Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තටු සිඳුනු සමනළී.....1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කොහොම හරි එක පාරින්ම විභාගෙ පාස් වෙයන් මගෙ දුවේ.. ඔය විඳින දුක එක සැරයයිනෙ එතකොට..”

“ඔව් අම්මා. කොහොමහරි එක සැරෙන්ම ගොඩ යන්නයි මාත් බලන්නෙ. අමාරුයි තමා. ඒත් උත්සාහ කරනවා පුළුවන් තරමක්.බැරි ව්එන එකක් නෑ..”

“බුදු සරණයි මගෙ දුවට!!!!”

උදේ පාන්දර ඉස්කෝලෙ යන්න කලින් බුදු පහන පත්තු කරලා අම්මට වඳින්න යද්දි අම්මා කියපුවා මට හදිස්සියෙම මේ වෙලාවෙ මතක් වුනා.අපේ පංති භාර මිස් තමා භෞතික විද්යාව උගන්වන්නෙ.මිස් දෙමවුපියොන්ගෙ දුක් මහන්සිය ගැන මතක් කරලා , විභාගෙ පාස් වෙන එක කොයිතරම් වැදගත්ද කියල මතක් කරලා දේශනයක් දෙද්දි මට ඉබේටම වගේ මතක් වුනේ අම්මාවයි.සමහර වෙලාවට මිස් කියන කතා වලින් පුදුම හයියක් එනවා හිතට ඉගනගන්න.

“ඒයි මධූ …… උඹ දවල් හීන බලනවද???”

ශමල්කාගෙ කෑගැහිල්ල නිසා මම ගෙදරින් මිදිලා ආයෙමත් ඉස්කෝලෙට ආවා.

“නෑ ශමල්කා. මං මේ කල්පනා කලේ අපි මේ A/L විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ නේ??සෑහෙන්න මහන්සි වෙන්න වෙයි”

“අහ් ඒකට මේ මිස් බණ කියන වෙලේ දවල් හීන බලලා හරියනව්ද බං?? අපි හොඳට වැඩ කරමු.”

ශමල්කා එහෙම කිව්වෙ ඇත්තටම හිතට හයියක් අරන්.මටත් ඒ වචන ටික හයියක් වුනා.මම දිග හුස්මක් අරන් පොත් ටික අස් කරලා බෑග් එකට දාගත්තෙ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක වදින මොහොතෙමයි.මුළු පංතියම එකම කළබලයක්.ගෙදර දුවනවට වඩා ටියුෂන් පංතියට දුවන්නයි හැමෝගෙම කළබලේ තිබ්බෙ.

“මධූ… දුවන්න ලෑස්තිවෙලා ඉන්න.බස් එකට නැගලා සීට් එකක් අල්ලගන්න ඕනෙ.”

හසී අපේ පංතිය දොරකඩට ඇවිත් කෑගැහුවා.

පොඩි කාලෙ ඉඳන් එකටම හිටපු,දුක සැප බෙදගත්ත දන්න කියන ළගින්ම හිටපු හොඳම යාළුවො ටික ඔක්කොම එහා පංතියෙ තමයි ඉගනගත්තෙ.ඔක්කොමලා සංයුක්ත ගණිතය කළත් අපිට පංති දෙකක ඉගනගන්න වුනේ මගේ අවාසනාවකට කියලයි අදටත් මං විශ්වස කරන්නෙ.පොඩි කාල් ඉඳන්ම එකට උන්නු දන්න කියන යළුවො ටික ළගින් නැති අඩුව ඒ තරමට මට දැනුනු අවස්ථා තිබුන නිසා. ගාථා ගායනා කරලා,ඉස්කෝලෙ අරෙන බෙල් එක වැදුනා විතරයි කඩි ගුලක් ඇවිස්සුන වගේ පොදි කන ළමයි අතරේ මාත් හනි හනිකට පංතියෙන් පැනගත්තෙ බස් එකට දුවන්න.ඒ වෙනකොටත් මගේ අතිජාත යාළුවො සෙට් එකම මටත් කළින් පංති වලින් පැනගෙන ඉවරයි. හංසි,හසී,නිශා,දිලූ, තමාෂි තරගෙට වගේ දිව්වා.

ඒත් අපි බස් එකට යන මොහොත වෙද්දිත් ඔක්කොම සීට් පිරිල ඉවරයි. අපිට වඩා ඉක්මණට ආපු ළමයි ඒවගෙ වාඩි වෙලා.සුපුරුදු පරිදි එදත් අපි හිටගෙන.

“ ඉඳගෙන යනවා වගේද මෙහෙම හිටගෙන පැද්දි පැද්දි ,හුළං වැදි වැදි යද්දි. කොච්ච්ර ජොලිද…”

හංසි කවදත් වගේ සුපුරුදු කටකාරකම ඉස්සරහ දැම්මා.දිලූ සහ තමාෂි නුගේගොඩ පංති තිබෙන දිනවලට අපේ බස් එකේ යන්න එන එක කොහොමත් විනෝදෙන් යන අපිට තවත් විනෝදජනක වුනා.

“ ඒක නෙවෙයි හසී…කොහොමද combined maths class එක??”

“හම්මා…… කියලා වැඩක් නෑ… නියමායි..”

“ෂුවර් එකට මේකි පැනගෙන යන්නෙ කවුරුහරි ඇති බලන්න.”  තමාෂි පටන්ගත්තෙ හොඳකට නෙවෙයි කියල මට හිතුනා.

“අනේ… අපිටනම් කවුරුත් නෑ බලන්න.. ඔය සමහරුන්ටනම් ඉතින් ගිය දවසෙම පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදිලාලු”

නිශා ඇස් කරකව කරකව කිව්ව විදියට හැමෝගෙම කුතුහලය ඇවිස්සුනා කියලා මූණු බැලුවහම පෙනුනා.නිශා මේ වටින් ගොඩින් කියන්න එන්නෙ එදා මං කොළ ගුලි ගහපු අහිංසකයා ගැන උනන්දු වුන එක ගැනවත්ද.. එහෙම වුනොත්නම් ඉඳලා හමාරයි. මුංගෙ කටවල් ගැන නොදන්නවයැ මම.

“කාටද බං ඒ?? පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදුනෙ?? මේ අපේ… ම…ධූ… ටවත් ද??”

හරි..හිතුවා වගේම හරි.. දන් ඉතින් ඉඳලා ඉවරයි.

“ මොනා…. මට?? මටනම් එහෙම විශේෂයක් නෑ… පංතිය හොඳයි.. නියම සර්.. හොදට උගන්වනවා”

වෙලාවෙ හැටියට මාත් කටට ආව එකක් කියගත්තා. ඒත් හසීගෙන් බේරුමක් වුනේ නෑ.අන්තිමට මට එදා සිද්ධ වුනු සිද්ධිය කියන්නම වුනා.

“එහෙනම් ඒකත් ජස සිරි මංගලම් කිව්වාලු”

“ ඔන්න ඔන්න ඕකනෙ බැරි මොකක්හරි කියන්න.ඕගොල්ලො හිතන්නෙම අනිත් පැත්ත. මං කිව්වෙ ඒ පිරිමි ළමයා හරිම අහිංසක පාටයි කියලනෙ.”

“හා හා අපි බලමුකෝ… ඉස්සරහට.. අපිත් ඉන්නවනෙ නංගී…දවසක පෙන්නන්නකෝ අපිටත් ඔය අහිංසක කොලු පැටියාව”

තමාෂි මගේ කනෙන් අදින ගමන් කිව්වා.

“ඒයි තමාෂි බහින්නෙ නැද්ද ??? නුගේගොඩත් පහුවෙනවා මුන්ගෙ කතා අහන්න ගිහින්…”

දිලූයි තමාෂියි අපෙන් සමු අරන් බහින්න සූදානම් වුනේ නුගේගොඩින්. බස් එක නුගේගොඩින් පහුවෙනවාත් එක්කම ,දෙයියනේ …අහිංසකයා…. මේ එයා නේද??? ඔව් එයාමයි…මේ එයාමයි…..ඒ කියන්නෙ එයාට අද පංතියක්.. රොටරිය පැත්තටනෙ යන්නෙ.

“හසී… බලන්න.. අර අර.. අර බෝයි… “

“මොකාද බං කෝ??? කෝ??”

“අර කොළ ගුලි ගහපු අහිංසක බෝයි අනේ…”

“ඈ…ඔව් නේන්නම්… ඒකා නේන්නම්….හම්මා…. කෙල්ලගෙ ලක් එක බලාපල්ලකෝ…දැන් ඉස්කෝලෙත් දැනගත්ත නේ… නියමයි. අපි බලමුකෝ මේ සෙනසුරාදට..” මගේ ඉහේ මලක් පිපුනා වගේ..හිත පුරාම අමුතු සතුටක්… කියගන්න තේරෙන්නෙ නෑ….බලමුකෝ..මේ සෙනසුරාදට එයිනෙ… සෙනසුරාදට තව දවස් දෙකයිනෙ………

[QUOTE="angel_hansi, post: 13669749, member: 359274"] [SIZE=4][FONT=lucida grande] [/FONT][FONT=lucida grande]“කොහොම හරි එක පාරින්ම විභාගෙ පාස් වෙයන් මගෙ දුවේ.. ඔය විඳින දුක එක සැරයයිනෙ එතකොට..”[/FONT][FONT=lucida grande] [/FONT][FONT=lucida grande] [/FONT] [FONT=lucida grande]“ඔව් අම්මා. කොහොමහරි එක සැරෙන්ම ගොඩ යන්නයි මාත් බලන්නෙ. අමාරුයි තමා. ඒත් උත්සාහ කරනවා පුළුවන් තරමක්.බැරි ව්එන එකක් නෑ..”[/FONT][/SIZE] [SIZE=4][FONT=lucida grande] [/FONT][FONT=lucida grande] [/FONT] [FONT=lucida grande]“බුදු සරණයි මගෙ දුවට!!!!” [/FONT] [FONT=lucida grande]උදේ පාන්දර ඉස්කෝලෙ යන්න කලින් බුදු පහන පත්තු කරලා අම්මට වඳින්න යද්දි අම්මා කියපුවා මට හදිස්සියෙම මේ වෙලාවෙ මතක් වුනා.අපේ පංති භාර මිස් තමා භෞතික විද්යාව උගන්වන්නෙ.මිස් දෙමවුපියොන්ගෙ දුක් මහන්සිය ගැන මතක් කරලා , විභාගෙ පාස් වෙන එක කොයිතරම් වැදගත්ද කියල මතක් කරලා දේශනයක් දෙද්දි මට ඉබේටම වගේ මතක් වුනේ අම්මාවයි.සමහර වෙලාවට මිස් කියන කතා වලින් පුදුම හයියක් එනවා හිතට ඉගනගන්න. [/FONT] [FONT=lucida grande]“ඒයි මධූ …… උඹ දවල් හීන බලනවද???” [/FONT] [FONT=lucida grande]ශමල්කාගෙ කෑගැහිල්ල නිසා මම ගෙදරින් මිදිලා ආයෙමත් ඉස්කෝලෙට ආවා. [/FONT] [FONT=lucida grande]“නෑ ශමල්කා. මං මේ කල්පනා කලේ අපි මේ A/L විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ නේ??සෑහෙන්න මහන්සි වෙන්න වෙයි” [/FONT] [FONT=lucida grande]“අහ් ඒකට මේ මිස් බණ කියන වෙලේ දවල් හීන බලලා හරියනව්ද බං?? අපි හොඳට වැඩ කරමු.” [/FONT] [FONT=lucida grande]ශමල්කා එහෙම කිව්වෙ ඇත්තටම හිතට හයියක් අරන්.මටත් ඒ වචන ටික හයියක් වුනා.මම දිග හුස්මක් අරන් පොත් ටික අස් කරලා බෑග් එකට දාගත්තෙ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක වදින මොහොතෙමයි.මුළු පංතියම එකම කළබලයක්.ගෙදර දුවනවට වඩා ටියුෂන් පංතියට දුවන්නයි හැමෝගෙම කළබලේ තිබ්බෙ. “මධූ… දුවන්න ලෑස්තිවෙලා ඉන්න.බස් එකට නැගලා සීට් එකක් අල්ලගන්න ඕනෙ.” [/FONT] [FONT=lucida grande]හසී අපේ පංතිය දොරකඩට ඇවිත් කෑගැහුවා. [/FONT] [FONT=lucida grande]පොඩි කාලෙ ඉඳන් එකටම හිටපු,දුක සැප බෙදගත්ත දන්න කියන ළගින්ම හිටපු හොඳම යාළුවො ටික ඔක්කොම එහා පංතියෙ තමයි ඉගනගත්තෙ.ඔක්කොමලා සංයුක්ත ගණිතය කළත් අපිට පංති දෙකක ඉගනගන්න වුනේ මගේ අවාසනාවකට කියලයි අදටත් මං විශ්වස කරන්නෙ.පොඩි කාල් ඉඳන්ම එකට උන්නු දන්න කියන යළුවො ටික ළගින් නැති අඩුව ඒ තරමට මට දැනුනු අවස්ථා තිබුන නිසා.[/FONT][/SIZE] [SIZE=4][FONT=lucida grande]ගාථා ගායනා කරලා,ඉස්කෝලෙ අරෙන බෙල් එක වැදුනා විතරයි කඩි ගුලක් ඇවිස්සුන වගේ පොදි කන ළමයි අතරේ මාත් හනි හනිකට පංතියෙන් පැනගත්තෙ බස් එකට දුවන්න.ඒ වෙනකොටත් මගේ අතිජාත යාළුවො සෙට් එකම මටත් කළින් පංති වලින් පැනගෙන ඉවරයි. හංසි,හසී,නිශා,දිලූ, තමාෂි තරගෙට වගේ දිව්වා. [/FONT] [FONT=lucida grande]ඒත් අපි බස් එකට යන මොහොත වෙද්දිත් ඔක්කොම සීට් පිරිල ඉවරයි. අපිට වඩා ඉක්මණට ආපු ළමයි ඒවගෙ වාඩි වෙලා.සුපුරුදු පරිදි එදත් අපි හිටගෙන. [/FONT] [/SIZE] [CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/-1SRDn41ukDE/TkeRgXTyuCI/AAAAAAAAAEQ/MEIa13rCFZc/s1600/zzz+School-Bus-Cartoon-7-477x500.jpg"][IMG]http://2.bp.blogspot.com/-1SRDn41ukDE/TkeRgXTyuCI/AAAAAAAAAEQ/MEIa13rCFZc/s320/zzz+School-Bus-Cartoon-7-477x500.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4][FONT=lucida grande]“ ඉඳගෙන යනවා වගේද මෙහෙම හිටගෙන පැද්දි පැද්දි ,හුළං වැදි වැදි යද්දි. කොච්ච්ර ජොලිද…” [/FONT] [FONT=lucida grande]හංසි කවදත් වගේ සුපුරුදු කටකාරකම ඉස්සරහ දැම්මා.දිලූ සහ තමාෂි නුගේගොඩ පංති තිබෙන දිනවලට අපේ බස් එකේ යන්න එන එක කොහොමත් විනෝදෙන් යන අපිට තවත් විනෝදජනක වුනා. [/FONT] [FONT=lucida grande]“ ඒක නෙවෙයි හසී…කොහොමද combined maths class එක??” [/FONT] [FONT=lucida grande]“හම්මා…… කියලා වැඩක් නෑ… නියමායි..” [/FONT] [FONT=lucida grande]“ෂුවර් එකට මේකි පැනගෙන යන්නෙ කවුරුහරි ඇති බලන්න.” [/FONT][/SIZE] [SIZE=4][FONT=lucida grande]තමාෂි පටන්ගත්තෙ හොඳකට නෙවෙයි කියල මට හිතුනා.[/FONT] [FONT=lucida grande] [/FONT] [FONT=lucida grande]“අනේ… අපිටනම් කවුරුත් නෑ බලන්න.. ඔය සමහරුන්ටනම් ඉතින් ගිය දවසෙම පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදිලාලු” [/FONT] [FONT=lucida grande]නිශා ඇස් කරකව කරකව කිව්ව විදියට හැමෝගෙම කුතුහලය ඇවිස්සුනා කියලා මූණු බැලුවහම පෙනුනා.නිශා මේ වටින් ගොඩින් කියන්න එන්නෙ එදා මං කොළ ගුලි ගහපු අහිංසකයා ගැන උනන්දු වුන එක ගැනවත්ද.. එහෙම වුනොත්නම් ඉඳලා හමාරයි. මුංගෙ කටවල් ගැන නොදන්නවයැ මම. [/FONT] [FONT=lucida grande]“කාටද බං ඒ?? පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදුනෙ?? මේ අපේ… ම…ධූ… ටවත් ද??” හරි..හිතුවා වගේම හරි.. දන් ඉතින් ඉඳලා ඉවරයි. [/FONT] [FONT=lucida grande]“ මොනා…. මට?? මටනම් එහෙම විශේෂයක් නෑ… පංතිය හොඳයි.. නියම සර්.. හොදට උගන්වනවා” වෙලාවෙ හැටියට මාත් කටට ආව එකක් කියගත්තා. ඒත් හසීගෙන් බේරුමක් වුනේ නෑ.අන්තිමට මට එදා සිද්ධ වුනු සිද්ධිය කියන්නම වුනා. [/FONT] [FONT=lucida grande]“එහෙනම් ඒකත් ජස සිරි මංගලම් කිව්වාලු” [/FONT] [FONT=lucida grande]“ ඔන්න ඔන්න ඕකනෙ බැරි මොකක්හරි කියන්න.ඕගොල්ලො හිතන්නෙම අනිත් පැත්ත. මං කිව්වෙ ඒ පිරිමි ළමයා හරිම අහිංසක පාටයි කියලනෙ.” [/FONT] [FONT=lucida grande]“හා හා අපි බලමුකෝ… ඉස්සරහට.. අපිත් ඉන්නවනෙ නංගී…දවසක පෙන්නන්නකෝ අපිටත් ඔය අහිංසක කොලු පැටියාව” [/FONT] [FONT=lucida grande]තමාෂි මගේ කනෙන් අදින ගමන් කිව්වා. [/FONT] [FONT=lucida grande]“ඒයි තමාෂි බහින්නෙ නැද්ද ??? නුගේගොඩත් පහුවෙනවා මුන්ගෙ කතා අහන්න ගිහින්…” [/FONT] [FONT=lucida grande]දිලූයි තමාෂියි අපෙන් සමු අරන් බහින්න සූදානම් වුනේ නුගේගොඩින්. බස් එක නුගේගොඩින් පහුවෙනවාත් එක්කම ,දෙයියනේ …අහිංසකයා…. මේ එයා නේද??? ඔව් එයාමයි…මේ එයාමයි…..ඒ කියන්නෙ එයාට අද පංතියක්.. රොටරිය පැත්තටනෙ යන්නෙ. [/FONT] [FONT=lucida grande]“හසී… බලන්න.. අර අර.. අර බෝයි… “ [/FONT] [FONT=lucida grande]“මොකාද බං කෝ??? කෝ??” [/FONT] [FONT=lucida grande]“අර කොළ ගුලි ගහපු අහිංසක බෝයි අනේ…” [/FONT] [FONT=lucida grande]“ඈ…ඔව් නේන්නම්… ඒකා නේන්නම්….හම්මා…. කෙල්ලගෙ ලක් එක බලාපල්ලකෝ…දැන් ඉස්කෝලෙත් දැනගත්ත නේ… නියමයි. අපි බලමුකෝ මේ සෙනසුරාදට..”[/FONT][/SIZE] [SIZE=4][FONT=lucida grande]මගේ ඉහේ මලක් පිපුනා වගේ..හිත පුරාම අමුතු සතුටක්… කියගන්න තේරෙන්නෙ නෑ….බලමුකෝ..මේ සෙනසුරාදට එයිනෙ… සෙනසුරාදට තව දවස් දෙකයිනෙ………[/FONT] [FONT=lucida grande] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom