තට්ටෙට_විසදුම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකේ මචං තාවකාලිකව වැවෙනවා කොනඩේ. මත අහල තියනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ado patta machan.. mokadda meka matath ganna ona

    Code:
    http://www.caboki.com/buy.html
    :cool:


    Get a free sample :P

    :D


    :D


    ඔය වගේම දෙයක් කරන ප්ලේස් එකක් තියනවා ජාවත්තේ :)

    :cool::cool:


    ඔකේ මචං තාවකාලිකව වැවෙනවා කොනඩේ. මත අහල තියනවා

    :cool:

    mokadda ban meken wenne? kohomada meka wenne? boru konde oluwata alawenawa wageda?

    ඒක තමා බන්..මොනා උනත් පට්ට නේ..:D



    :cool:

    mara cn eka neda bn:oo:

    :yes:


    :cool:
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක මචන් ඒ වෙලාවේම වැවෙන අලුත් ෆයිබර් පවුඩර් එකක්. අඩු කේස් වල මේ පවුඩර් එක වැටුනම ඒ ඵයුබර් එක ප්‍රතික්‍රියා කරලා කොන්ඩේ වගේ වැඩෙනවා. මේක ටික වෙලාවකට තමයි තියෙන්නේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ebay 1න් order කරන්න බැරිද මචන්...මේකට කියන නම මොකක්ද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    ඕව බොරු බන් .. කුඩක් වගේලු තියෙන්නෙ .. තේරුමක් නෑ .. කොන්ඩේ හිටෝන එක තමයි ලු දැනට තියෙන ලඟින් වත් යන සාර්ථක ක්‍රමේ ...