Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තක්කඩි ටොම්පචයාගේ පාර්ලිමන්ට් කෙප්ප!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අනුරගෙ කතාව සහ මේ ටික කාළයේ අනුරගෙ කතා ඇහුවම මට හිතෙන්නෙම 2022 මැයි 12 රට බාරගත්තෙ අනුරමයි කියලා.

අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා.

අද කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා.

2022දි පොළී අනුපාතය 36% ට ගියා. අපි දැන් 8.5%ට තනි ඉලක්කමක තියාගන්නවා කිවුවා.හැබැයි රනිල් බාර දෙද්දි ඒක 8% තිබුනෙ කියලා හංගනවා.

ඩොලර් සංචිතය 2022 දි මිලියන 20යි කිවුවා. වර්ථමානයේ එය බිලියන 07ක් කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි බිලියන 06ක් තිබුනා කියන එක අමතක කරනවා.

2022දි අපිට රුපියල් සංචිතයක් තිබුනෙ නෑ කිවුවා. හැබැයි වර්ථමානයේ බිලියන 1200ක සංචිතයක් තියෙනවා කිවුවා. හැබැයි රනිල් රුපියල් සංචිතයක් පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති තීරණයක් අරන් ඒක බිලියන 700ක් දක්වා ඉතුරු කරලා ගියා කියන එක අමතක කරනවා.

තෙල් සංස්ථාවෙ 2022දි පාඩුයි කියනවා. ඒකෙ ණය බිලියන 884 මහභාණ්ඩාගාරෙට පවරගෙන දැන් ගෙවාගෙන යනවා කියනවා. හැබැයි ඒ පවරගත්තෙ රනිල් 2023 ජුනි මාසෙ බවත් අනුරට බාර දෙන විට බිලියන 654ක් දක්වා ඒ ණය අඩු කරගෙන තිබූ බවත් අමතක කරනවා.

2022දි උද්ධමනය 70%ට ගියාලු. දැන් ඒක 2% වෙනකන් අඩු කරාලු. හැබැයි රනිල් බාර දෙද්දි උද්ධමනය -1%යි කියන එක අමතක කරනවා.

2022දි තෙල් පෝළිම් තිබුනා කියනවා. වර්ථමානයේ පෝළිම් නැති කලා කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි කිසිම පෝළිමක් තිබුනෙ නෑ කියලා අමතක කරනවා.

අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා.

ජයග්රහන නැති, කරපු වැඩක් පෙන්නන්න නැති, දැක්මක් නැති හිස් හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක තමා.

හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ.

හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ.

තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.

[MEDIA=facebook]ruwin.fernando.276643/posts/919086727508476[/MEDIA]

[QUOTE="monson, post: 31302520, member: 30005"] :lol: 🤌 [SIZE=5]අද අනුරගෙ කතාව සහ මේ ටික කාළයේ අනුරගෙ කතා ඇහුවම මට හිතෙන්නෙම 2022 මැයි 12 රට බාරගත්තෙ අනුරමයි කියලා. අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා. අද කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] 2022දි පොළී අනුපාතය 36% ට ගියා. අපි දැන් 8.5%ට තනි ඉලක්කමක තියාගන්නවා කිවුවා.හැබැයි රනිල් බාර දෙද්දි ඒක 8% තිබුනෙ කියලා හංගනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] ඩොලර් සංචිතය 2022 දි මිලියන 20යි කිවුවා. වර්ථමානයේ එය බිලියන 07ක් කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි බිලියන 06ක් තිබුනා කියන එක අමතක කරනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] 2022දි අපිට රුපියල් සංචිතයක් තිබුනෙ නෑ කිවුවා. හැබැයි වර්ථමානයේ බිලියන 1200ක සංචිතයක් තියෙනවා කිවුවා. හැබැයි රනිල් රුපියල් සංචිතයක් පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති තීරණයක් අරන් ඒක බිලියන 700ක් දක්වා ඉතුරු කරලා ගියා කියන එක අමතක කරනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] තෙල් සංස්ථාවෙ 2022දි පාඩුයි කියනවා. ඒකෙ ණය බිලියන 884 මහභාණ්ඩාගාරෙට පවරගෙන දැන් ගෙවාගෙන යනවා කියනවා. හැබැයි ඒ පවරගත්තෙ රනිල් 2023 ජුනි මාසෙ බවත් අනුරට බාර දෙන විට බිලියන 654ක් දක්වා ඒ ණය අඩු කරගෙන තිබූ බවත් අමතක කරනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] 2022දි උද්ධමනය 70%ට ගියාලු. දැන් ඒක 2% වෙනකන් අඩු කරාලු. හැබැයි රනිල් බාර දෙද්දි උද්ධමනය -1%යි කියන එක අමතක කරනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] 2022දි තෙල් පෝළිම් තිබුනා කියනවා. වර්ථමානයේ පෝළිම් නැති කලා කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි කිසිම පෝළිමක් තිබුනෙ නෑ කියලා අමතක කරනවා. අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා. ජයග්රහන නැති, කරපු වැඩක් පෙන්නන්න නැති, දැක්මක් නැති හිස් හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක තමා. හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ. හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ. තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.[/SIZE] [MEDIA=facebook]ruwin.fernando.276643/posts/919086727508476[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom