Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තටු කෑඩුන සමනලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තටු කෑඩුන සමනලිය...4

පහුවදා උදේ මම ඈහෑරුනේ මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.. බෑලුවහම දන්නෙ නෑති නම්බර් එකක්.. අන්සර් කරනවද නෑද්ද?? හිත හිත ඉන්නකොට ෆෝන් එක කට් උනා... මාත් එච්චර හිතුවෙ නෑ ඔනෙනම් ගනීනෙ..

ආයිත් ටිකකින් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ..ඕන එකක් කියල ෆෝන් එක ආන්සර් කලා..

හලෝ.. ඉස් දිස් චාවි??

යස් හූස් දිස්??

හායි අයිය මම රශී

මේ ටිකට මාව අමතක වෙලාද??

නෑ රශී එහෙම සීන් එකක් නෑ ඔයාගෙ කන්ටෑක් එකක්වත් නෑ නෙ..

ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක??

ඕන කම තියනවනම් හොයාගන්න එක ලොකු ඩීල් එකක් නෙමෙ..

ඉතින් කියන්න රශී ඈයි මේ උදේම??

ලොකු හදිස්සියක් අයිය මට ඕයාව හම්බ වෙන්න ඕන

අද???

ඔව් අයිය අද..

බෑ නංගි අද බෑ ඔෆිස් යන්න ඕනෙ..

කමෝන් චවි... ඔයගෙ කම්පෑනි එකට ඔයා ගියෙ නෑ කියල ඔයාව අස්කරන්න කවෘත් නෑනෙ..

රන්දුට කිව්වද??

අපෝ නෑ කාටවත් කියන්නෙ නෑතිව තනියම එන්න...

බෑ.. එනවනම් එන්නෙ සචී,ශාන් නුයි එක්ක

හ්ම්.. කම්ක් නෑ

කොහෙටද එන්නෙ??

අයිය මට අද කොලබ එන්නනම් වෙන්නෙ නෑ..

ඒ කිව්වෙ ඔයාගෙ ගෙවල් කොහෙද??

කලුතර- වස්කඩුව

හ්ෆ්ෆ එච්චර දුර හරි මට විනාඩි දහයක් දෙන්න මම ගන්නම්

මේයා මේ මොකාටද එන්න යන්නෙ...

ටක්ගල කෝල් එකක් ගත්තට ශාන්ට

ශානට සීන් එක කිව්වහම ඌ සචීව කන්ෆරන්ස් දෑම්ම

කොහොම හරිමපි තුන් දෙනාගෙම තීරනය උනේ අපි තුන් දෙනා යනව හෑබෑයි කලුතරට නෙමේ වාද්දුවට රශීව වාද්දුවට ගෙන්න ගන්නව.. වාද්දුවෙ අපි සෆරෝන් එක අපිට ගෙදර වගේ මොකක් හරි අවුලක් ගියත් අපි ශේප්..

ඊට පස්ස්සෙ රිශී ට ගත්තු මම කිව්ව අපි එනව වාද්දුවට ඔයා එන්න කියල

ඒකි ඕකේ කලා

කොහොම හරි අපි සෆරෝන් එකට යද්දි රිශී ඈවිත් හිටිය ඒත් තනියම නෙමේ පට්ට කෑල්ලක් එක්ක...

ආ අයිය කොහොමද

ඉතිං??

මේ මගෙ නංගි..

හලෝ නංගි

ඉතින් ඈයි මේ අපිට හදිස්සියෙම එන්න කිව්වෙ??

ඕගොල්ලන්ව දකින්න ආසටව..

සිරාවට

ඔව්..

එල එහෙනම් ස්පෙන්ඩ් අ ඩේ එකක් අද

එල

මොනාද බොන්නෙ රිශී??

වයිට් රම්

ඕකෙ චාවි ඒත් එලියෙ බෑ කොටේජ් එකක් ගමු අපේ ගෙවල් ලගනෙ කරු හරි ආවොත්...

එල

අද හව්සට තවත් කොටසක් දාන්න බලාපොරොත්තු වෙනව

[QUOTE="chamal89, post: 15226793, member: 116719"] [b]තටු කෑඩුන සමනලිය...4[/b] [SIZE=4][COLOR=Navy] පහුවදා උදේ මම ඈහෑරුනේ මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.. බෑලුවහම දන්නෙ නෑති නම්බර් එකක්.. අන්සර් කරනවද නෑද්ද?? හිත හිත ඉන්නකොට ෆෝන් එක කට් උනා... මාත් එච්චර හිතුවෙ නෑ ඔනෙනම් ගනීනෙ.. ආයිත් ටිකකින් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ..ඕන එකක් කියල ෆෝන් එක ආන්සර් කලා.. හලෝ.. ඉස් දිස් චාවි?? යස් හූස් දිස්?? හායි අයිය මම රශී මේ ටිකට මාව අමතක වෙලාද?? නෑ රශී එහෙම සීන් එකක් නෑ ඔයාගෙ කන්ටෑක් එකක්වත් නෑ නෙ.. ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක?? ඕන කම තියනවනම් හොයාගන්න එක ලොකු ඩීල් එකක් නෙමෙ.. ඉතින් කියන්න රශී ඈයි මේ උදේම?? ලොකු හදිස්සියක් අයිය මට ඕයාව හම්බ වෙන්න ඕන අද??? ඔව් අයිය අද.. බෑ නංගි අද බෑ ඔෆිස් යන්න ඕනෙ.. කමෝන් චවි... ඔයගෙ කම්පෑනි එකට ඔයා ගියෙ නෑ කියල ඔයාව අස්කරන්න කවෘත් නෑනෙ.. රන්දුට කිව්වද?? අපෝ නෑ කාටවත් කියන්නෙ නෑතිව තනියම එන්න... බෑ.. එනවනම් එන්නෙ සචී,ශාන් නුයි එක්ක හ්ම්.. කම්ක් නෑ කොහෙටද එන්නෙ?? අයිය මට අද කොලබ එන්නනම් වෙන්නෙ නෑ.. ඒ කිව්වෙ ඔයාගෙ ගෙවල් කොහෙද?? කලුතර- වස්කඩුව හ්ෆ්ෆ එච්චර දුර හරි මට විනාඩි දහයක් දෙන්න මම ගන්නම් මේයා මේ මොකාටද එන්න යන්නෙ... ටක්ගල කෝල් එකක් ගත්තට ශාන්ට ශානට සීන් එක කිව්වහම ඌ සචීව කන්ෆරන්ස් දෑම්ම කොහොම හරිමපි තුන් දෙනාගෙම තීරනය උනේ අපි තුන් දෙනා යනව හෑබෑයි කලුතරට නෙමේ වාද්දුවට රශීව වාද්දුවට ගෙන්න ගන්නව.. වාද්දුවෙ අපි සෆරෝන් එක අපිට ගෙදර වගේ මොකක් හරි අවුලක් ගියත් අපි ශේප්.. ඊට පස්ස්සෙ රිශී ට ගත්තු මම කිව්ව අපි එනව වාද්දුවට ඔයා එන්න කියල ඒකි ඕකේ කලා කොහොම හරි අපි සෆරෝන් එකට යද්දි රිශී ඈවිත් හිටිය ඒත් තනියම නෙමේ පට්ට කෑල්ලක් එක්ක... ආ අයිය කොහොමද ඉතිං?? මේ මගෙ නංගි.. හලෝ නංගි ඉතින් ඈයි මේ අපිට හදිස්සියෙම එන්න කිව්වෙ?? ඕගොල්ලන්ව දකින්න ආසටව.. සිරාවට ඔව්.. එල එහෙනම් ස්පෙන්ඩ් අ ඩේ එකක් අද එල මොනාද බොන්නෙ රිශී?? වයිට් රම් ඕකෙ චාවි ඒත් එලියෙ බෑ කොටේජ් එකක් ගමු අපේ ගෙවල් ලගනෙ කරු හරි ආවොත්... එල [COLOR=Red]අද හව්සට තවත් කොටසක් දාන්න බලාපොරොත්තු වෙනව[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom