තංගල්ල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.

    හිටපු සභාපති මෙසේ ද කීවේය.

    මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ.

    පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය.

    එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා.

    ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා.

    දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය.

    ‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා.

    සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය.

    ‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා.

    පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය.

    ‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘

    ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි.

    අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය.

    දැන් ඉතින් මුන් පොඩි බබාලා වෙලා. අනේ අපේ රටකට ගිය කල. ෂුවර් මුන් නිදහස් වෙනවා කිසිම හිරිකිතයක් නැතුව ඔන්න බලපන්. අම්මගෙන් කිරි බීපු එවුන් මෙහෙම වැඩ කරන්නේ නෑ. කුරාම් ෂේක් ගේ මුළු ඇගේම බෝතල් වලින් කපපු පාරවල් තිබිලා, වික්ටෝරියා කෙල්ලගේ පියයුරු හපලා කාලා තිබිලා තියනවා. ගෑනි මුන්ගෙන් බේරෙන්න ස්විමින් පූල් එකට පැන්නලු. හොස්පිටල් එකට එනකොට ඇඟේ නූල් පොටක්වත් නෑලු. ආරංචි විදියට කොළඹ ඉස්පිරිතාලෙක කෙල්ලගේ තුවාල උන යෝනියට මැහුම් ගැහැවලු. දැන් මුන්ගේ නල්ල මලේ බබා හුකුන් ටෝක් බලපන්කො. අපේ මහා එකටත් ලැජ්ජාවක් නෑ තවත් මුන්ව හුරතල් කර කර ඉන්නවා. හොරු මිණි මරුවෝ, කුඩු කාරයෝ රකින උන්ට ෆුල් පොලිස් ආරක්ෂාව දෙන ආණ්ඩුවක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති. හැබැයි මහා එකාගේ කතාව නං රටේ යහ පාලනය. තුක් විතරක් :angry::angry::angry:

    MRTM122212.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉලන්ග පාරත් වැඩිම චන්දෙන් පත් කරමු..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමන්ගේ කෙනෙක්ට වෙනකන් අපේ උන්ට ඕවා දැනෙන්නේ නෑ
    :angry::angry::angry::angry:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    තව ටික දවසකින්..........!

    මම මාවම දුෂණය කරගත්තා - වික්ටෝරියා

    අනේ යකෝ ......මේක ලංකාව.....අපි අපිම තමයි හැමදේම කරගන්නේ......
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රුසියානු තරුණය උසාවියේදී වරද පිලිගනී, මගේ පෙම්වතා මාව දූෂණය කලා, මම ඔහුව බොතලයකින් කපලා මැරුවා, ස්වාමිනී

    විමසුම . . .

    ස්ත්‍රී දූෂණ ගැන කියමින් එය අණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරයෙකු වෙත පැටෙව්වේ රන්න පොනිල් බව රටම දන්නා රහසකි. ගෙදරකට පැමිනෙන මිනිසෙකුට කෑම වේලක් දීම ලාංකිකයන් වන අපි හැම දෙනෙක්ම කරති, අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා සිහිනෙන් වත් පවු නොකරන දැහැමි පුද්ගලයෙකි. දූෂණ කතාවක් ලොකු කර ගත් විපක්ෂයේ අතැම් ඔලමොට්ටලයන් හැසිරෙන්නේ වන සතුන් ලෙසය. දූෂණ කතාවේ විමර්ශන ලගදීම ඔබ වෙත ලබා දීමට අති ගරු ජානාධිපති වරයා කටයුතු කරනු ඇත එතෙක් ඉවසා සිටීම රටට ආදරය කරන ජනතාවගේ වගකීමකි.

    අදත් විමසුම පිටපත මහින්ද සුබේඅන්දර . . .
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රුසියානු තරුණය උසාවියේදී වරද පිලිගනී, මගේ පෙම්වතා මාව දූෂණය කලා, මම ඔහුව බොතලයකින් කපලා මැරුවා, ස්වාමිනී

    විමසුම . . .

    ස්ත්‍රී දූෂණ ගැන කියමින් එය අණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරයෙකු වෙත පැටෙව්වේ රන්න පොනිල් බව රටම දන්නා රහසකි. ගෙදරකට පැමිනෙන මිනිසෙකුට කෑම වේලක් දීම ලාංකිකයන් වන අපි හැම දෙනෙක්ම කරති, අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා සිහිනෙන් වත් පවු නොකරන දැහැමි පුද්ගලයෙකි. දූෂණ කතාවක් ලොකු කර ගත් විපක්ෂයේ අතැම් ඔලමොට්ටලයන් හැසිරෙන්නේ වන සතුන් ලෙසය. දූෂණ කතාවේ විමර්ශන ලගදීම ඔබ වෙත ලබා දීමට අති ගරු ජානාධිපති වරයා කටයුතු කරනු ඇත එතෙක් ඉවසා සිටීම රටට ආදරය කරන ජනතාවගේ වගකීමකි.

    අදත් විමසුම පිටපත මහින්ද සුබේඅන්දර . . .

    /COLOR]

    :baffled::baffled::baffled::baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නොදකින් කාලකන්නි
    මේ වරද කරපු එවුන් නඩුවෙන් බේරුනත් කවද හරි දවසක උන්ටයි උන්ගේ පවුලේ හැමෝටමයි
    මිට වඩ විදවලා තමා මැරෙන්න වෙන්නේ.
    ඉක්මනටම කළකම් එල දෙන්න කියලා තමා මගෙනම් ප්‍රාර්ථනය
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රුසියානු තරුණය උසාවියේදී වරද පිලිගනී, මගේ පෙම්වතා මාව දූෂණය කලා, මම ඔහුව බොතලයකින් කපලා මැරුවා, ස්වාමිනී

    විමසුම . . .

    ස්ත්‍රී දූෂණ ගැන කියමින් එය අණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරයෙකු වෙත පැටෙව්වේ රන්න පොනිල් බව රටම දන්නා රහසකි. ගෙදරකට පැමිනෙන මිනිසෙකුට කෑම වේලක් දීම ලාංකිකයන් වන අපි හැම දෙනෙක්ම කරති, අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා සිහිනෙන් වත් පවු නොකරන දැහැමි පුද්ගලයෙකි. දූෂණ කතාවක් ලොකු කර ගත් විපක්ෂයේ අතැම් ඔලමොට්ටලයන් හැසිරෙන්නේ වන සතුන් ලෙසය. දූෂණ කතාවේ විමර්ශන ලගදීම ඔබ වෙත ලබා දීමට අති ගරු ජානාධිපති වරයා කටයුතු කරනු ඇත එතෙක් ඉවසා සිටීම රටට ආදරය කරන ජනතාවගේ වගකීමකි.

    අදත් විමසුම පිටපත මහින්ද සුබේඅන්දර . . .

    අබේසුන්දරයට වඩා ඕක කියන ගෑණිට පොල්ලකින් ගහන්න හිතෙනවා
    :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එයා තමයි මෙකට අලුතෙන්ම ආපු රෙදි හොදන එක්කෙනා...
    1250181970_cat_doing_the_laundry.gif

    අහා සිරාද? බලමුකෝ පොර. මේකේ ඔය ආණ්ඩුවේ කුණු රෙදි හෝදපු දැන් ගොඩක්ම කුණු බක්කියේ. මම 2008 ඉඳන් මේකේ ඉන්න නිසා දන්නේ. හි හි. :P:P
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අහා සිරාද? බලමුකෝ පොර. මේකේ ඔය ආණ්ඩුවේ කුණු රෙදි හෝදපු දැන් ගොඩක්ම කුණු බක්කියේ. මම 2008 ඉඳන් මේකේ ඉන්න නිසා දන්නේ. හි හි. :P:P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • එයා තමයි මෙකට අලුතෙන්ම ආපු රෙදි හොදන එක්කෙනා...
    1250181970_cat_doing_the_laundry.gif

    එඋනට මචන් උට erozen ටයි Gune ටයි තරම් දෙශපලන ඥනයක් නම් නැ. ඌ අහින්සක දෙශ මාමක ජතිමමක කොල්ලෙක්, අරුන් තරම් රජපක්ෂික ගුලිය ගිලලා නැ