තක්කඩි මාලිමා ජෙප්පෝ වාහන ගන්න තවත් අමාරු කරයි. Leasing උපරිම 50%!

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    aniwa minissunta waahanayak ganna loan denna honda naa
    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා

    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා
    good thing. man nam kianne leasing natima karala danna oni. 25% vitara karanna oni + public transport hadanna oni
    ------ Post added on Nov 8, 2025 at 8:45 PM
     
    • Haha
    Reactions: kasunkaru

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා

    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා

    ------ Post added on Nov 8, 2025 at 8:45 PM
    na ehema na.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා

    හිගන සමාජවාදී කුහක කාලකන්නි සුවඳක් එනවා

    ------ Post added on Nov 8, 2025 at 8:45 PM
    ow mokada uyaata awulda

    Jobs tiyena minissu gena loku vairayak tiyenawa wage penne AKD ge
    danda thoo oka danne
    ------ Post added on Nov 8, 2025 at 9:05 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    බදු ගෙවන උන්ටම අරින ආණ්ඩුව.. මොනවා වුනත් සුපිරි ඇරිල්ලක් අරිනවා ඡන්දෙ දුන්න එවුන්ටම.. හරි සංතෝසයි… 😂
    Ow government officers latath Arala. Mun 88/89 kaley penna jobs less una. Jobs karana ewun ekka jela president welath unekka 🤑
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    oka uparima 25% karanna one... higannuth wahana aran puduma karadare...

    අනුරය්යත් ඒකම තමයි කරන්නේ..
    අඩුවො හොඳ ඡන්දෙ ගන්න විතරයි..
    ඊලඟට පිළිකන්නට.. 😂
    උන්ගෙ හිතේ උන්ට රටක් හදනවා කියලා.. 🤌
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    සත පහක් හරි වැඩි වෙනවනම් ඡන්දේ දුන්න උන්ට හොඳ වැඩේ :lol:

    සමාජ ආරක්ෂණ බද්දත් සමග වාහන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකි බව විවිධ පාර්ශ්ව පවසනවා.

    මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් දක්වනවා.

    ඔවුන් නිදසුනක් ලෙස සඳහන් කළේ, ලක්ෂ 100ක් පමණ වන ආනයනික වාහනයක් රු. 250,000කින් පමණ එනම් සියයට දෙකයි දශම පහකින් වැඩි වන බවයි.

    - https://hirunews.lk/429692/vehicle-prices-change