Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තඩි බඩ අඩු කරන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තඩි බඩ අඩු කරන මග

කලින් දාපු පොස්ට් එකක් ආපහු දාන්න හිතුනා උඹලාගේ බර වැඩි වෙලා කියලා හිතුන නිසා .

හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න.

අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා

සුදු ළූණු බික් එකක්

ගොරකා බික් එකක්

කරපිංචා ඉත්තක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ඇටයක්

ඉහත සදහන් ද්‍රව්‍ය සියල්ලම අරගෙන හොඳට අම්බරගන්න (බ්ලෙන්ඩ් කරාට කමක් නැත) එතකොට ගුලියක් වගේ වෙනාවා. ගොරකා අඹරන්න ටිකක් අමාරුයි. ඒකට පොඩි කෑලිවලට කපාගෙන අඹරන්න).

ඊටපස්සේ ප්‍රධාන කෑම වේල ගන්න කලින් මේක කන්න. ගැස්ට්‍රයිටිස් තියෙන අයට නම් මේ බෙහෙත හොඳ නැහැ සැර වැඩි හින්දා.

මේ බෙහෙත ඕනේ නම් ලොකුවට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හැදුවේ එක වේලකට නේ. ඕනේ නම් දවස් දහයකට හදන්න පුළුවන්. හදලා පොඩි බෝතලේකට දාල fridge එකේ තියාගන්න පුළුවන්.

සුදු ළූණු බික් 10

ගොරකා බික් 10

කරපිංචා ඉති 10

ලුණු ඇති පදමට

ගම්මිරිස් ඇට 10

හොඳයි නම් සලකලා පලයල්ලා

[QUOTE="Prabhath02685, post: 15783592, member: 407255"] [b]තඩි බඩ අඩු කරන මග[/b] [B][SIZE="6"][SIZE="7"]කලින් දාපු පොස්ට් එකක් ආපහු දාන්න හිතුනා උඹලාගේ බර වැඩි වෙලා කියලා හිතුන නිසා . හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න. අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා [COLOR="Blue"]සුදු ළූණු බික් එකක් ගොරකා බික් එකක් කරපිංචා ඉත්තක් ලුණු ස්වල්පයක් ගම්මිරිස් ඇටයක්[/COLOR] ඉහත සදහන් ද්‍රව්‍ය සියල්ලම අරගෙන හොඳට අම්බරගන්න (බ්ලෙන්ඩ් කරාට කමක් නැත) එතකොට ගුලියක් වගේ වෙනාවා. ගොරකා අඹරන්න ටිකක් අමාරුයි. ඒකට පොඩි කෑලිවලට කපාගෙන අඹරන්න). ඊටපස්සේ ප්‍රධාන කෑම වේල ගන්න කලින් මේක කන්න. ගැස්ට්‍රයිටිස් තියෙන අයට නම් මේ බෙහෙත හොඳ නැහැ සැර වැඩි හින්දා. මේ බෙහෙත ඕනේ නම් ලොකුවට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හැදුවේ එක වේලකට නේ. ඕනේ නම් දවස් දහයකට හදන්න පුළුවන්. හදලා පොඩි බෝතලේකට දාල fridge එකේ තියාගන්න පුළුවන්. [COLOR="blue"]සුදු ළූණු බික් 10 ගොරකා බික් 10 කරපිංචා ඉති 10 ලුණු ඇති පදමට ගම්මිරිස් ඇට 10[/COLOR] හොඳයි නම් සලකලා පලයල්ලා[/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom