තටු කෑඩුන සමනලිය

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එල මටත් ඕනෙ උනේ කොහොම හරි මේ ගොල්ලන්ව ඇතුලට ගන්න තමා දෑන් ඒකත් හරි... ඕකට තමා දෙන දෙවියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ...

    රශී මම යනව බොටල්ස් ගේන්න ඕගොල්ලන්ට මොනාහරි ඕනෙද??
    ඔව් ඔව් මතක් කරල ගෝල්ඩ්ලිෆ් ගෙන්න මට ඩන්හිල් පේන්න බෑ...
    ආ ආ හරි හරි
    වාද්දුව හන්දියෙ කොහෙවත් සිගරට් වත් බාර් එකක්වත් නෑ වාද්දුව පහුකරල කිලෝමීටර දෙකහමාරක් වගේ යද්දි තමා බාර් එක තියෙන්නෙ ඒකත් එක්කමතියන කඩේ තමා සිගරට් තියෙන්නෙ..

    වාද්දුෙව ඉදන් කොයි පැත්තටද බං ඔය බාර් එක් තියෙන්නෙ??
    මොරොන්තුඩුව පාරෙත් තියෙනවා බබීගෙ බාර් එක
    :rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වාද්දුෙව ඉදන් කොයි පැත්තටද බං ඔය බාර් එක් තියෙන්නෙ??
    මොරොන්තුඩුව පාරෙත් තියෙනවා බබීගෙ බාර් එක
    :rofl:

    වාදුවෙ ඉදල වස්කඩුව පැත්තට යද්දි හෙරිටේජ් ගාර්ඩන් එක පහුකරල ටිකදුකරක් යද්දි වංගුවත් එක්කම තියෙන්නෙ වම් පැත්තෙ
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වාදුවෙ ඉදල වස්කඩුව පැත්තට යද්දි හෙරිටේජ් ගාර්ඩන් එක පහුකරල ටිකදුකරක් යද්දි වංගුවත් එක්කම තියෙන්නෙ වම් පැත්තෙ
    තියෙනවා නේන්නං.....
    මම හිතුවා පානදුර පැත්තට එනකොට තියෙන සුෂිලා එක කියලා....
    :P:rofl: