Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තටු කෑඩුන සමනලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙච්චදේත් එක්ක මට කරන්නෙ මොනාද කියල හිතාගන්න බෑරි උනා.. ටක් ගලා සචීවයි ශාන්වයි කන්ෆරන්ස් දාල ලයින් එකට ගත්ත අරන් සීන් එක කිව්ව.. උන් දෙන්නත් හොල්මන්..

අපරාදෙ බන් අපි උන්ව ගෙදර අරගෙන ආවෙ එහෙම කිව්වෙ ශාන්

මොනා කරන්නද දෑන් වෙච්චි දේ වෙලා ඉවරයි ටක් ගාල සන් සෙට් එකට වරෙන් මම මෙහෙන් එන්නම් සචී උබේ වාහනේ එන්න එප උන් නම්බර්ස් බලාගත්තොත් උබවත් චා වෙයි මම දෑන් කොහොමත් මාට්ටුනෙ

හරි චාවි එක්මනට එන්නම්

ටක්ගාල ලෑස්ති වෙලා එලියට බෑහෑපු මම කෑබ් එකට නෑග්ග .. මොකොද මොකක් හරි අවුලක් ගියොත් පාවිච්චියට ගන්න මම කෑබ් එකේ නිතරම විකට් පොලු 3 බෑට් එකක් තියන් ඉන්නව

යනගමන් මම කෝකටත් සන්සෙට් එකේ කුරේ අයියට කතාකලා

කුරේ අයිය මම චාවි

ආ කියපන් මල්ලි

පොඩි අවුලක් අයිය

මොකක්ද සීන් එක

මම සීන් එක කෙටියෙන් කුරේ අයියට කිව්ව

හෆ්ෆා එහෙම සීන් එකක්ද දෑන් මොකොද කරන්නෙ

කෙල්ලව මම ඔහෙට එව්ව උන්ගෙ තාත්ත එක්ක

අවුලක් ගීයොත් සපෝර්ට් එකක් ඕන් අයිය

හරි මල්ලි උබල වරෙන් මේක මගෙ තෑන

උබලට අව්ලක් වෙන්න මම දෙන්නෙ නෑ

එල

මම එතෙනට යද්දිත් අපේ උන් දෙන්න ඈවිත් හිටිය

ගිය ගමන් කතාකලේ අර රිශීගෙ අප්පච්චි කියන එකා

හරි දෑන් තුන් කට්ටුවම ඉන්නවනෙ මම කියන දේ අහගනින් හොදට

මට වෑඩක් නෑ බඩට ආපු එකාගෙ තාත්ත කව්ද කියන එක

උබල තුන්දෙනාගෙන් මගෙ කෙල්ලගෙ මිනිහ වෙන්නෙ කව්ද කියල විතරක් කියපන්

අපි තුන් දෙනාට ඈඩ්රස් නෑ..

කට වහන් ඉදල හරියන්නෙ නෑති නිසා මම කතාව පටන් ගත්ත

මේව අපේ කෑමෑත්තට විතරක් වෙච්ච දේවල් නෙමේ අපි රිශීව රේප් කලේ නෑ

ඒ බයිල වෑඩක් නෑ ඒව ඕනෙ වෙන්නෙ පොලිස්සි උසාවි වලටනේ

මතක තියාගනින් ඌ කෙලින්ම මම දිහාබලන ගමන් කියන් ගියා

අපි මෙහෙම් යන්නෙ උබේ ගෙදරට ගිහින් උබ ගෑන කියන්ව

පස්සෙ යන්නෙ උබෙ කෙල්ලගෙ ගෙදරට

ඊටපස්සෙ උබට වෙන දේ ගෑන මම කියන්න ඕනෙ නෑනේ

එහෙම නෙමේ අපි වෙනින් විදිහක් බලමු

හරී එහෙනම් මම දෙන්නම් යෝජනාවක් සබාතොමෝට සතුටින් විසිර යන්න පුලුවන්

අපි බඩ නෑති කරල දාමු මම දන ඩොක්ටර් කෙනෙක් ඉන්නව හෑබෑයි රුපියල් ලක්ශයක් විතර යන්ව

උබල සල්ලි නෑති උන් නෙමේනෙ

පිස්සුද අයිය ඒ පව් කාර වෑඩේ නම් කරන්නෙ නෑ

එහෙනම් කෙල්ලව කාසාද බෑදපන් සරලයි පහසුයි

අයිය අපිට දවස් දෙකක් දෙන්න අපි අයියට උත්තරයක් දෙන්නම්

හරි උබලට දෙන්නෙ දවස් දෙකයි... ඊට පස්සෙ මේකිඋබේ ගෙදර එයි

පදිංචි වෙන්නම

කියල උන් දෙන්නම නෑකිටල යන්න ගියා

අපි තුන් දෙනා ගාවට කුරේ අයිය ආවෙ ඊට පස්සෙ

මල්ලි මොකෝවෙන්නෙ

අපි සීන් එක කුරේ අයියට කිව්ව

ශික් බලපන් උබල ගෙරිමස් කාල තියෙන්නෙ බෙල්ලෙ එල්ලන්නෙ

දෑන් උබල ඈබෝශන් සීන් එකටත් කෑමති නෑත්නම්

එකම දෙයයි කරන්න තියෙන්නෙ

කෙල්ලව රටකට යවපන්

අන්තිමේදි අපි කතාකර ගත්තෙ රශීව මෑලේශියා යවන්න

මෑලේශියාවත් එක්ක මගෙ කනෙක්ශන් ගොඩක් තිබ්බ

මම මගෙ යාලු ඉන්දියන් කෙල්ලෙක්ට කතාකරල මේකිව එහෙයවන්න ඔක්කොම ලෑස්තිකලා

කරල්ල පහුවදා ර්ශීට කතාකරල විස්තරේ කිව්වම

ඒකි ඒකට කෑමති උනා

හෑබෑයි පස්පෝට් එක හදන්න සල්ලි ඕනෙ කිව්ව

මම ඈහුව කීයක්ද කියල

ලක්ශයක් ඕනෙ කිව්ව

එච්චර මොකටද

දෙන්න බෑරිමම් මම ඔහෙ එන්නද?

එන පොට හරියන්නෙ නෑ කියල මට තේරුනා

හරි මම දාන්නම්

ඔය වගේ තුන් හතර පාරක්ම ඒකි මගෙන් සල්ලි ගත්ත ඒත් පාස්පෝට් හෑදුවෙ නෑ

මට මේකි ගෑන පට්ට සෑකයක් ආව

මම අනිත් උන්ටත් කිව්වම උනුත් කීව්වෙ ප්රෙග්නට් කතාව බොරුවක් වෙන්න ඈති කියලයි

කොහොම හරි අපි තුන්දෙනා පස්සෙ දවසක සෙට් වෙලා මේක ගෑන කතා කරා

පස්සෙ අකමෑත්තෙන් උනත් අපිට තීරනයක් ගන්න සිද්ද උනා

මිශන් රෝඩ් එකේ මගෙ යාලුවො කට්ටියට මම කතා කලේ ඒ තීරනය නිසාමයි

පහුවදා අපි බොරු නොම්බර ගහ ගත්තු වෑන් දෙකකින් වාද්දුවට ගියා ගිහින් කෙලේන්ම ගියෙ අරුන්ගෙගෙදරට

අපි තුන් දෙනා වාහනේ ඉන්න කොට අනිත් උන් ගෙදරට රින්ගුව

අපි යුනිට් එකෙන් කියාගෙන

ඊට ටික වෙලාවකට ප්ස්සෙ අපි දෑක්කෙ රශී, රශීගෙ නංගි, අම්ම සහ තාත්ත කියන පුද්ගලයන් කිසිම

කරදරයකින් තොරොව ඉසසරහින් ගිය වෑන් එකට උන් දාගත්ත බවයි

[QUOTE="chamal89, post: 15346595, member: 116719"] [SIZE=4]වෙච්චදේත් එක්ක මට කරන්නෙ මොනාද කියල හිතාගන්න බෑරි උනා.. ටක් ගලා සචීවයි ශාන්වයි කන්ෆරන්ස් දාල ලයින් එකට ගත්ත අරන් සීන් එක කිව්ව.. උන් දෙන්නත් හොල්මන්.. අපරාදෙ බන් අපි උන්ව ගෙදර අරගෙන ආවෙ එහෙම කිව්වෙ ශාන් මොනා කරන්නද දෑන් වෙච්චි දේ වෙලා ඉවරයි ටක් ගාල සන් සෙට් එකට වරෙන් මම මෙහෙන් එන්නම් සචී උබේ වාහනේ එන්න එප උන් නම්බර්ස් බලාගත්තොත් උබවත් චා වෙයි මම දෑන් කොහොමත් මාට්ටුනෙ හරි චාවි එක්මනට එන්නම් ටක්ගාල ලෑස්ති වෙලා එලියට බෑහෑපු මම කෑබ් එකට නෑග්ග .. මොකොද මොකක් හරි අවුලක් ගියොත් පාවිච්චියට ගන්න මම කෑබ් එකේ නිතරම විකට් පොලු 3 බෑට් එකක් තියන් ඉන්නව යනගමන් මම කෝකටත් සන්සෙට් එකේ කුරේ අයියට කතාකලා කුරේ අයිය මම චාවි ආ කියපන් මල්ලි පොඩි අවුලක් අයිය මොකක්ද සීන් එක මම සීන් එක කෙටියෙන් කුරේ අයියට කිව්ව හෆ්ෆා එහෙම සීන් එකක්ද දෑන් මොකොද කරන්නෙ කෙල්ලව මම ඔහෙට එව්ව උන්ගෙ තාත්ත එක්ක අවුලක් ගීයොත් සපෝර්ට් එකක් ඕන් අයිය හරි මල්ලි උබල වරෙන් මේක මගෙ තෑන උබලට අව්ලක් වෙන්න මම දෙන්නෙ නෑ එල මම එතෙනට යද්දිත් අපේ උන් දෙන්න ඈවිත් හිටිය ගිය ගමන් කතාකලේ අර රිශීගෙ අප්පච්චි කියන එකා හරි දෑන් තුන් කට්ටුවම ඉන්නවනෙ මම කියන දේ අහගනින් හොදට මට වෑඩක් නෑ බඩට ආපු එකාගෙ තාත්ත කව්ද කියන එක උබල තුන්දෙනාගෙන් මගෙ කෙල්ලගෙ මිනිහ වෙන්නෙ කව්ද කියල විතරක් කියපන් අපි තුන් දෙනාට ඈඩ්රස් නෑ.. කට වහන් ඉදල හරියන්නෙ නෑති නිසා මම කතාව පටන් ගත්ත මේව අපේ කෑමෑත්තට විතරක් වෙච්ච දේවල් නෙමේ අපි රිශීව රේප් කලේ නෑ ඒ බයිල වෑඩක් නෑ ඒව ඕනෙ වෙන්නෙ පොලිස්සි උසාවි වලටනේ මතක තියාගනින් ඌ කෙලින්ම මම දිහාබලන ගමන් කියන් ගියා අපි මෙහෙම් යන්නෙ උබේ ගෙදරට ගිහින් උබ ගෑන කියන්ව පස්සෙ යන්නෙ උබෙ කෙල්ලගෙ ගෙදරට ඊටපස්සෙ උබට වෙන දේ ගෑන මම කියන්න ඕනෙ නෑනේ එහෙම නෙමේ අපි වෙනින් විදිහක් බලමු හරී එහෙනම් මම දෙන්නම් යෝජනාවක් සබාතොමෝට සතුටින් විසිර යන්න පුලුවන් අපි බඩ නෑති කරල දාමු මම දන ඩොක්ටර් කෙනෙක් ඉන්නව හෑබෑයි රුපියල් ලක්ශයක් විතර යන්ව උබල සල්ලි නෑති උන් නෙමේනෙ පිස්සුද අයිය ඒ පව් කාර වෑඩේ නම් කරන්නෙ නෑ එහෙනම් කෙල්ලව කාසාද බෑදපන් සරලයි පහසුයි අයිය අපිට දවස් දෙකක් දෙන්න අපි අයියට උත්තරයක් දෙන්නම් හරි උබලට දෙන්නෙ දවස් දෙකයි... ඊට පස්සෙ මේකිඋබේ ගෙදර එයි පදිංචි වෙන්නම කියල උන් දෙන්නම නෑකිටල යන්න ගියා අපි තුන් දෙනා ගාවට කුරේ අයිය ආවෙ ඊට පස්සෙ මල්ලි මොකෝවෙන්නෙ අපි සීන් එක කුරේ අයියට කිව්ව ශික් බලපන් උබල ගෙරිමස් කාල තියෙන්නෙ බෙල්ලෙ එල්ලන්නෙ දෑන් උබල ඈබෝශන් සීන් එකටත් කෑමති නෑත්නම් එකම දෙයයි කරන්න තියෙන්නෙ කෙල්ලව රටකට යවපන් අන්තිමේදි අපි කතාකර ගත්තෙ රශීව මෑලේශියා යවන්න මෑලේශියාවත් එක්ක මගෙ කනෙක්ශන් ගොඩක් තිබ්බ මම මගෙ යාලු ඉන්දියන් කෙල්ලෙක්ට කතාකරල මේකිව එහෙයවන්න ඔක්කොම ලෑස්තිකලා කරල්ල පහුවදා ර්ශීට කතාකරල විස්තරේ කිව්වම ඒකි ඒකට කෑමති උනා හෑබෑයි පස්පෝට් එක හදන්න සල්ලි ඕනෙ කිව්ව මම ඈහුව කීයක්ද කියල ලක්ශයක් ඕනෙ කිව්ව එච්චර මොකටද දෙන්න බෑරිමම් මම ඔහෙ එන්නද? එන පොට හරියන්නෙ නෑ කියල මට තේරුනා හරි මම දාන්නම් ඔය වගේ තුන් හතර පාරක්ම ඒකි මගෙන් සල්ලි ගත්ත ඒත් පාස්පෝට් හෑදුවෙ නෑ මට මේකි ගෑන පට්ට සෑකයක් ආව මම අනිත් උන්ටත් කිව්වම උනුත් කීව්වෙ ප්රෙග්නට් කතාව බොරුවක් වෙන්න ඈති කියලයි කොහොම හරි අපි තුන්දෙනා පස්සෙ දවසක සෙට් වෙලා මේක ගෑන කතා කරා පස්සෙ අකමෑත්තෙන් උනත් අපිට තීරනයක් ගන්න සිද්ද උනා මිශන් රෝඩ් එකේ මගෙ යාලුවො කට්ටියට මම කතා කලේ ඒ තීරනය නිසාමයි පහුවදා අපි බොරු නොම්බර ගහ ගත්තු වෑන් දෙකකින් වාද්දුවට ගියා ගිහින් කෙලේන්ම ගියෙ අරුන්ගෙගෙදරට අපි තුන් දෙනා වාහනේ ඉන්න කොට අනිත් උන් ගෙදරට රින්ගුව අපි යුනිට් එකෙන් කියාගෙන ඊට ටික වෙලාවකට ප්ස්සෙ අපි දෑක්කෙ රශී, රශීගෙ නංගි, අම්ම සහ තාත්ත කියන පුද්ගලයන් කිසිම කරදරයකින් තොරොව ඉසසරහින් ගිය වෑන් එකට උන් දාගත්ත බවයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom