තණකොල_කපන මැෂින්
ඔන්න මචලා එලකිරි එකේ ඉන්න අය මම වැටුන අමාරුවේ වැටෙන්න එපා කියන්න තමා මම මේ ත්රෙඩ් එක දාන්නේ....
((කෝකටත් කියලා ෆොටෝස් ටිකකුත් දැම්මා ඒ ටිකනම් ටිකක් ලොකු වැඩි වගේ සොරි වෙන්න ඕනා))
මෙහෙමය් මචන්ලා සීන් එක. අපි ගෙදර තියන තණකොල ටික කපලා ගාඩ්න් එක ලස්සනට තියා ගන්න කියලා මීට කාලයකට කලින් ගත්තා තණකොල කපන මැෂින් එකක්.. ඔන්න ගත්ත කාලයේනම් ගිනි ක්සයා වගේ වැඩ ආයෙත් කියලා වැඩක් නෑ.. මෙන්න බොලේ ටික කාලයක් ගියාට පස්සේ මේ යකා ලෙඩ දෙන්න ගත්ත කියපන්කෝ.. අනේ ඊට පස්සෙ ඉඳන්නම් කියලා වැඩක් නෑ.. පෙට්රල් ලීක් කරනවා. හිටපු ගමන් නවතිනවා. ස්ටාර්ට් වෙන්නේ නෑ.. අනේ එපා වෙනවා මචන් තණකොල ටික කපන්න ගියහම. මම උනත් සති අන්තයේ මේ වැඩේට දවස් ගානක් තිස්සේ ඉඳලා සෙට් වෙලා කපන්න ලෑස්ති වෙලා කපන්න යනකොට මෙහෙම ලෙඩ දෙනකොට සසල කර කිරෙනවා....
හිතහන් සමහර වෙලාවට ගාඩ්න් එකේ ඔක්කොම ටික කපලා අන්තිම ටිකේදි වද දෙනවා.. අනිතිමට මෝට සයිකල් හදන ඩයල් එකක් අල්ලලා වැඩේ අහුවා මිනිහත් කාබලේටරේ ගලෝඅලා සුද්ද කරලා වැඩකිඩ දාල බැලුවා.. ඒ ති ඉතින් එවෙලෙට විතරය්.. අන්තිමට බැලුවාහම මේක චය්නීස් එකක්... මුලදිනම් සිරාවටම වැඩකලා ආයේ ඒකේ දෙකක් නෑ..
උබලා උණත් මේකක් ගන්න යනවනම් පාවිච්චි කරපු එකක් වුනත් කමක් නෑ ජැපෑන් එකක්ම ගනින් මචන්.. ඒකේ ගියර්ස් සුත් තියනවලු... මේ ජාතියනම් ගන්න එපා..
එල එල ඔන්න මම සිද්දිය කිව්ව කට්ටිය අමාරුවේ වැටෙය් කියලා.
තව කෙනෙක්ට බලන්නම් බම්ප් එකක් දාලා යන්න එහෙනම් අපි කැපුනා..