තට්ට ව්‍යවසායක strikes again. 😡

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නුවර කෙනෙකුට කේක් එකක් යවන්න බැලුව. එකම කේක් එක ඔන්ලයින් සයිට් දෙකක ගානෙ වෙනස බලන්න. එකක් කප්රුක, අනිත් එක මහවැලි රීච් හොටෙල් එකේ වෙබ් ස්ටෝර් එක. මිල එකක 3200යි අනිත් එකේ 6500යි.

    මහවැලි රීච් මිල රු3,200

    FVhWQWH.jpg

    කප්රුක මිල රු6,500
    vsbGXdg.jpg

    අනෙක් අයගේ දැනගැනීම පිණිස උපුටා පලකරන ලදි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක අයිති තට්ටයා කිව්වා උ ඔය සයිට් එකෙන් කරන්නෙහ් පිට රට ඉන්න එවුන්ට ල0කාවට ඩිලිවරි කරන්නහ් කියලා
    ල0කාවෙ ඉන්නහ් එවුන්ට නෙමෙහ් කියලා අඩු කුලේට දැම්මා ...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔක අයිති තට්ටයා කිව්වා උ ඔය සයිට් එකෙන් කරන්නෙහ් පිට රට ඉන්න එවුන්ට ල0කාවට ඩිලිවරි කරන්නහ් කියලා
    ල0කාවෙ ඉන්නහ් එවුන්ට නෙමෙහ් කියලා අඩු කුලේට දැම්මා ...

    හැම එකාම එකයි බ0. උන් ගොඩ ගියාම තමාගෙ තලයෙ හිටපු උන්ටහ් පූක්ෂණය කරනවාහ්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ඔක අයිති තට්ටයා කිව්වා උ ඔය සයිට් එකෙන් කරන්නෙහ් පිට රට ඉන්න එවුන්ට ල0කාවට ඩිලිවරි කරන්නහ් කියලා
    ල0කාවෙ ඉන්නහ් එවුන්ට නෙමෙහ් කියලා අඩු කුලේට දැම්මා ...
    Srilankas most successful drop-shipper :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැම එකාම එකයි බ0. උන් ගොඩ ගියාම තමාගෙ තලයෙ හිටපු උන්ටහ් පූක්ෂණය කරනවාහ්
    පුක්ශනය කරන්නෙ උගේ තැනට එන්නහ් බැරි වෙන්නහ් ...
    ඔකා තමා ඉබේ වලින් ගෙන්නනහ් බඩු වලට ටැක්ස් එකක් ගහන්නහ් කියලා ප්‍රපොස් කරහ්...

    Srilankas most successful drop-shipper :rofl:
    උ තැනට ආවට පස්සෙ වෙන එකෙක්ට එන්න තියෙනහ් විදි මකලා දැම්මා ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මං දන්නේ නෑ අනිත් උන්ට කොහොමද කියලා. මුන්ගේ සර්විස් එක හොඳයි. අහවල් වෙලාවට ඩිලිවර් වෙලා තියෙන්න ඕන කිව්වම. උන් හරියටම ඒ වෙලාවට යවනවා. අනික ඩැමේජ් ක්ලේම් කරනවා.
     
    • Like
    Reactions: thisarasu2 and dxx

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගොඩක් විදෙස්ගත ලාංකිකයෝ ලංකාවේ අයට භාණ්ඩ එවද්දී භාවිතා කරන්නේ තට්ට සර්විස් එක තමයි. ප්‍රධානම දේ එකේ ප්‍රසිද්ධිය. ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට ඔය කේක් එක යවන්න ඕනි උනාම එකේ ගාන අහවල් තැන මෙච්චරයි, අනික් ආයතනයේ මෙහෙමයි කියලා බලන්නේ නැහැ. යවන්නේ කොහොමද කියලා විතරයි බලන්නේ. අන්න එව්වත් එක්ක තමයි තට්ටස් චාර්ජ් කරන්නේ ගාස්තුව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    උ තැනට ආවට පස්සෙ වෙන එකෙක්ට එන්න තියෙනහ් විදි මකලා දැම්මා ...

    Patta networth ekak tiyenne muta..Amazon stocks ma tiyenewalu million ganan.
    rangana type eke ekek nemei..heen nulen tamange wade keragenea yanewa..
     
    • Like
    Reactions: dxx and charith84

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඔක අයිති තට්ටයා කිව්වා උ ඔය සයිට් එකෙන් කරන්නෙහ් පිට රට ඉන්න එවුන්ට ල0කාවට ඩිලිවරි කරන්නහ් කියලා
    ල0කාවෙ ඉන්නහ් එවුන්ට නෙමෙහ් කියලා අඩු කුලේට දැම්මා ...
    aniwa mcn.. uge target market eka overseas inna ape ewun. Lankawe idagena oken order karnawa kiyanne amumma gon waidak..