තක්කඩි ටොම්පචයාගේ පාර්ලිමන්ට් කෙප්ප!

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    :lol: 🤌
    අද අනුරගෙ කතාව සහ මේ ටික කාළයේ අනුරගෙ කතා ඇහුවම මට හිතෙන්නෙම 2022 මැයි 12 රට බාරගත්තෙ අනුරමයි කියලා.
    අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා.
    අද කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා.

    ⭕
    2022දි පොළී අනුපාතය 36% ට ගියා. අපි දැන් 8.5%ට තනි ඉලක්කමක තියාගන්නවා කිවුවා.හැබැයි රනිල් බාර දෙද්දි ඒක 8% තිබුනෙ කියලා හංගනවා.

    ⭕
    ඩොලර් සංචිතය 2022 දි මිලියන 20යි කිවුවා. වර්ථමානයේ එය බිලියන 07ක් කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි බිලියන 06ක් තිබුනා කියන එක අමතක කරනවා.

    ⭕
    2022දි අපිට රුපියල් සංචිතයක් තිබුනෙ නෑ කිවුවා. හැබැයි වර්ථමානයේ බිලියන 1200ක සංචිතයක් තියෙනවා කිවුවා. හැබැයි රනිල් රුපියල් සංචිතයක් පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති තීරණයක් අරන් ඒක බිලියන 700ක් දක්වා ඉතුරු කරලා ගියා කියන එක අමතක කරනවා.

    ⭕
    තෙල් සංස්ථාවෙ 2022දි පාඩුයි කියනවා. ඒකෙ ණය බිලියන 884 මහභාණ්ඩාගාරෙට පවරගෙන දැන් ගෙවාගෙන යනවා කියනවා. හැබැයි ඒ පවරගත්තෙ රනිල් 2023 ජුනි මාසෙ බවත් අනුරට බාර දෙන විට බිලියන 654ක් දක්වා ඒ ණය අඩු කරගෙන තිබූ බවත් අමතක කරනවා.

    ⭕
    2022දි උද්ධමනය 70%ට ගියාලු. දැන් ඒක 2% වෙනකන් අඩු කරාලු. හැබැයි රනිල් බාර දෙද්දි උද්ධමනය -1%යි කියන එක අමතක කරනවා.

    ⭕
    2022දි තෙල් පෝළිම් තිබුනා කියනවා. වර්ථමානයේ පෝළිම් නැති කලා කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි කිසිම පෝළිමක් තිබුනෙ නෑ කියලා අමතක කරනවා.

    අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා.
    ජයග්‍රහන නැති, කරපු වැඩක් පෙන්නන්න නැති, දැක්මක් නැති හිස් හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක තමා.
    හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ.
    හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ.
    තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.


     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    අහ් සමරයිස් කරලා
    හරි වටිනවා මේ වගේ වැඩ නම්

    රැස්පෙත් 🤝😎
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113



    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
    යම රජ්ජුරුවන්ටත් තේරිලා තියෙන්නෙ උගෙ ජීවිත කාලේදීවත් මුගෙ පව් ටික ගෙවෙනවා ඉවර කරන්න බෑ කියලා. ඒ නිසා ඌ දෙයියන්ට කියලා මූ කියපුවා ආයි කැරකිලා මූටම එන විදියට සෙට් කරලා පුලුවන් තරම් queue එක අඩු කරලා එවන්න කියලා. 🤭 🤭
    ------ Post added on Mar 20, 2026 at 3:38 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    අහ් සමරයිස් කරලා
    හරි වටිනවා මේ වගේ වැඩ නම්

    රැස්පෙත් 🤝😎
    පැයක් පච ගැහුවත් උගේ බාල ගල් අඟුරු මගඩිය නිසා දවස ගානේ සිද්දවෙන coal plant එකේ 165-175MW loss එක පියවන්න තෙල් බලාගාර වැඩිපුර දුවවන්න වෙනවා කියලනම් තක්කඩියා මීක් නැහැ :lol:

     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
    මට හිතෙනවා ඕකට ජාත්‍යන්තර මට්ටමේ පෝරියල් එකක් ලැබෙයි කියලා... ඕකා අදත් අර ඉරාන් නැවයි ඇමරිකන් ජෙට් ගැනයි ඇදලා ඇරියේ පත කෙබරයක් කියලායි හිතෙන්නෙ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
    පඩිසන් නොදුන්නොත් අපි පඩිසන් දෙවන්න ඕන. කටට නටන උණු වතුර දැම්ම නම් හරි. ඉඳා බීපන් කියලා 🤷🏻‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113



    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;
    DELETE FROM qr_records LIMIT 1;

    🤪
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113



    හාපෝ උබල ඔච්චර නොමග යයි කියල හිතෙනව නන් අනුරට වෝට් කරන් නෑ.
    ------ Post added on Mar 20, 2026 at 4:06 PM

    හෙහ් හෙහ් හෙහ් ඕකෙ අනිත් පැත්ත තිබ්බනම් බලන්න තිබ්බ 😂😂😂. කෝ බං උඹලගෙ සද්ද විතරනෙ 😂