සමාගම මෙම යෝධ ගල පුපුරවා දැම්මේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් වූ අතර මෙම අසාධාරණ මිල පිළිබඳ ව රජ්‍ය තාන්ත්‍රිකයන් හා රජයේ නිලධාරීන් කනස්සල්ල පළ කළහ. සමහරු විවෘතව ඇසූ ප්රශ්නය වූයේ සමාගම වැඩියෙන් අය කළේද එසේ නැත්නම් මෙයට රාජපක්ෂ මහතාට ගෙවූ අල්ලසක් ඇතුළත් වූයේද යන්නයි.

2012 වන විට නැව් ආකර්ශනය කර ගැනීමට හම්බන්තොට වරාය දැඩ් උත්සාහයක් ගත් නමුත් ඒවා වඩා කැමති වූයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. නියමිත කාලසීමාවට කලින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිසා ඉදිකිරීම් පිරිවැය ඉහළ යන්නට විය.

හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු පණ ගැන්වීම සඳහා රජය කොළඹ වරායෙන් ගොඩ බෑමට නියමිත මෝටර් රථ හම්බන්තොට වරායට යෝමු කළේය. රජයේ එම නියෝගය යටතේ වුවත් 2012 වර්ෂයේ හම්බන්තොට වරායට පැමිණියේ නැව් 34 ක් පමණි. මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව එම වර්ෂයේ කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණ තිබේ.

ජාතික ප්රත්පත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළේ “නව රජය යටතේ එම තනතුරට පත්විමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමේ සාධාරණත්වය ගැන ජාතික සැලසුම් අමාත්‍යංශයෙන් විමසූ ” බවයි. ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ “අපට එය කරන්නට කීවා. ඒ නිසා අපි කළා ” යන්න යි.

වඩාත් අසාධාරණ වූ කොන්දේසි !

වරාය පුළුල් කිරීමේ කටයුතු දිගටම කර ගෙන යෑමට අධිෂ්ඨාන කර ගත් රාජපක්ෂ මහතා 2012 නැවතත් චීනයෙන් ඩොලර් මිලියන 757 ක ණයක් ඉල්ලා සිටියේය. චීනය නැවතත් එයට එකඟ විය. නමුත් කොන්දේසි වඩාත් අසාධාරණ වූයේය. ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය ලැබුණේ සියයට 1 හෝ 2 වූ විචල්‍ය අනුපාතිකයක් යටතේයි. ඒ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුවයි. ( සංසන්දනය සඳහා මෙයට සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපන් ණය, සියයට 0.5 කට අඩුවෙන් ලබා ගත හැකි වේ.)

නමුත් තවත් අරමුදල් ලබාදීමට මුල් ණය, සියයට 6.3 ඉතා ඉහළ පොලී අනුපාතිකයට හරවන ලදී. රාජපක්ෂ මහතා එයටද එකඟ විය.

නැව් නැති වරායක ව්‍යාපෘති පිරිවැය හා ණය වැඩි වීම, දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රබල විවාදාත්මක ආයුධයක් විය. චීනය පිළිබඳ සැකය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රබල අංගයක් වූයේය. රාජපක්ෂ මහතා එම ඡන්දයෙන් පරාජයට පත් වූයේය.

රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වීම :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නව රජය බලයට පත් වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු විමර්ශනයට භාජනය කරන බවට පොරොන්දුවක් දෙමිනි. බිය ගන්වන තරමේ විශාල ණය ප්‍රමාණයකට මුහුණ දීමට නව රජයට සිදුවිය.

රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් වන විට රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඩොලර් බිලියන 44.8 වී තිබුණි. 2015 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 4.68 ක් ගෙවිය යුතු විය. නව රජයට අවශ්‍ය වූයේ ඉන්දියාව, ජපානය හා බටහිරට ශ්‍රී ලංකාව යොමු කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ චීනයට තිබූ මූල්‍ය හා ආර්ථික ඉඩ ප්රස්ථා කිසිම රටකට පිරවිය නොහැකි බව බලධාරීන්ට ඉක්මනින්ම අවබෝධ විය.

නව රජයේ පළමු අවුරුද්දේ මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක කියා සිටියේ “ අපට උරුම වූයේ අරමුණු සහිතව දුර්වල කළ ආර්ථිකයක් මෙන්ම ණය මුදල් ආපසු ගෙවීමට තබා පොළිය ගෙවීමට වත් ආදායම ප්‍රමාණවත් වූයේ නැති තත්වයක් ” බවයි. “ අපිත් ණය ගත්තා. අලුත් ආණ්ඩුවකට එක පාරටම ණය ගැනීම නවත්තන්න බැහැ. ආර්ථික විනයක් ඇති කරන තුරු ණය ගන්න සිද්ධ වෙනවා” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය වර්ෂයේ මහ බැංකුවේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවීමට තිබේ. නමුත් වෙරිටි රිසර්ච් (Verit Research) ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් වන නිෂාන් ද මෙල් ප්‍රකාශ කළේ සමහර ණය රජයේ පොත් පත්වල නොව ඒ ඒ ව්‍යාපෘති යටතේ දක්වා ඇති බවයි. ඔහුගේ ඇස්තමේන්තුව වූයේ චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් පමණ වන අතර වර්ෂයක් පාසා එය වැඩි වෙමින් පවතින බවයි. ඉදිරි කාලයේ ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මැයි මාසයේ දී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගත්තේය.

ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් වරාය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් චීන බලධාරීන් සමග ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ණය කපා හැරීම චීනය පිළිගන්නා විකල්පයක් නොවූ බවත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ චීන සමාගමකට වරායේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් පැවරීම බවත්ය.

ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණේ වරායේ පාලනයට කුමන රාජ්‍ය සමාගමක් තොරාගන්නේ ද යන්න ගැන තීරණය කිරීම පමණි. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් යන සමාගම් දෙකෙන් එකක් තෝරා ගැනීමයි. අවසාන ගිවිසුමේ පිටපත් ද ටයිම්ස් පුවත් පත ලබා ගෙන ඇතත් කිසි දිනක ඒවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත.

තවත් අක්කර 15,000 ක් :

කොන්ත්‍රාත්තුව ලැබුණු චයිනා මර්චන්ට්ස් සමාගම වහාම තවත් දේ ඉල්ලා සිටියේය. පැවැත්වූ සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන් දෙදෙනෙකුට අනුව වරාය අසල කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට චයිනා මර්චන්ට්ස් සමාගමේ නිලධාරීන් තවත් අක්කර 15,000 ක් ඉල්ලා සිටියේය.

වරායේ කොටස් හිමි කර ගැනීමට ඔවුන් ගෙවන ඩොලර් බිලියන 1.1 ට සරිලන වටිනාකමක් වරායේ නැතැයි යන්න චීන සමාගමේ තර්කය විය. ශ්‍රී ලංකාව මේ මුදල් යොදා ගනු ඇත්තේ වරාය සෑදීමට ගත් ණය ගෙවා දැමීමටයි.

සමහර රජයේ නිලධාරීන් මෙම කොන්දේසිවලට තදින්ම විරුද්ධ වූ නමුත් කිසිම සහනයක් දීමට චීන බලධාරීන් කැමති නොවූ බව සාකච්ඡාවලට සම්බන්ධ වූ නිලධාරීහු කියා සිටියහ. නව ගිවිසුම 2017 ජූලි මාසයේ අත්සන් කරන ලද අතර එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක විය.

මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට අයිතියක් ඇති බව පෙනෙන්නට තිබුණි. ගිවිසුමට අනුව වරායේ මෙහෙයුම් කටයුතු හා ආදායම් එකතු කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. මෙම සමාගමේ කොටස්වලින් සියයට 85 චයිනා මර්චන්ට්ස් පෝට් සමාගමට අයත් වූ අතර ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ තිබුණේ ඉතිරි සියයට 15 පමණි.

නමුත් වරාය පවරා ගැනීම් පිළිබඳ විශේෂයෙන් කටයුතු කරන නීතිඥයින්ගේ මතය වන්නේ අධ්යක්ෂ මණ්ඩලයේ පුද්ගලයන් හා මෙහෙයුම් තීරණ සම්බන්ධයෙන් චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම තබාගෙන ඇති ආධිපත්‍යය ගැන සලකන විට ශ්‍රී ලංකාවේ සුළු අයිතියේ එතරම් වැදගත් කමක් නැති බවයි. තවද වරායේ ඉඩම් සම්බන්ධයෙන් රජයට කිසිම පරමාධිපත්‍යයක් නැත. මේ ගිවිසුම ගැන මුලින් සාකච්ඡා කරද්දී වරාය සහ අවට ඉඩම් චීන හමුදාවට භාවිතා කළ හැකිද යන්න විවෘතව තිබූ නමුත් එය පැහැදිළිව තහනම් කරන ලෙස ඉන්දීය නිලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. කොළඹ රජයේ අවසරයකින් තොරව හමුදාමය කටයුතු සඳහා වරාය යොදා ගැනීම අවසාන ගිවිසුමෙන් වළක්වා තිබේ. මෙම වගන්තිය ඇතුලත් කිරීමට සිදුවූයේ ඒ වන විටත් චීන නාවික සබ්මැරීන ලංකාවට පැමිණ තිබූ බැවිණි.

උපායමාර්ගික ගැටළු !

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේද චීනයට හිමිකමක් තිබේ. එවකට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වූ කොටසේ චයිනා හාබර් සමාගම නව පර්යන්තයක් ඉදිකරමින් තිබුණි. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට කිසිම ආධිපත්‍යයක් නැති හා සම්පූර්ණයෙන්ම චීන සමාගමට අයත් වන අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලැබුණි.

2014 රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසානයේ මෙය නාටකීය ලෙස පෙන්වා දෙන ලදී. ජපන් අගමැති ෂින්ෂො අබේ සංචාරයක් සඳහා කොළඹට පැමිණි දිනයේ ම චීන සබ්මැරීන යාත්‍රා කොළඹ වරායට ඇතුල් විය. කලාපය පුරා මෙය සලකන ලද්දේ භයානක සංඥාවක් ලෙසයි.

අලුත් රජය බලයට පත්වීමෙන් පසු නැවතත් චීන සබ්මැරීන කොළඹ වරායට නොගෙනෙන බවට සහතිකයක් ඉල්ලා සිටියේය. මෙයට විශේෂයෙන්ම හේතු වූයේ ඒවා අනාවරණය කර ගැනීම දුෂ්කර නිසාත් බොහෝ විට බුද්ධිමය තොරතුරු ලබා ගැනීමට ඒවා යොදාගත හැකි නිසාත්ය. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන්ට තිබුණේ සුළු පාලනයකි. දැන් හම්බන්තොට වරාය චීනයට ලබාදීම නිසා එය හමුදාමය කටයුතු සඳහා යොදා ගැනීමේ ගැටලුව මතු වී තිබේ. විශේෂයෙන් මෙයට හේතුව එසේ නොකරන බවට පොරොන්දු දී තිබියදීත් දකුණු චීන මුහුදේ දිවයින් හමුදා කටයුතුවලට යොදා ගැනීමයි.

මෙම වැඩබිම චීනයේ හමුදා කටයුතුවලට යොදා ගැනීම ගිවිසුමට අනුව සපුරා තහනම් බව ශ්‍රී ලංකා නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ. නමුත් සමහරුන්ගේ අදහස වන්නේ චීනයට දැඩි ලෙස ණය වී ඇති ශ්‍රී ලංකා රජය පීඩනයට ලක් කිරීමෙන් මෙම අවසරය ලබාගත හැකි බවයි. තවද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළ ආකාරයට “ ආණ්ඩුව වෙනස් විය හැකියි ” .

චීනය, රාජපක්ෂවරු නැවත බලයට ගෙන් ඒමේ උත්සාහයක :

ශ්‍රී ලංකාව තුළ චීනය කැමති හවුල්කරු වන රාජපක්ෂ මහතා නැවත බලය ලබාගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර හර්ෂ ද සිල්වා හා අනිත් අය ඒ දෙස පරික්ෂාකාරීව බලා සිටී. පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිගේ අලුත් පක්ෂය ජයග්‍රහණය කළේය. ඊලඟ වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර 2020 දී මහමැතිවරණය පැවැත්විය යුතුය.

ධූර කාලසීමා නිසා රාජපක්ෂ මහතාට නැවතත් තරඟ කළ නොහැකි නමුත් ඔහුගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම භාරගැනීමට සූදානම් වන බව පෙනේ.

රාජපක්ෂ යටතේ මහ බැංකුවේ අධිපති ධූරය දැරූ තවමත් රාජපක්ෂ පවුලට උපදෙස් දෙන අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ “ එය මහින්ද රාජපක්ෂගේ තීරණයයි. ඔහු නම් කරන සහෝදරයාට ඉතා ප්‍රබල හිමිකමක් ලැබෙනු ඇත” යනුවෙනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ ව්‍යාවස්ථාවේ සඳහන් වන ආකාරයට ඔහුට තව දුරටත් ජනාධිපති වීමට නොහැකි වූවත් ප්‍රධාන බල කේන්ද්‍රය වන්නේ මහින්ද ” බවයි.

[QUOTE="50KG, post: 23365819, member: 558780"] [SIZE=4][COLOR=#cc0000][B] [SIZE=5] චීන නිලධාරීන් රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ:[/SIZE][/B][/COLOR] [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණයේ අවසාන මාස කීපයේ දී චීන තානාපති රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර බිඳ දමමින් කොළඹ ප්‍රධාන ගෝල්ෆ් පිටියේ සේවකයන් සමග පවා රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණේය. චීන රජය සමග ඇති ආර්ථික ගිවිසුම් ඉරා දමන බවට ඔහුගේ විරුද්ධවාදීන් තර්ජනය කළහ. [/SIZE] [SIZE=4]ජනවාරි මාසයේ මැතිවරණය ලංවෙද්දී ජනාධිපතිගේ කවයට විශාල ගෙවීම් ගලා එන්නට විය. [/SIZE][SIZE=4]“ද ටයිම්ස්” පුවත්පත දැක ඇති, රජයේ අභ්‍යන්තර විමර්ශනයක ලේඛනවලට අනුව රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ අයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇත. මෙම ලේඛනයේ චයිනා හාබර් බැංකු ගිණුමේ අංකය, (එහි අයිතිය නිවැරදි බව සොයාගෙන තිබේ) චෙක් පත් ලබාගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් ලැබුණු බුද්ධි තොරතුරු ආදිය එහි අඩංගුවේ. [/SIZE] [SIZE=4] මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී තිබේ. ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා තිබේ. [/SIZE] [SIZE=4] [SIZE=5] [COLOR=#cc0000][B] බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක්:[/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කල බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. මේ අතර ඔහුගේ නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7 ක් වූ චෙක්පත් දෙකක් භාර දී ඇත. බොහෝ ගෙවීම් කර ඇත්තේ චයිනා හාබර් සමාගම පාලනය යටතේ තිබූ ‘HPDP Phase 2’ යනුවෙන් නම් කර තිබූ උප ගිණුමකිනි. HPDP යනු හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ කෙටි නමයි. [/SIZE][SIZE=4] චීනයේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය අවුරුදු පහක් පමණ කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව කොපමණ ගනුදෙනු සිදු වී තිබේද යන්න හා රටේ මූල්‍ය තත්වයට එහි බලපෑම පිළිබඳ ව දැන් චීන නිලධාරීන් ගණන් බැලීමක් කරමින් සිටී. නම හෙළි නොකිරීමේ කොන්දේසිය යටතේ පමණක් චීන ප්‍රතිපත්ති ගැන අදහස් පළකරන අනිකුත් බොහෝ නිලධාරීන් මෙන් මේ ගැන අදහස් දැක්වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියා සිටියේ මේ පිළිබඳ තවමත් පරිපූර්ණ විස්තරයක් ලබා ගත නොහැකි බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙවැනි ව්‍යාපෘති සඳහා දී ඇති ආයතනික අල්ලස් චීනයට දැරිය නොහැකි බරක් විය හැකි මෙන් ම ඒවායේ ලාභදායී බව අඩුවීමට හේතුවක් විය හැකි නිසා මෙම කටයුතු සමහර චීන නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. පසුගිය වර්ෂයේ පැවැත්වූ කථාවක දී ජනාධිපති සී ද මෙවැනි ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන ඇත. ඔහු කියා ඇත්තේ ‘අවංක ලෙස කලාප හා මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දූෂණයට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන බවයි. [/SIZE] [SIZE=4] උදාහරණයක් වශයෙන් ජනවාරි මාසයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල දී බංග්ලාදේශයේ නිලධාරීන් කියා සිටියේ තේ පෙට්ටියක් ඇතුලේ දමා ඩොලර් 100,000 ක අල්ලසක් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියෙකුට දීමට තැත් කිරීමේ චෝදනාව මත චයිනා හාබර් සමාගමට අනාගතයේ කොන්ත්‍රාත්තු ලබා දීම තහනම් කර ඇති බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] තවද පිලිපීනයේ සිදු කළ දූෂිත කටයුතු නිසා චයිනා හාබර් සමාගමේ මව් සමාගම වූ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලෝක බැංකු ව්‍යාපෘතිවල ලංසු ඉදිරිපත් කිරීම 2009 දී අවුරුදු 8 කට තහනම් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමෙන් පසු චීන නිලධාරීන් ඉඟි කර ඇත්තේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය යනු මහාද්වීප තුනක් හරහා සංවර්ධනයට අරමුදල් සපයන සීමා මායිම් නැති රජයේ කැපවීමක් නොවන බවයි. [/SIZE] [SIZE=4] පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සංසදයේ රැස්වීමක දි යෝධ රාජ්‍ය ආයෝජන අරමුදලක් වන සේද මාර්ග අරමුදලේ ( Silk Road Fund ) සභාපතිනිය වන ජින් කුයි ප්‍රකාශ කළේ ‘අපට අවධානම හොඳින් කළමනාකරණය කර ගත නොහැකි නම් කලාප හා මාර්ග ව්‍යාපෘතිවලට වැඩි දුර යානොහැකි ’ බවයි. [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ලාභදායී බවට පත් කිරීමට හෝ අඩු වශයෙන් කලාපය තුළ චීනයේ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමට හෝ යොදාගත හැකිය යන අදහස වරාය නිලධාරීන් හා චීන විශ්ලේෂකයන් අත්හැර දමා ඇත. [/SIZE] [SIZE=4][COLOR=#cc0000][B] [SIZE=5] හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම:[/SIZE][/B][/COLOR] [/SIZE] [SIZE=4] චයිනා මර්චන්ට් පෝට් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා හා හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානියා වන රේ රෙන් අවධාරණය කළේ ‘ ශ්‍රී ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා ඉතා උචිත’ බවයි. ඝෘණාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තා නිෂ්ප්‍රභ කළ ඔහු කියා සිටියේ ඒවා හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්’ වූ අවුරුදු ගණනාවකට පෙර කළ අධ්‍යයන බවයි. [/SIZE] [SIZE=4] නූතන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අධ්යක්ෂ වන හියු ෂිෂ්හෙන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම චීනය පැහැදිළිව පිළිගන්නා බවයි. නමුත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය. ‘චීනයට එහි භූ උපායමාර්ගික අගය යොදා ගැනීමට අවශ්‍ය වන විට වරායේ උපාය මාර්ගික අගයක් නො තිබෙනු ඇත. විශාල රටවලට ශ්‍රී ලංකාවේ සටන් කළ නොහැක එය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත’. [/SIZE] [SIZE=4] 2010 වර්ෂයේ දී සීමිත ලෙස හම්බන්තොට වරාය මුලින් විවෘත කළේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය එළි දැක්වීමට පෙර නමුත් චීන රජය ඉක්මනින් ම එය ගෝලීය වැඩසටහන යටතට පත් කළේය. හම්බන්තොට වරාය භාර දීමේ උත්සවයෙන් පසු ටුවිටර් මාධ්‍ය ජාලයට පුරාජේරුකාර වීඩියෝවක් නිකුත් කළ චීන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ‘මෙම ගනුදෙනුව කලාප හා මාර්ග ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අදියරක් ’ බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=5][COLOR=#cc0000][B]අසාර්ථක වරායක්:[/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] තවමත් වැඩි වශයෙන් කැලෑවෙන් වැසුණු ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළේ අඩු ජනගහණයක් සහිත ප්‍රදේශයක් වන හම්බන්තොට, චීන ණයවලින් ඉදි කළ එකම යෝධ ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනුවර ජනගහනයට වඩා ආසන ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක් මෙන්ම එහි දිනපතා පැමිණි එකම වාණිජ ගුවන් ගමන වූ ෆල්යි ඩුබායි ගුවන් සමාගම ජූනි මාසයේ තම මෙහෙයුම් නතර කළ විශාල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ද එහි තිබේ. දිස්ත්‍රික්කය හරහා යන මාර්ගයේ අලි ගමන් කරන අතර ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට එය භාවිතා කරති. විවෘත කිරීමෙන් පසුව වරාය දියුණු කළ යුතු ආකාරය ගැන ක්රමවේදීය ප්‍රවේශයක් රාජපක්ෂ මහතාගේ උපදේශකයන් විසින් සකස් කර තිබුණි. එහි අරමුණ වූයේ තව ණය ගැනීමට පෙර යම් ආදායම් උපදවා ගැනීම සහතික කිරීමයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නමුත් 2009 වන විට ජනාධිපති නො ඉවසිලිමත් වූයේය. ඊළඟ අවුරුද්දේ එළඹෙන ඔහුගේ 65 වන උපන්දිනය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරායේ දැවැන්ත විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීම අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලැස්මට අනුව අවුරුදු 10 කට පමණ පසුව ක්‍රියාත්මක කළ යුතු ව තිබූ වරාය පුළුල් කිරීමේ කටයුතු වහාම ආරම්භ කිරීම ද මෙයට ඇතුළත් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ නිසා නියමිත දිනට වරායේ කටයුතු අවසන් කිරීමට චීන කම්කරුවෝ දිවා රෑ නොතකා වැඩ කළෝය. නමුත් ගොඩබිම හාරා වතුර පිරවූ කොටසේ තිබූ විශාල ගල ගැන ඔවුන් අවධානය යොමු කළේ නැත. මෙම ගල නිසා පිවිසුමේ කොටසක් අවහිර වීමෙන් වරායේ ව්‍යාපාරික මොඩලයේ පදනම වූ තෙල් නැව් වැනි විශාල නැව්වලට වරායට ඇතුල් විය නොහැකි විය. [/SIZE] [SIZE=4] ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධව වීමට අකමැති වූ වරාය අධිකාරියේ නිලධාරීන් ඉක්මනින් වැඩ කටයුතු නිමා කර රාජපක්ෂ මහතාගේ උපන්දිනය වූ 2010 නොවැම්බර් 18 දින විචිත්‍ර උත්සවයක් පවත්වා හම්බන්තොට වරාය විවෘත කළෝය. යෝධ ගලකින් අවහිර වූ පිවිසුමක් සහිත වරාය නැව් පැමිණෙන තුරු බලා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අවුරුද්දකට පමණ පසුව චයිනා හාබර් සමාගම මෙම යෝධ ගල පුපුරවා දැම්මේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් වූ අතර මෙම අසාධාරණ මිල පිළිබඳ ව රජ්‍ය තාන්ත්‍රිකයන් හා රජයේ නිලධාරීන් කනස්සල්ල පළ කළහ. සමහරු විවෘතව ඇසූ ප්රශ්නය වූයේ සමාගම වැඩියෙන් අය කළේද එසේ නැත්නම් මෙයට රාජපක්ෂ මහතාට ගෙවූ අල්ලසක් ඇතුළත් වූයේද යන්නයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2012 වන විට නැව් ආකර්ශනය කර ගැනීමට හම්බන්තොට වරාය දැඩ් උත්සාහයක් ගත් නමුත් ඒවා වඩා කැමති වූයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. නියමිත කාලසීමාවට කලින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිසා ඉදිකිරීම් පිරිවැය ඉහළ යන්නට විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු පණ ගැන්වීම සඳහා රජය කොළඹ වරායෙන් ගොඩ බෑමට නියමිත මෝටර් රථ හම්බන්තොට වරායට යෝමු කළේය. රජයේ එම නියෝගය යටතේ වුවත් 2012 වර්ෂයේ හම්බන්තොට වරායට පැමිණියේ නැව් 34 ක් පමණි. මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව එම වර්ෂයේ කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණ තිබේ. [/SIZE] [SIZE=4] ජාතික ප්රත්පත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළේ “නව රජය යටතේ එම තනතුරට පත්විමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමේ සාධාරණත්වය ගැන ජාතික සැලසුම් අමාත්‍යංශයෙන් විමසූ ” බවයි. ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ “අපට එය කරන්නට කීවා. ඒ නිසා අපි කළා ” යන්න යි. [/SIZE] [SIZE=4][COLOR=#cc0000][B] [SIZE=5] වඩාත් අසාධාරණ වූ කොන්දේසි ![/SIZE][/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වරාය පුළුල් කිරීමේ කටයුතු දිගටම කර ගෙන යෑමට අධිෂ්ඨාන කර ගත් රාජපක්ෂ මහතා 2012 නැවතත් චීනයෙන් ඩොලර් මිලියන 757 ක ණයක් ඉල්ලා සිටියේය. චීනය නැවතත් එයට එකඟ විය. නමුත් කොන්දේසි වඩාත් අසාධාරණ වූයේය. ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය ලැබුණේ සියයට 1 හෝ 2 වූ විචල්‍ය අනුපාතිකයක් යටතේයි. ඒ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුවයි. ( සංසන්දනය සඳහා මෙයට සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපන් ණය, සියයට 0.5 කට අඩුවෙන් ලබා ගත හැකි වේ.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් තවත් අරමුදල් ලබාදීමට මුල් ණය, සියයට 6.3 ඉතා ඉහළ පොලී අනුපාතිකයට හරවන ලදී. රාජපක්ෂ මහතා එයටද එකඟ විය. නැව් නැති වරායක ව්‍යාපෘති පිරිවැය හා ණය වැඩි වීම, දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රබල විවාදාත්මක ආයුධයක් විය. චීනය පිළිබඳ සැකය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රබල අංගයක් වූයේය. රාජපක්ෂ මහතා එම ඡන්දයෙන් පරාජයට පත් වූයේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=5][COLOR=#cc0000][B]රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වීම :[/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නව රජය බලයට පත් වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු විමර්ශනයට භාජනය කරන බවට පොරොන්දුවක් දෙමිනි. බිය ගන්වන තරමේ විශාල ණය ප්‍රමාණයකට මුහුණ දීමට නව රජයට සිදුවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් වන විට රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඩොලර් බිලියන 44.8 වී තිබුණි. 2015 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 4.68 ක් ගෙවිය යුතු විය. නව රජයට අවශ්‍ය වූයේ ඉන්දියාව, ජපානය හා බටහිරට ශ්‍රී ලංකාව යොමු කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ චීනයට තිබූ මූල්‍ය හා ආර්ථික ඉඩ ප්රස්ථා කිසිම රටකට පිරවිය නොහැකි බව බලධාරීන්ට ඉක්මනින්ම අවබෝධ විය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නව රජයේ පළමු අවුරුද්දේ මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක කියා සිටියේ “ අපට උරුම වූයේ අරමුණු සහිතව දුර්වල කළ ආර්ථිකයක් මෙන්ම ණය මුදල් ආපසු ගෙවීමට තබා පොළිය ගෙවීමට වත් ආදායම ප්‍රමාණවත් වූයේ නැති තත්වයක් ” බවයි. “ අපිත් ණය ගත්තා. අලුත් ආණ්ඩුවකට එක පාරටම ණය ගැනීම නවත්තන්න බැහැ. ආර්ථික විනයක් ඇති කරන තුරු ණය ගන්න සිද්ධ වෙනවා” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පසුගිය වර්ෂයේ මහ බැංකුවේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවීමට තිබේ. නමුත් වෙරිටි රිසර්ච් (Verit Research) ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් වන නිෂාන් ද මෙල් ප්‍රකාශ කළේ සමහර ණය රජයේ පොත් පත්වල නොව ඒ ඒ ව්‍යාපෘති යටතේ දක්වා ඇති බවයි. ඔහුගේ ඇස්තමේන්තුව වූයේ චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් පමණ වන අතර වර්ෂයක් පාසා එය වැඩි වෙමින් පවතින බවයි. ඉදිරි කාලයේ ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මැයි මාසයේ දී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගත්තේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් වරාය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් චීන බලධාරීන් සමග ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ණය කපා හැරීම චීනය පිළිගන්නා විකල්පයක් නොවූ බවත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ චීන සමාගමකට වරායේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් පැවරීම බවත්ය. [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණේ වරායේ පාලනයට කුමන රාජ්‍ය සමාගමක් තොරාගන්නේ ද යන්න ගැන තීරණය කිරීම පමණි. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් යන සමාගම් දෙකෙන් එකක් තෝරා ගැනීමයි. අවසාන ගිවිසුමේ පිටපත් ද ටයිම්ස් පුවත් පත ලබා ගෙන ඇතත් කිසි දිනක ඒවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත. [/SIZE] [SIZE=4] [SIZE=5] [COLOR=#cc0000][B] තවත් අක්කර 15,000 ක් :[/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කොන්ත්‍රාත්තුව ලැබුණු චයිනා මර්චන්ට්ස් සමාගම වහාම තවත් දේ ඉල්ලා සිටියේය. පැවැත්වූ සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන් දෙදෙනෙකුට අනුව වරාය අසල කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට චයිනා මර්චන්ට්ස් සමාගමේ නිලධාරීන් තවත් අක්කර 15,000 ක් ඉල්ලා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වරායේ කොටස් හිමි කර ගැනීමට ඔවුන් ගෙවන ඩොලර් බිලියන 1.1 ට සරිලන වටිනාකමක් වරායේ නැතැයි යන්න චීන සමාගමේ තර්කය විය. ශ්‍රී ලංකාව මේ මුදල් යොදා ගනු ඇත්තේ වරාය සෑදීමට ගත් ණය ගෙවා දැමීමටයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සමහර රජයේ නිලධාරීන් මෙම කොන්දේසිවලට තදින්ම විරුද්ධ වූ නමුත් කිසිම සහනයක් දීමට චීන බලධාරීන් කැමති නොවූ බව සාකච්ඡාවලට සම්බන්ධ වූ නිලධාරීහු කියා සිටියහ. නව ගිවිසුම 2017 ජූලි මාසයේ අත්සන් කරන ලද අතර එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක විය. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට අයිතියක් ඇති බව පෙනෙන්නට තිබුණි. ගිවිසුමට අනුව වරායේ මෙහෙයුම් කටයුතු හා ආදායම් එකතු කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. මෙම සමාගමේ කොටස්වලින් සියයට 85 චයිනා මර්චන්ට්ස් පෝට් සමාගමට අයත් වූ අතර ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ තිබුණේ ඉතිරි සියයට 15 පමණි. නමුත් වරාය පවරා ගැනීම් පිළිබඳ විශේෂයෙන් කටයුතු කරන නීතිඥයින්ගේ මතය වන්නේ අධ්යක්ෂ මණ්ඩලයේ පුද්ගලයන් හා මෙහෙයුම් තීරණ සම්බන්ධයෙන් චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම තබාගෙන ඇති ආධිපත්‍යය ගැන සලකන විට ශ්‍රී ලංකාවේ සුළු අයිතියේ එතරම් වැදගත් කමක් නැති බවයි. තවද වරායේ ඉඩම් සම්බන්ධයෙන් රජයට කිසිම පරමාධිපත්‍යයක් නැත. මේ ගිවිසුම ගැන මුලින් සාකච්ඡා කරද්දී වරාය සහ අවට ඉඩම් චීන හමුදාවට භාවිතා කළ හැකිද යන්න විවෘතව තිබූ නමුත් එය පැහැදිළිව තහනම් කරන ලෙස ඉන්දීය නිලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. කොළඹ රජයේ අවසරයකින් තොරව හමුදාමය කටයුතු සඳහා වරාය යොදා ගැනීම අවසාන ගිවිසුමෙන් වළක්වා තිබේ. මෙම වගන්තිය ඇතුලත් කිරීමට සිදුවූයේ ඒ වන විටත් චීන නාවික සබ්මැරීන ලංකාවට පැමිණ තිබූ බැවිණි. [/SIZE] [SIZE=4][SIZE=5][COLOR=#cc0000][B]උපායමාර්ගික ගැටළු ![/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේද චීනයට හිමිකමක් තිබේ. එවකට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වූ කොටසේ චයිනා හාබර් සමාගම නව පර්යන්තයක් ඉදිකරමින් තිබුණි. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට කිසිම ආධිපත්‍යයක් නැති හා සම්පූර්ණයෙන්ම චීන සමාගමට අයත් වන අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලැබුණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2014 රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසානයේ මෙය නාටකීය ලෙස පෙන්වා දෙන ලදී. ජපන් අගමැති ෂින්ෂො අබේ සංචාරයක් සඳහා කොළඹට පැමිණි දිනයේ ම චීන සබ්මැරීන යාත්‍රා කොළඹ වරායට ඇතුල් විය. කලාපය පුරා මෙය සලකන ලද්දේ භයානක සංඥාවක් ලෙසයි. අලුත් රජය බලයට පත්වීමෙන් පසු නැවතත් චීන සබ්මැරීන කොළඹ වරායට නොගෙනෙන බවට සහතිකයක් ඉල්ලා සිටියේය. මෙයට විශේෂයෙන්ම හේතු වූයේ ඒවා අනාවරණය කර ගැනීම දුෂ්කර නිසාත් බොහෝ විට බුද්ධිමය තොරතුරු ලබා ගැනීමට ඒවා යොදාගත හැකි නිසාත්ය. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන්ට තිබුණේ සුළු පාලනයකි. දැන් හම්බන්තොට වරාය චීනයට ලබාදීම නිසා එය හමුදාමය කටයුතු සඳහා යොදා ගැනීමේ ගැටලුව මතු වී තිබේ. විශේෂයෙන් මෙයට හේතුව එසේ නොකරන බවට පොරොන්දු දී තිබියදීත් දකුණු චීන මුහුදේ දිවයින් හමුදා කටයුතුවලට යොදා ගැනීමයි. [/SIZE] [SIZE=4] මෙම වැඩබිම චීනයේ හමුදා කටයුතුවලට යොදා ගැනීම ගිවිසුමට අනුව සපුරා තහනම් බව ශ්‍රී ලංකා නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ. නමුත් සමහරුන්ගේ අදහස වන්නේ චීනයට දැඩි ලෙස ණය වී ඇති ශ්‍රී ලංකා රජය පීඩනයට ලක් කිරීමෙන් මෙම අවසරය ලබාගත හැකි බවයි. තවද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළ ආකාරයට “ ආණ්ඩුව වෙනස් විය හැකියි ” . [/SIZE] [SIZE=4] [SIZE=5] [COLOR=#cc0000][B] චීනය, රාජපක්ෂවරු නැවත බලයට ගෙන් ඒමේ උත්සාහයක :[/B][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ශ්‍රී ලංකාව තුළ චීනය කැමති හවුල්කරු වන රාජපක්ෂ මහතා නැවත බලය ලබාගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර හර්ෂ ද සිල්වා හා අනිත් අය ඒ දෙස පරික්ෂාකාරීව බලා සිටී. පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිගේ අලුත් පක්ෂය ජයග්‍රහණය කළේය. ඊලඟ වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර 2020 දී මහමැතිවරණය පැවැත්විය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ධූර කාලසීමා නිසා රාජපක්ෂ මහතාට නැවතත් තරඟ කළ නොහැකි නමුත් ඔහුගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම භාරගැනීමට සූදානම් වන බව පෙනේ. රාජපක්ෂ යටතේ මහ බැංකුවේ අධිපති ධූරය දැරූ තවමත් රාජපක්ෂ පවුලට උපදෙස් දෙන අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ “ එය මහින්ද රාජපක්ෂගේ තීරණයයි. ඔහු නම් කරන සහෝදරයාට ඉතා ප්‍රබල හිමිකමක් ලැබෙනු ඇත” යනුවෙනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ ව්‍යාවස්ථාවේ සඳහන් වන ආකාරයට ඔහුට තව දුරටත් ජනාධිපති වීමට නොහැකි වූවත් ප්‍රධාන බල කේන්ද්‍රය වන්නේ මහින්ද ” බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom