තට්ටය පෑදුන අයට හිසකෙස් වර්ධනයට

sdananjaya

Member
Apr 26, 2008
332
12
0
kelaniya,sri lanka
තට්ටය පෑදුන අයට හිසකෙස් වර්ධනයට

හෙලවෙදකම බෙහෙත් වට්ටෝරු මගින් සහ අධිමානසික ක්‍රම වේද හා භාවනා ක්‍රම මගින්ද ප්‍රතිකාර කරන බැවින් - උක්ත විධි සහ වට්ටෝරුව පල කිරීමට නුවනට හුරු නැත නමුත් -ප්‍රතිකාර කර ගැනීමට සම්බන්ද වීමට කැමති ය එකතු වෙන්න

11428482_383661178507229_7263905307652766883_n.jpg
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මගෙත් තට්ට යාලුවො දෙන්නෙක් ඉන්නවා.උන් දෙන්නගෙම තාත්තලත් තට්ටයො.ඒ පරම්පරාවෙන් ආපු එකක් ද කොහෙද ඒ වගේ අයටත් මේක සාර්ථකයිද දන්නෙ නෑ නේද..?
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    මගෙත් තට්ට යාලුවො දෙන්නෙක් ඉන්නවා.උන් දෙන්නගෙම තාත්තලත් තට්ටයො.ඒ පරම්පරාවෙන් ආපු එකක් ද කොහෙද ඒ වගේ අයටත් මේක සාර්ථකයිද දන්නෙ නෑ නේද..?

    පරම්පරාවෙන් එනවනම් තව ටිකක් අධිමානසිකිව බලන්න වෙනවා - එහම අයටත් ප්‍රතිකාර කරලා තියව්න
    මිනිස් සිරුර සම්පුර්ණයි - එහි අඩුපාඩු සිදුවන්නේ - ආහාර සහ ගති පැවතුම් මතයි - කාර්ම වලටත් සිදු වෙනවා පරම්පාරාවෙන් ප්‍රවෙනියටත් සිදුවෙන්න ඉඩ තියව්නා - සියල්ලට පිළියම් තියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    පරම්පරාවෙන් එනවනම් තව ටිකක් අධිමානසිකිව බලන්න වෙනවා - එහම අයටත් ප්‍රතිකාර කරලා තියව්න
    මිනිස් සිරුර සම්පුර්ණයි - එහි අඩුපාඩු සිදුවන්නේ - ආහාර සහ ගති පැවතුම් මතයි - කාර්ම වලටත් සිදු වෙනවා පරම්පාරාවෙන් ප්‍රවෙනියටත් සිදුවෙන්න ඉඩ තියව්නා - සියල්ලට පිළියම් තියනවා

    මොකක්ද අධිමානසික කියන්නේ ? අර තංගල්ල පැත්තේ පොරක් ඔහොම කරනවා කියල මෑන්ස් මාට්ටු උනා
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0

    පරම්පරාවෙන් එනවනම් තව ටිකක් අධිමානසිකිව බලන්න වෙනවා - එහම අයටත් ප්‍රතිකාර කරලා තියව්න
    මිනිස් සිරුර සම්පුර්ණයි - එහි අඩුපාඩු සිදුවන්නේ - ආහාර සහ ගති පැවතුම් මතයි - කාර්ම වලටත් සිදු වෙනවා පරම්පාරාවෙන් ප්‍රවෙනියටත් සිදුවෙන්න ඉඩ තියව්නා - සියල්ලට පිළියම් තියනවා

    ඒහෙනම් මචං, සෑහෙන වියදමක් දරන්න වෙයි නේද??