තංගල්ලේ පර්සි vs පානදුර එමිල් ⚔️ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,542
    167,023
    113
    එකමත් එක රටක
    පොහොට්ටු කුඩාරමේ සරල අංක ගණිතය !

    කුඩරමේ හරහට තියන පුටු ගනන :

    එක පැත්තක 15යි, අනික් පැත්තේ 14යි... (මගේ අතින් තව පුටු 3ක් දාල දෙන්නම්.)
    එතකොට පේළියක පුටු උපරිම 32යි.

    rkUcWeC.jpg

    කුඩාරමේ කණු දෙකක් අතර පුටු පේලි ගණන : පේලි 7යි

    xzdGTkB.jpg

    කුඩාරමේ මුළු කණු ගණන : කණු 8යි , පරතර 7යි .
    පුටු පේලි පටන් ගන්නේ දෙවැනි කණුවේ ඉදල නිසා පුටු තියන පරතර ගණන : 6යි

    N1600iq.jpg

    කුඩාරමේ තැබිය හැකි මුළු පුටු ( 🍑 පුපවල්) ගන්න : 32 x 7x 6 = 1344 යි. 🥴

    ( සැ.යු : තැනින් තැනින් තියන හිස් පුටු , සාදු පුටු , ඉස්සරහම පේලි වල තියන සංවිදායක පුටුත් ඇතුළුව. ***

    RgIJhOx.jpg
    xq1DpFj.jpg

    කුඩාරමෙන් එලියේත් නැති උනත් ඇතුලේ වගේ සෙනග ඉන්නව කියල උපකල්පනය කල විට
    මුළු සෙනග : 1344 x 2 = 2688 යි.

    (සැ.යු : අද බස් හෝල්ට් පැමිණි මිනිසුන් සියල්ල පොහොට්ටු බයියන් ලෙස සලකන ලදී.. )

    lFuzmYz.jpg

    පානදුරේ එමිල් ගේ යුටියුබයට දෛනික ව පැමිණෙන පිරිස : 78104 / 30 = 2604

    xxjnGzH.jpg

    අර මම පව් කියලා අතින් දාපු පුටු ටිකයි, සාදු පුටු ටිකයි, හිස් පුටු ටිකයි , පක්ෂේ සංවිධායක පුකවල් ටිකයි අයින් කරාම ,

    පානදුරේ එමිල් ට සාමන්‍යය දවසකට තියන views ගාන > තංගල්ලේ , උගේ ගමේ, සෙනසුරාදා නිවාඩු දවසේ තියපු හිටපු ජනාදිපතිගේ මහා සෙනග.

    NJ-VpV.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    bath kana unnam wenna baha
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ළමා මන්දපෝෂණය වැඩිම පළාත හම්බන්තොට කියනවා ඇහුණා 😕
    ඔතෙන වැඩිපුර ඉන්නේ හම්බන්තොටින්වත් එළියට ගිහිල්ලා නැති & සමෘද්ධිය ගන්න බලාගෙන ඉන්න එවුන්. පව් ඉතින් තමන් ඉන්න තත්වේට වගකියන්න ඕනේ කවුද කියලාවත් දන්නේ නැතුව ඇති 🙄