ඔබත් තට්ටයෙක්ද?
එහෙනං බඩු හරි.
තට්ටෙ පෑදෙන එකට සම්බන්ධ ඇන්ඩ්‍රෝජෙන් කියන හෝමෝන් එක කොරෝනා වෛරස් එකේ බලපෑම වැඩි කරනවා කියල හොයාගෙන තියෙනවා.එතකොට කොන්ඩේ තියෙන කෙනෙකුට වඩා 2.5 ගුණයක් කොවිඩ් බලපෑම තට්ටේ තියෙන අයට එන්න පුළුවන් කියල කියන්නේ.
ඇමෙරිකාවේ රෝහල්ගත කරපු අය අතරෙන් 79% කගේ මේ තත්වය නිරීක්ෂණය කළා කියල කියන්නේ.
(විග් එකක් දාල බලපන් බේරෙන්න පුලුවන්ද කියලා )
සෝස් එක.
https://www.mirror.co.uk/news/uk-news/bald-men-up-two-half-24050825#comments-section
අහ් තව වැදගත් දෙයක්.
අර ගාල්ලේ දොස්තර හදපු ටැබ්ලට් බොරුවක් කියලා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා කිව්වා. ඕව පස්සේ යන්න එපා. චමුදිතය වීව්ස් වලට පස්සෙන් ගියාට ඕෂදී , ශ්‍රියන්ත ඕව මාකට් කළාට බොරු වලට අහු වෙන්න එපා.
එහෙනං මිතුරනි. ඔබට ලොකුගේ පිහිටයි. ආආආරක්ෂාවයි!!! ජය!!!