Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තටු කෑඩුන සමනලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසන් කොටස

සමාවෙන්න ඕනෙ මේක දාන්න පරක්කු උනාට මේ දවස් වල පට්ටම බිසි ඕගොල්ලො දන්නව ඇතිනෙ කොලබ වරායෙ නව දියකඩනය හා තාටාංගනය මේ මාසෙ 5 ඕපන් කරන්ව කියල ඒකට උදේ රෑ නෑතුව අපි වෑඩ.. ඒක ගෑන වෙනමම ත්රෙඩ් එකකින් දාන්නම්

රිශීව සහ පව්ලේ කටියව වෑන් වෑන් එකට දාගෙන අපි එහෙම්ම ආවෙ බත්තරමුල්ලෙ සචීගෙ යාලු ඩෙකටර් කෙනෙක්ගෙ ගෙදරට සචී කලින්ම ඩොක්ටට කෝල් කරල අපි එනව සහ වෙන්න ඕනෙ මොකක්ද කියන එක කියල තිබ්බකොහොම හරි බත්තරමුල්ලෙ ඩොක්ටර ගාව දි තමා රිශීල අපිව දෑක්කෙ..

චාවි ඕගොල්ලො?? රශී කිව්වෙපුදුම වෙන ගමන්

ඔව් අපිතමා උබල හිතුවද අපි බූරුවො කියල උබල කියන කියන දේ කරන්න

මතක තියාගනින් දැන් උබල ඉන්නෙ අපේ අත් අඩංගුවෙ කියන එක

උබල යන්නෙ අපිව මරන්නද දෑනගනින් මමත් පාතාලෙහොද කෙරුමෙක් තමා මරනව නම් එකපාරම මෑරල දාපන් නැත්නම් උබල ව මරන්නෙ ටික ටික එ රිශීගෙ තාත්ත කියල කියපු එකා

අපෝ නෑ උබලව මරන්නෙ නෑ හැබැයි අපි කින දේ නොකොලොත් උබලට දසවද දෙනව රිශී බහිනව වාහනෙන් උබ මෙතනින් පැනල යන්න හැදුවොත් උබෙ නංගිගෙ නිය පොත්ත පොත්ත ගැලවෙයි

ඒ කියද්දිත් අපේ කොල්ලෙක් නංගිගෙ නිය පොත්තක් අඩුවෙන් අල්ලන් ඉවරයි.. හිතට එකග නැති උනත අපිට මේ විදිහට හැසිරෙන්න සිද්ද උනා... මේ අපිත් එක්ක එකට හිටපු කට්ටය නෙද කියල හිතට ලොකු කම්පාවක් දෑනුනත් අපිට අපේ බේරිමට මේදේ කන්නම උනා..

වාහනෙන් බැහැපු රිශී අපිත් එක්ක ඩොක්ට ගාවට ගියා ඒවෙද්දිත් ඩොක්ට ප්රගන්සි ටෙස්ට් එකකට ලෑස්ති වෙලා හිටියෙ රීශිගෙ මුත්ත්රා සාම්පලයක් ප්රර්ක්ශාකරපු ඩොක්ට කීවෙ රිශී ප්රෙග්නට් නැති බවයි ඒ වගේම සිකෑන් එකෙන් ඒක ඔප්පු උනා එතනින් අපි එලියට ආවෙ පුදුම නිදහස් මනසකින්...

කෙලින්ම වෑන් එකට රිශීව නග්ගල මිරිහාන පොලිස්සියෙ විශේස වංචාමරදන ඒකකයට එන්න කීවහම රිශීලගෙ පවුලෙ එවුන් අපිට වදින්න ගත්ත නෑති බෑරි කමට කරාට සමාවෙන්න කිය කිය

මම කිව්ව බෑ මූ පාතාලෙ කෙරුමෙක් ලුනෙ යමන් පොලීසි කියල මු අඩනව...

පස්සෙ මම අපේ කොල්ලො කට්ටියට කිව්ව මුන් එක්ක කතාකරන්න පුලුවන් තෑනකට අපිව ගෙනි යන්න කියල.. උන් අපිව ගෙනිච්චි මිශන් රෝඩ් එකේම පාලු ගෙයකට ගෙයකටත් වඩා ඒකට කියන්න පුලුවන් වදකාගාරයක් කියල

ඒකට ගිහින් ල මුලින්ම කතාව පටන්ගත්තෙ රිශී

ඌන් කියපු විදට මේඉන්නෙ රිශීගෙ අම්මගෙ හොරමිනිහ මුන්ගෙ තාත්ත කුඩු ගහනවලු.. අම්ම මූත් එක්ක පෑනල ඇවිත්.. මූ පාතාලෙ රජෙක්ගෙ මල්ලි කෙනෙක් කප්පම් ගෑනීම විතරක් නෙමේ මනුස්සයෙක් මරනව කියන්නෙත් මූට නතින්..

මූව පාතාල මර්දනෙන් හොයන්ව ඒකතමා අරවගේ අස්සක පොඩි සුනාම් ගෙයක මුන් ජීවත් වෙන්නෙ..

රශීගෙ නංගිගෙ බත්ඩේ එකට අපි ගිය වෙලාවෙ තාමා අරූ අපිව නෝට් කරන් තියෙන්නෙ විශේසයෙන් අපි ගියවාහන හෑසිරුන විදිහට අතේ තියන ෆෝන් වලින් එහෙම මූ හුතල තියනව අපි යමක් කමක් තියන කට්ටිය කියල පස්සෙ ඌම තමා මේ ප්ලෑන ගෙනල්ල තියෙන්නෙ වෑඩේ කියන්නෙ මුන්ගෙ අම්මත් ඒකට කෑමතිවෙලා..

මුන් හිතන් ඉදලතියෙන්නෙ මුලු ජීවත කාලෙම අපෙන් ගලවන්න.. ඒත් උන් දන්නව බබෙක් හම්බ උනේ නෑත්නම් මේ බොරුව අහුවෙනව උන්ගෙ අම්ම මේ වෙලාවෙ ඒකට දීල තියන උත්තරය අම්මකෙනෙක් දෙන එකක් කිය්ල හිතන්නවත් බෑ ඒ තමා තාමගෙ හොර මිනිහ ලවා, තාමාගෙ කුසින් මෙලවට බිහිකරපු තමන්ගෙ දුවව ගෑබ්බර කර වීම,!!

මේ වෙලාව වෙද්දි මේ හෑමෝම දැනගෙන තිබ්බෙ අපිත් එක්ක ලේසියෙන් බේරෙන්න වෙන්නෙ නෑ කියල ..

පස්සෙ අර තාත්ත කියපු එකා කිව්ව අපිට කරදර කරන්නෙ නෑ අත හරින්න කියල ඒත්.. අපිට ඒක කරන්න බෑ හේතුව පාතාලෙ උන්නෙ වචන අපිට විශ්වාස කරන්න බෑ..

පස්සෙ අපි තුන්දෙනාම කතාවෙලා පොලිස්යෙ අපි දන්න නිලදාරියෙක්ට මේ විස්තරය කිව්වහම එතුමන් අපි හිටිය තෑනට කට්ටිය එව්ව..

අම්ම, අම්මගෙ හොරමිනිහ, සහ දුවල දෙන්න පොලිස් අත් අඩංගුවට පත් උනා අපේ විශේස ඉල්ලීම පිට මේ සියලුම කටයු ඉතාරහසිගතව සිදුකරන්නට අප හදුන්නන උසස් නිලදාරි තුමන් කටයුතුකලා

අම්මට සහ දුල දෙදෙනාට කප්පම් ගෑනීම , බියවෑද්දීම සහ අපරාද කරුවෙකුට රෑකවරනය දීම යන චෝදනා එල්ල උනා ඒවාට වෑරදි කාරියන් බව තීරනය වූනා ඔවුන්ට වසර තුන බෑගින් සිරදඩුවම් නියම කල මහේස්ත්රාත් වරිය ඔව්න්ගේ වයස සහ පෙර වෑරදි නොතීබීම පිලිබදව අවදානය යොමුකොට එය වසර 2කට අත්හිටුවූව ඒත් අර පාතාලෞඅට විරුද්දව තවම නඩු අසනව ඒ අතර ඝාතන 4ක් තිබෙන නිසා ඌව එල්ලුම් ගස් යයි කිල තමා කියන්නෙ

අද වන විට රිශී විදීගනිකාවක් තත්වයට වෑටිල කියල ආරංචිය නංගි රට ගියාලු.. ඈත්තටම රිශී හිටියෙ සමනලියක් වගේ... නමුත් ඈය විසින්ම ඈගේ පියාපත් කාඩගෙන අද ඔහේ සුලුගට පාවියයි...

මෙම කතාවට තටු කෑඩුන සමනලී කියා මා නම් තෑබුවේ ඒ නිසාවෙනි...

එසේනම් මෙතෙක් මාහා රෑදුන ඔබ සෑමට ස්තූතී... තටු කැඩුන සමණලිය මෙසේ නිමා කරත් අදටත් ඔබට බොරෑල්ල ඩී එස් සේනානායක හන්දිය අසල රාත්රියට පරේ සිටින ඒ යොවුන් සමණ්ළිය දැකගත හෑකී ...

නිමි

[QUOTE="chamal89, post: 15384509, member: 116719"] [b]අවසන් කොටස[/b] [SIZE=5][U][COLOR=Red]සමාවෙන්න ඕනෙ මේක දාන්න පරක්කු උනාට මේ දවස් වල පට්ටම බිසි ඕගොල්ලො දන්නව ඇතිනෙ කොලබ වරායෙ නව දියකඩනය හා තාටාංගනය මේ මාසෙ 5 ඕපන් කරන්ව කියල ඒකට උදේ රෑ නෑතුව අපි වෑඩ.. ඒක ගෑන වෙනමම ත්රෙඩ් එකකින් දාන්නම්[/COLOR][/U] රිශීව සහ පව්ලේ කටියව වෑන් වෑන් එකට දාගෙන අපි එහෙම්ම ආවෙ බත්තරමුල්ලෙ සචීගෙ යාලු ඩෙකටර් කෙනෙක්ගෙ ගෙදරට සචී කලින්ම ඩොක්ටට කෝල් කරල අපි එනව සහ වෙන්න ඕනෙ මොකක්ද කියන එක කියල තිබ්බකොහොම හරි බත්තරමුල්ලෙ ඩොක්ටර ගාව දි තමා රිශීල අපිව දෑක්කෙ.. චාවි ඕගොල්ලො?? රශී කිව්වෙපුදුම වෙන ගමන් ඔව් අපිතමා උබල හිතුවද අපි බූරුවො කියල උබල කියන කියන දේ කරන්න මතක තියාගනින් දැන් උබල ඉන්නෙ අපේ අත් අඩංගුවෙ කියන එක උබල යන්නෙ අපිව මරන්නද දෑනගනින් මමත් පාතාලෙහොද කෙරුමෙක් තමා මරනව නම් එකපාරම මෑරල දාපන් නැත්නම් උබල ව මරන්නෙ ටික ටික එ රිශීගෙ තාත්ත කියල කියපු එකා අපෝ නෑ උබලව මරන්නෙ නෑ හැබැයි අපි කින දේ නොකොලොත් උබලට දසවද දෙනව රිශී බහිනව වාහනෙන් උබ මෙතනින් පැනල යන්න හැදුවොත් උබෙ නංගිගෙ නිය පොත්ත පොත්ත ගැලවෙයි ඒ කියද්දිත් අපේ කොල්ලෙක් නංගිගෙ නිය පොත්තක් අඩුවෙන් අල්ලන් ඉවරයි.. හිතට එකග නැති උනත අපිට මේ විදිහට හැසිරෙන්න සිද්ද උනා... මේ අපිත් එක්ක එකට හිටපු කට්ටය නෙද කියල හිතට ලොකු කම්පාවක් දෑනුනත් අපිට අපේ බේරිමට මේදේ කන්නම උනා.. වාහනෙන් බැහැපු රිශී අපිත් එක්ක ඩොක්ට ගාවට ගියා ඒවෙද්දිත් ඩොක්ට ප්රගන්සි ටෙස්ට් එකකට ලෑස්ති වෙලා හිටියෙ රීශිගෙ මුත්ත්රා සාම්පලයක් ප්රර්ක්ශාකරපු ඩොක්ට කීවෙ රිශී ප්රෙග්නට් නැති බවයි ඒ වගේම සිකෑන් එකෙන් ඒක ඔප්පු උනා එතනින් අපි එලියට ආවෙ පුදුම නිදහස් මනසකින්... කෙලින්ම වෑන් එකට රිශීව නග්ගල මිරිහාන පොලිස්සියෙ විශේස වංචාමරදන ඒකකයට එන්න කීවහම රිශීලගෙ පවුලෙ එවුන් අපිට වදින්න ගත්ත නෑති බෑරි කමට කරාට සමාවෙන්න කිය කිය මම කිව්ව බෑ මූ පාතාලෙ කෙරුමෙක් ලුනෙ යමන් පොලීසි කියල මු අඩනව... පස්සෙ මම අපේ කොල්ලො කට්ටියට කිව්ව මුන් එක්ක කතාකරන්න පුලුවන් තෑනකට අපිව ගෙනි යන්න කියල.. උන් අපිව ගෙනිච්චි මිශන් රෝඩ් එකේම පාලු ගෙයකට ගෙයකටත් වඩා ඒකට කියන්න පුලුවන් වදකාගාරයක් කියල ඒකට ගිහින් ල මුලින්ම කතාව පටන්ගත්තෙ රිශී ඌන් කියපු විදට මේඉන්නෙ රිශීගෙ අම්මගෙ හොරමිනිහ මුන්ගෙ තාත්ත කුඩු ගහනවලු.. අම්ම මූත් එක්ක පෑනල ඇවිත්.. මූ පාතාලෙ රජෙක්ගෙ මල්ලි කෙනෙක් කප්පම් ගෑනීම විතරක් නෙමේ මනුස්සයෙක් මරනව කියන්නෙත් මූට නතින්.. මූව පාතාල මර්දනෙන් හොයන්ව ඒකතමා අරවගේ අස්සක පොඩි සුනාම් ගෙයක මුන් ජීවත් වෙන්නෙ.. රශීගෙ නංගිගෙ බත්ඩේ එකට අපි ගිය වෙලාවෙ තාමා අරූ අපිව නෝට් කරන් තියෙන්නෙ විශේසයෙන් අපි ගියවාහන හෑසිරුන විදිහට අතේ තියන ෆෝන් වලින් එහෙම මූ හුතල තියනව අපි යමක් කමක් තියන කට්ටිය කියල පස්සෙ ඌම තමා මේ ප්ලෑන ගෙනල්ල තියෙන්නෙ වෑඩේ කියන්නෙ මුන්ගෙ අම්මත් ඒකට කෑමතිවෙලා.. මුන් හිතන් ඉදලතියෙන්නෙ මුලු ජීවත කාලෙම අපෙන් ගලවන්න.. ඒත් උන් දන්නව බබෙක් හම්බ උනේ නෑත්නම් මේ බොරුව අහුවෙනව උන්ගෙ අම්ම මේ වෙලාවෙ ඒකට දීල තියන උත්තරය අම්මකෙනෙක් දෙන එකක් කිය්ල හිතන්නවත් බෑ ඒ තමා තාමගෙ හොර මිනිහ ලවා, තාමාගෙ කුසින් මෙලවට බිහිකරපු තමන්ගෙ දුවව ගෑබ්බර කර වීම,!! මේ වෙලාව වෙද්දි මේ හෑමෝම දැනගෙන තිබ්බෙ අපිත් එක්ක ලේසියෙන් බේරෙන්න වෙන්නෙ නෑ කියල .. පස්සෙ අර තාත්ත කියපු එකා කිව්ව අපිට කරදර කරන්නෙ නෑ අත හරින්න කියල ඒත්.. අපිට ඒක කරන්න බෑ හේතුව පාතාලෙ උන්නෙ වචන අපිට විශ්වාස කරන්න බෑ.. පස්සෙ අපි තුන්දෙනාම කතාවෙලා පොලිස්යෙ අපි දන්න නිලදාරියෙක්ට මේ විස්තරය කිව්වහම එතුමන් අපි හිටිය තෑනට කට්ටිය එව්ව.. අම්ම, අම්මගෙ හොරමිනිහ, සහ දුවල දෙන්න පොලිස් අත් අඩංගුවට පත් උනා අපේ විශේස ඉල්ලීම පිට මේ සියලුම කටයු ඉතාරහසිගතව සිදුකරන්නට අප හදුන්නන උසස් නිලදාරි තුමන් කටයුතුකලා අම්මට සහ දුල දෙදෙනාට කප්පම් ගෑනීම , බියවෑද්දීම සහ අපරාද කරුවෙකුට රෑකවරනය දීම යන චෝදනා එල්ල උනා ඒවාට වෑරදි කාරියන් බව තීරනය වූනා ඔවුන්ට වසර තුන බෑගින් සිරදඩුවම් නියම කල මහේස්ත්රාත් වරිය ඔව්න්ගේ වයස සහ පෙර වෑරදි නොතීබීම පිලිබදව අවදානය යොමුකොට එය වසර 2කට අත්හිටුවූව ඒත් අර පාතාලෞඅට විරුද්දව තවම නඩු අසනව ඒ අතර ඝාතන 4ක් තිබෙන නිසා ඌව එල්ලුම් ගස් යයි කිල තමා කියන්නෙ අද වන විට රිශී විදීගනිකාවක් තත්වයට වෑටිල කියල ආරංචිය නංගි රට ගියාලු.. ඈත්තටම රිශී හිටියෙ සමනලියක් වගේ... නමුත් ඈය විසින්ම ඈගේ පියාපත් කාඩගෙන අද ඔහේ සුලුගට පාවියයි... මෙම කතාවට තටු කෑඩුන සමනලී කියා මා නම් තෑබුවේ ඒ නිසාවෙනි... එසේනම් මෙතෙක් මාහා රෑදුන ඔබ සෑමට ස්තූතී... තටු කැඩුන සමණලිය මෙසේ නිමා කරත් අදටත් ඔබට බොරෑල්ල ඩී එස් සේනානායක හන්දිය අසල රාත්රියට පරේ සිටින ඒ යොවුන් සමණ්ළිය දැකගත හෑකී ... [/SIZE][CENTER][U][SIZE=5]නිමි[/SIZE][/U] [/CENTER] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom