තට්ටයෝ කපටියෝ (ද?)

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,526
    113
    පව් කියලත් හිතෙනව ලංකාවේ උන් ගැන..දකුණු අාසියාවේ හරියට කෑමක් බීමක්වත් අැඟට වැටෙන්නේ නැති ඵකම රට ලංකාව...ඔය වගේ සීනි දාල පාට කරපු දහ ජරාවල් නම් ඕනතරම් තියෙනවා..

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,523
    113
    මටත් නිකමට වගේ හිතෙනවා 100% ස්වාභාවිකම ද කියල... හේතුව මෙය ඉස්සෙල්ල අවුට්ලට් කීපයයි ඇරියේ... නමුත් දැන් සෑහෙන්න අරිනවා.. ඒ විතරක් නෙවෙයි ඒවයේ සෑහෙන්න අයිටම්ස් තියෙනවා කේස් පිටින්..
    එහෙම නිෂ්පාදනයක් කරන්න නම් ඉතින් අක්කර ගනන් වවපු විශාල ෆැක්ටරි තියෙන්න ඕනනේ.. එහෙම තියෙනව ද මෙයාට?
    අනේ මන්ද.. නොදැන බනින්නත් බෑ..

    මෙයාට වඩා උසස් තත්වයෙන් කරනව කියන උනුත් 100% ස්වාභාවික නෑනේ.. උනුත් කෙමිකල් නේ....
    kohomada ban ochra fruits wala pieces danne? narak wenne nedda?

    habai smak walath ohoma drinks tyenwa


    බලපං මූත් අමුතුම ඩයල් එකක්... අවුට්ලට් අරගෙන අරගෙන යනවා. කතාකරන හැටියටම පේනව කැරි කපටියෙක් කියල. තව විඩියෝ එකක් තිබ්බ, හොයලා දාන්නම්, උෟව නියමෙට සෙටප් කරලා..ලක්ෂ 3ක පඩියක් හම්බෙනවා මූ යටතේ කියල කියවන.

    තනිකර වහතමා සිංහලුන්ට කන්න වෙන්නේ මේ වගේ කෑම එක්ක?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,796
    13,132
    113
    35
    Spain
    මගෙත් ඉස මුදුනේ තට්ටයක් තියෙනවා, කෙස් තියෙන්නේ අතරින් පතර. :baffled:

    1784344479913.png