තංගල්ලේ ගැටුමක දී මියගිය විදේශිකයාගේ දේහ

Jan 5, 2012
11
0
0
moda thread danna epa.. ape Mahinda Rajapaksha Uthumananta Mada Gahanna mea wage boru dewal noda hitu...

thopilata puluwan hangi hangi natanna vitharai....
 
Jan 5, 2012
11
0
0
දරුවන්ට තොරතුරු තාක්‍ෂණ දැනුම දෙන්න මේ වසරේදී මිලියන 500 ක්‌ අනුර බාලසූරිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි දිවයිනේ සියලුම පාසල් දරුවන්ට තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීමේ පුළුල් වැඩසටහන් මේ වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 'දිවයින'ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ඊයේ (04 දා) සඳහන් කළේය.මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී පමණක්‌ රුපියල් මිලියන 500 ක මුදලක්‌ වෙන් කෙරෙන අතර, අවශ්‍ය ප්‍රතිපාදන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සැපයෙනු ඇත. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් අඩු පහසුකම් සහිත පරිගණක නොමැති පාසල් වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙය ක්‍රියාත්මක කෙරෙන අතර එක්‌ දිස්‌ත්‍රික්‌කයක පාසල් 75 කට 100 කට පමණ මෙමගින් පරිගණක පහසුකම් සැපයේ. එමෙන්ම එක්‌ දිස්‌ත්‍රික්‌කයකින් ගුරුවරුන් සියයකට පමණ තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීමද මීට සමගාමීව සිදු කෙරෙනු ඇත. පාසලේ සිටින සිසුන් සංඛ්‍යාව අනුව පරිගණක ලබාදෙන බවත් පරිගණක පහසුකම් වලට අමතරව අන්තර්ජාල පහසුකම්, පරිගණක පිටපත් මුද්‍රණ යන්ත්‍ර, ප්‍රින්ටර් ආදී උපකරණ ද ඒ සෑම පාසලකටම සැපයෙන බවත්, මේ සඳහා එක්‌ පාසලක්‌ වෙනුවෙන් රුපියල් මිලියනයක්‌, මිලියන භාගයක්‌ පමණ මුදලක්‌ වැය කෙරෙන බවත් ජනාධිපති ලේකම්වරයා පැවැසීය. ලබන පෙබරවාරි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවෙන්ම මෙම පහසුකම් බදුල්ල දිස්‌ත්‍රික්‌කයට ලබාදීමට නියමිතය. මේ වසරේදී දිස්‌ත්‍රික්‌ක 11 ක පාසල්වල මෙය ක්‍රියාත්මක කෙරෙන බවත් ජනාධිපති ලේකම්වරයා පැවැසීය. දැනට සියයට 35 ක්‌ වන තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව මේ වසරේදී සියයට 45 ක්‌ දක්‌වා වැඩිකර 2015 වන විට සියයට 75 ක්‌ දක්‌වා වැඩිකිරීම මෙහි අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනය යන ආයතනවල සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

SRI LANKAWA HEMA ATHINMA SANWARDANAYA KARANNA ONI.. A SADAHA APITA EKATHU WENNA... BALANNA ARABIC COUNTRY KOCHARA DIUNUDA , API SRI LANKAWATH A WAGE DIUNU KARANNA ONI...
 
Dec 11, 2011
129
5
0
පොන්නයන්ගේ ආකාරය.:angry:

දැන් ඔන්න DJSunimal කියන පොන්නයා උගේ ගල් කොල්ලත් එක්ක හෝටලයකට යනවා.:oo::P එතනදී තවත් පොන්නයෝ සෙට් එකක් මුගේ ගල් කොල්ලට අතවර කරන්න හදනවා. මු පොන්නයා හින්ද උගේ ගල් කොල්ලගේ විතරක් නෙමේ උගේ පුකත් දීලයි එන්නේ.:rolleyes::yes::angry::frown: මොකද පොන්නයෝ අහක යන වලි වලට පැටලෙන්නේ නැනේ.:yes::yes:

(DJSunimal ගේ අම්මත් එක්ක තාත්තා හෝටලයක ගිය විට සිදුවූ මෙවැනිම සිදුවීමක් ඔහුගේ උත්පත්තියට හේතු විය.)

පිරිමියෙකුගේ ආකාරය.:yes:

තමන් සමග විශ්වාසයෙන් හෝටලයකට නිවාඩුව ගත කිරීමට යන තම පෙම්වතියට අතවර කිරීමට MRගේ ගු ගෝලයෝ ටිකක් සැරසෙනවා. නියම පිරිමියෙක් වගේ එකට විරුද්දව සටන් කරලා පිරිමියෙක් විදියට ජීවිතේ පුජා කරන්න උනත් මේ පිරිමියා සුදානම්. ඔහු එහෙම කරනවා.

(එකට කියන්නේ අහක යන වලි වලට පැටලෙනව කියල නොවන බව සලකන්න.)

:lol::lol::lol::lol:
:yes:
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලoකාවේ මිනිස්සුන්ට සුද්දොන්ට වඩා මොලේ තියනවලු.....
    UK ඉන්න වදකාර මුස්ලිම් අය ලoකාවට යවන්නලු නිවාඩුවට...

    UK සයිට් එකක කමෙන්ට් එකක තිබ්බා... :lol: :lol: :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලoකාවේ මිනිස්සුන්ට සුද්දොන්ට වඩා මොලේ තියනවලු.....
    UK ඉන්න වදකාර මුස්ලිම් අය ලoකාවට යවන්නලු නිවාඩුවට...

    UK සයිට් එකක කමෙන්ට් එකක තිබ්බා... :lol: :lol: :lol:

    :):)

    :yes:

    niyama UK karayo mahaththuru wage awith yanawa. wali karayo awoth thama guti kala yanne
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මැරිල තියෙන්නෙ මුස්ලිමි කෙනෙක්ද? :rolleyes:

    මෙයා ඊශ්‍රායල-අරාබි ජාතිකයෙක්. හැබැයි බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තියෙනවා
     
    :D:D:D