Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තංගල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.

හිටපු සභාපති මෙසේ ද කීවේය.

මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ.

පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය.

එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා.

ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා.

දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය.

‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා.

සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය.

‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා.

පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය.

‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘

ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි.

අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය.

දැන් ඉතින් මුන් පොඩි බබාලා වෙලා. අනේ අපේ රටකට ගිය කල. ෂුවර් මුන් නිදහස් වෙනවා කිසිම හිරිකිතයක් නැතුව ඔන්න බලපන්. අම්මගෙන් කිරි බීපු එවුන් මෙහෙම වැඩ කරන්නේ නෑ. කුරාම් ෂේක් ගේ මුළු ඇගේම බෝතල් වලින් කපපු පාරවල් තිබිලා, වික්ටෝරියා කෙල්ලගේ පියයුරු හපලා කාලා තිබිලා තියනවා. ගෑනි මුන්ගෙන් බේරෙන්න ස්විමින් පූල් එකට පැන්නලු. හොස්පිටල් එකට එනකොට ඇඟේ නූල් පොටක්වත් නෑලු. ආරංචි විදියට කොළඹ ඉස්පිරිතාලෙක කෙල්ලගේ තුවාල උන යෝනියට මැහුම් ගැහැවලු. දැන් මුන්ගේ නල්ල මලේ බබා හුකුන් ටෝක් බලපන්කො. අපේ මහා එකටත් ලැජ්ජාවක් නෑ තවත් මුන්ව හුරතල් කර කර ඉන්නවා. හොරු මිණි මරුවෝ, කුඩු කාරයෝ රකින උන්ට ෆුල් පොලිස් ආරක්ෂාව දෙන ආණ්ඩුවක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති. හැබැයි මහා එකාගේ කතාව නං රටේ යහ පාලනය. තුක් විතරක්

[QUOTE="Srilankan1, post: 16868610, member: 100154"] [SIZE="4"][B]තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය. හිටපු සභාපති මෙසේ ද කීවේය. මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ. පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය. එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා. ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා. දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය. ‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා. සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය. ‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා. පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය. ‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘ ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි. අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය. [/B][/SIZE] [SIZE="5"][B]දැන් ඉතින් මුන් පොඩි බබාලා වෙලා. අනේ අපේ රටකට ගිය කල. ෂුවර් මුන් නිදහස් වෙනවා කිසිම හිරිකිතයක් නැතුව ඔන්න බලපන්. අම්මගෙන් කිරි බීපු එවුන් මෙහෙම වැඩ කරන්නේ නෑ. කුරාම් ෂේක් ගේ මුළු ඇගේම බෝතල් වලින් කපපු පාරවල් තිබිලා, වික්ටෝරියා කෙල්ලගේ පියයුරු හපලා කාලා තිබිලා තියනවා. ගෑනි මුන්ගෙන් බේරෙන්න ස්විමින් පූල් එකට පැන්නලු. හොස්පිටල් එකට එනකොට ඇඟේ නූල් පොටක්වත් නෑලු. ආරංචි විදියට කොළඹ ඉස්පිරිතාලෙක කෙල්ලගේ තුවාල උන යෝනියට මැහුම් ගැහැවලු. දැන් මුන්ගේ නල්ල මලේ බබා හුකුන් ටෝක් බලපන්කො. අපේ මහා එකටත් ලැජ්ජාවක් නෑ තවත් මුන්ව හුරතල් කර කර ඉන්නවා. හොරු මිණි මරුවෝ, කුඩු කාරයෝ රකින උන්ට ෆුල් පොලිස් ආරක්ෂාව දෙන ආණ්ඩුවක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති. හැබැයි මහා එකාගේ කතාව නං රටේ යහ පාලනය. තුක් විතරක් :angry::angry::angry:[/B][/SIZE] [IMG]http://dbsjeyaraj.com/dbsj/wp-content/uploads/2012/12/MRTM122212.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom