Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තණ්හාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථාවට සම්බන්ධ යාළුවෝ දෙන්නා බුරුමයේ Chaungyo කියන ගමේ තමයි ඉඳියේ. මේක ටිකක් පරණ කථාවක්. යාළුවෝ දෙන්නාගේ නම් තමයි Nga Nyo හා Ba Saing. මේ දෙන්නා ජීවත් වුනේ ගම්වල ආවිදලා නොයෙක් දේ විකුණමින්. මෙහෙම බඩු විකුණමින් ගිහින් එන අතරේ දවසක් මේ Ba Saing තමන්ගේ සහල් ඉවර වෙච්ච නිසා කෑම උයා ගන්න Nga Nyoගෙන් හාල් ටිකක් ණයට ගත්තා. කෑම කාලා එහෙම රෑ දෙන්නා ගෙදරට එද්දි Ba Saingව නයෙක් ගහලා මැරුණා. මේ කාලෙදි මේ දෙන්නාගේ වයස අවුරුදු 20 ක් විතර ඇති.

මේ Ba Saing මරණයෙන් පස්සේ අනිත් යාළුවගේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. සමහර විට අර තමන් ණයට ගත්තු හාල් පිළිබඳ සිතිවිල්ල නිසා වෙන්න ඇති මෙහෙම වුනේ.කොහොම වුනත් මේ කුකුළා බොහොම හොඳට හැදුනා. ඉතින් අයිතිකාරයා මොකද කලේ මේ කුකුළාව දැම්මා කුකුල් පොර වලට. අනේ මේ කුකුළාත් හොඳ ශක්ති සම්පන්න නිසා අයිතිකාරයාට තරඟ දිනවලා දුන්නා. එක දවසක් මෙහෙම තරඟ කරද්දි අනිත් පැත්තේ ඉඳපු කුකුළගේ ශක්තිය වැඩි වෙලා මේ කුකුළා පැරදුනා. මෙයින් කේන්තියට පත් අයිතිකාරයා කුකුළාගේ කකුල් වලින් අල්ලන් ඇවිත් වතුර වලක් ලඟට විසි කරලා දැම්මා. සටනෙදි හොඳට මහන්සි වෙලා ඉඳි මේ සතා ඒ විසි කල පාරට තවත් දුරුවල වුනා. ඒ වෙලාවෙදි එතනට ආපු වැස්සියෙක් මෙහෙම පණ නැතිව ඉන්න කුකුළාව ලෙව කෑවා.

ටික වෙලාවකින් මේ කුකුළා මැරුණා. ඒ පාර ඌ ප්රතිසන්ධි ගත්තේ අර තමන්ව අන්තිම මොහොතේ ආදරෙන් ළෙව කාපු වැස්සිගේ බඩේ. ඉතින් මේ ආකාරයට වසු පැටියෙක් කාලයකින් ඉපදුනා. ඌ ටික ටික වැඩෙන්න ගත්තා. මේ අතරේ දවසක් වසු පැටියගේ අයිතිකාරයා වන Nga Nyo තමන්ගේ යාළුවෝ එක්ක පාටියක් දාන අතරේ මූව මරලා කන්න තීරණය කලා. ඔවුන් මේ වස්සාව මස් කරද්දි එතන ඉඳි Taungdwingyi කියන ආසන්න නගරෙක ඉඳන් ආපු ජෝඩුවක සිටි කාන්තාව මේ සතා ගැන දුක් වුනා. ඒ විතරක් නෙමේ ඒ දුක ප්රකාශත් කලා.

මෙයින් කාලයක් ගත වෙද්දි මේ කියපු කාන්තාව ගැබ්බර වෙලා කාලෙකින් පුතෙක් ඉපදුනා. හොඳ නිරෝගී ළමයෙක්. මේ පුතා හැබැයි කථා කරන්නේ නෑ. මේ විදියට ළමයා ඉපදිලා අවුරුදු 7ක් ගියා ඒත් මෙයා කථා නම් කලේ නෑ. අවුරුදු 7 උපන් දිනය දවසෙදි මේ ළමයාගේ තාත්තා කිව්වා පුතාට මන් පුතාට හොඳ තෑගි අරන් එන්නම් අද එක වචනයක් වත් කථා කරන්න කියලා. ඒ කියපු විදියටම තාත්තා එදා හවස මෙයාට හොඳ ඇඳුම් පැළඳුමුත් අරගෙන ඇවිත් ඒවා දීලා කිව්වා එක වචනයක් වත් කථා කරන්න කියලා. මේ ඔක්කොම තෑගි අරගත්ත ළමය කිව්ව දෙයින් තාත්තා පුදුම වුනා. ළමයා කිව්වේ Nga Nyo ගේ හාල් මිට කියලා.

ඒ පාර තාත්තා කිව්වා අනේ පුතේ හාල් මිටක් නෙමේ බෑග් එකක් වුනත් දෙන්නම් අපිත් එක්ක කථා කරන්න කියලා. එතකොට මේ ළමයා කිව්වා එහෙමනම් හාල් මල්ලක් කරත්තෙට පටවන්න,අපි දැන් මගේ ණය පියවන්න යමු කියලා. පියා පුදුම වෙලා ඇහුවා දැන්? කොහෙටද අපි යන්නේ කියලා. කොහොමහරි ගමන පිටක් වුනා ළමයා කියාපු මග සළකුණු වලට අනුව. ඒ අය Chaungyo කියන ගමට ලං වෙද්දි ළමයා සතුටින් කෑ ගහන්න ගත්තා අරක තමයි අරක තමයි අපි යන ගම කියලා. ඒ විදයට ළමයා තාත්තට මග පෙන්නුවා Nga Nyo ගේ ගෙදර ලඟට එනකම්ම. ගෙදර අයිතිකාරයා කවුද කියලා විමසීමෙන් පසසේ ටිකකින් Nga Nyo ම එළියට ආවා. එයා කරත්තේ ළඟට යද්දි ළමයා ඇහුවා ඒයි Nga Nyo. තාමත් උඹට මාව මතකද කියලා. දැන් Nga Nyo වයසයි. තමන්ට අර පුංචි ළමයෙක් ඒ විදියට කථා කරද්දි Nga Nyoට තරහ ගියා. කොහොම වුනත් ළමයගේ තාත්තා පැහැදිලි කලාම ළමයා අමුතු මානසික තත්වයක ඉන්නවයි කියලා Nga Nyo සංසුන් වුනා.

ඉතින් Nga Nyo මේ කට්ටියව ගේ ඇතුලට එක්කන් ගියා. එහිදිත් ළමයා ඇහුවා කෝ Nga Nyo. උඹට මාව මතක නැද්ද කියලා. තව දුරටත් ළමයා කිව්වා ඇයි මතකද අපි ගම් වල ඇවිදලා බඩු විකුණමින් ජීවත් වුනා. දවසක් මට ණයෙක් ගහලා මැරුණා. ඒ මැරෙන්න කලින් මන් උඹෙන් ණයට ඉල්ල ගත්ත හාල් මිට ආපහු දෙන්න මට බැරි උනා. මන් මළාට පස්සේ උඹේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. දවසක් පොරයකට මාව දාලා මට වඩා ශක්තිය තියෙන කුකුළෙක් එක්ක සටන් කරලා මන් පැරදිලා උඹට කේන්ති ගිහින් මාව පොළොවේ ගැහුවා. ඒ වෙලාවෙ බාගෙට මැරිලා උන්න මාව එළදෙන ඉම්බා. එතනින් මැරණ මන් ඒ එළදෙනගෙන් පැටියෙක් විදියට ඉපදුනා. මන් වසු පැට්ටෙක් වෙද්දි උඹ මාව තවත් කට්ටියක් එක්ක එකතු වෙලා මරන් කෑවා. ඒ මරද්දි අද මගේ දෙමව්පියෝ වෙලා ඉන්න මේ දෙන්නා මන් ගැන දුක් වුනා. ඉතින් එතනින් මැරුණ මන් මේ දෙන්නට දාව ඉපදුනා. ඉතින් මන් දැන් ඇවිත් ඉන්නවා මන් එදා ගත්ත හාල් මිටේ ණය ගෙවලා දාන්න කියලා.

මේ කියපු හැම දේම ඇත්ත බව තේරුම් ගත්ත Nga Nyo ඇඬුවා. ඒ වගේම එයා දුක් වුනා තමන්ගේ යාළුවට වැරදියට සලකපු එක ගැන.

ඔයාලා හිතයි මේ හිතළු කියලා. ඔයාලා ඇස් ඇරලා ඔයාලාගේ වට පිටාව බලනවා නම් මේ වගේ දේවල් ඕනා තරම් අත් විඳින්න ලැබෙයි. මේ හැම දේම සිදු වන්නේ තණ්හාව නිසා. තණ්හාව මූලෝත්පාටනය කරලා දැම්මා නම් නැවත උපදින්නේ නෑ. එතකම්ම අපි නැවත නැවත උපදිනවා. ඒ බව තමන්ගේ පළමුවන දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවෙදි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලා.

ඒත් බලන්න වැඩි දෙයක් නොවෙයි. මේ එළකිරි පෝරම් එකේ ආගමික කොටසේ තියෙන ලිපි වලින් කීයකින් කීයක් නම් අපිට ඒ ධර්මය දකින්න උදව් කරනවාද කියලා. මේ දේවල් දැකලා තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ උඹලාට සංසාරේ බය දැනෙනවා නම් හිස ගිනි ගන්න වෙලාවකදි වුනත් ඒ ගැන නොසිතා ඒ වෙලාවෙදිත් නිවන් දකින්න ඒ කියන්නේ තණ්හාව මූලෝත්පාටනය කරන්න කියාලා. නමුත් හිතන්න අපි ඒ දේවල් දැන දැනත් කරන්නේ මොනවාද කියලා ?

[QUOTE="hukp1, post: 8021412, member: 189407"] [SIZE="3"] මේ කථාවට සම්බන්ධ යාළුවෝ දෙන්නා බුරුමයේ Chaungyo කියන ගමේ තමයි ඉඳියේ. මේක ටිකක් පරණ කථාවක්. යාළුවෝ දෙන්නාගේ නම් තමයි Nga Nyo හා Ba Saing. මේ දෙන්නා ජීවත් වුනේ ගම්වල ආවිදලා නොයෙක් දේ විකුණමින්. මෙහෙම බඩු විකුණමින් ගිහින් එන අතරේ දවසක් මේ Ba Saing තමන්ගේ සහල් ඉවර වෙච්ච නිසා කෑම උයා ගන්න Nga Nyoගෙන් හාල් ටිකක් ණයට ගත්තා. කෑම කාලා එහෙම රෑ දෙන්නා ගෙදරට එද්දි Ba Saingව නයෙක් ගහලා මැරුණා. මේ කාලෙදි මේ දෙන්නාගේ වයස අවුරුදු 20 ක් විතර ඇති. මේ Ba Saing මරණයෙන් පස්සේ අනිත් යාළුවගේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. සමහර විට අර තමන් ණයට ගත්තු හාල් පිළිබඳ සිතිවිල්ල නිසා වෙන්න ඇති මෙහෙම වුනේ.කොහොම වුනත් මේ කුකුළා බොහොම හොඳට හැදුනා. ඉතින් අයිතිකාරයා මොකද කලේ මේ කුකුළාව දැම්මා කුකුල් පොර වලට. අනේ මේ කුකුළාත් හොඳ ශක්ති සම්පන්න නිසා අයිතිකාරයාට තරඟ දිනවලා දුන්නා. එක දවසක් මෙහෙම තරඟ කරද්දි අනිත් පැත්තේ ඉඳපු කුකුළගේ ශක්තිය වැඩි වෙලා මේ කුකුළා පැරදුනා. මෙයින් කේන්තියට පත් අයිතිකාරයා කුකුළාගේ කකුල් වලින් අල්ලන් ඇවිත් වතුර වලක් ලඟට විසි කරලා දැම්මා. සටනෙදි හොඳට මහන්සි වෙලා ඉඳි මේ සතා ඒ විසි කල පාරට තවත් දුරුවල වුනා. ඒ වෙලාවෙදි එතනට ආපු වැස්සියෙක් මෙහෙම පණ නැතිව ඉන්න කුකුළාව ලෙව කෑවා. ටික වෙලාවකින් මේ කුකුළා මැරුණා. ඒ පාර ඌ ප්රතිසන්ධි ගත්තේ අර තමන්ව අන්තිම මොහොතේ ආදරෙන් ළෙව කාපු වැස්සිගේ බඩේ. ඉතින් මේ ආකාරයට වසු පැටියෙක් කාලයකින් ඉපදුනා. ඌ ටික ටික වැඩෙන්න ගත්තා. මේ අතරේ දවසක් වසු පැටියගේ අයිතිකාරයා වන Nga Nyo තමන්ගේ යාළුවෝ එක්ක පාටියක් දාන අතරේ මූව මරලා කන්න තීරණය කලා. ඔවුන් මේ වස්සාව මස් කරද්දි එතන ඉඳි Taungdwingyi කියන ආසන්න නගරෙක ඉඳන් ආපු ජෝඩුවක සිටි කාන්තාව මේ සතා ගැන දුක් වුනා. ඒ විතරක් නෙමේ ඒ දුක ප්රකාශත් කලා. මෙයින් කාලයක් ගත වෙද්දි මේ කියපු කාන්තාව ගැබ්බර වෙලා කාලෙකින් පුතෙක් ඉපදුනා. හොඳ නිරෝගී ළමයෙක්. මේ පුතා හැබැයි කථා කරන්නේ නෑ. මේ විදියට ළමයා ඉපදිලා අවුරුදු 7ක් ගියා ඒත් මෙයා කථා නම් කලේ නෑ. අවුරුදු 7 උපන් දිනය දවසෙදි මේ ළමයාගේ තාත්තා කිව්වා පුතාට මන් පුතාට හොඳ තෑගි අරන් එන්නම් අද එක වචනයක් වත් කථා කරන්න කියලා. ඒ කියපු විදියටම තාත්තා එදා හවස මෙයාට හොඳ ඇඳුම් පැළඳුමුත් අරගෙන ඇවිත් ඒවා දීලා කිව්වා එක වචනයක් වත් කථා කරන්න කියලා. මේ ඔක්කොම තෑගි අරගත්ත ළමය කිව්ව දෙයින් තාත්තා පුදුම වුනා. ළමයා කිව්වේ Nga Nyo ගේ හාල් මිට කියලා. ඒ පාර තාත්තා කිව්වා අනේ පුතේ හාල් මිටක් නෙමේ බෑග් එකක් වුනත් දෙන්නම් අපිත් එක්ක කථා කරන්න කියලා. එතකොට මේ ළමයා කිව්වා එහෙමනම් හාල් මල්ලක් කරත්තෙට පටවන්න,අපි දැන් මගේ ණය පියවන්න යමු කියලා. පියා පුදුම වෙලා ඇහුවා දැන්? කොහෙටද අපි යන්නේ කියලා. කොහොමහරි ගමන පිටක් වුනා ළමයා කියාපු මග සළකුණු වලට අනුව. ඒ අය Chaungyo කියන ගමට ලං වෙද්දි ළමයා සතුටින් කෑ ගහන්න ගත්තා අරක තමයි අරක තමයි අපි යන ගම කියලා. ඒ විදයට ළමයා තාත්තට මග පෙන්නුවා Nga Nyo ගේ ගෙදර ලඟට එනකම්ම. ගෙදර අයිතිකාරයා කවුද කියලා විමසීමෙන් පසසේ ටිකකින් Nga Nyo ම එළියට ආවා. එයා කරත්තේ ළඟට යද්දි ළමයා ඇහුවා ඒයි Nga Nyo. තාමත් උඹට මාව මතකද කියලා. දැන් Nga Nyo වයසයි. තමන්ට අර පුංචි ළමයෙක් ඒ විදියට කථා කරද්දි Nga Nyoට තරහ ගියා. කොහොම වුනත් ළමයගේ තාත්තා පැහැදිලි කලාම ළමයා අමුතු මානසික තත්වයක ඉන්නවයි කියලා Nga Nyo සංසුන් වුනා. ඉතින් Nga Nyo මේ කට්ටියව ගේ ඇතුලට එක්කන් ගියා. එහිදිත් ළමයා ඇහුවා කෝ Nga Nyo. උඹට මාව මතක නැද්ද කියලා. තව දුරටත් ළමයා කිව්වා ඇයි මතකද අපි ගම් වල ඇවිදලා බඩු විකුණමින් ජීවත් වුනා. දවසක් මට ණයෙක් ගහලා මැරුණා. ඒ මැරෙන්න කලින් මන් උඹෙන් ණයට ඉල්ල ගත්ත හාල් මිට ආපහු දෙන්න මට බැරි උනා. මන් මළාට පස්සේ උඹේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. දවසක් පොරයකට මාව දාලා මට වඩා ශක්තිය තියෙන කුකුළෙක් එක්ක සටන් කරලා මන් පැරදිලා උඹට කේන්ති ගිහින් මාව පොළොවේ ගැහුවා. ඒ වෙලාවෙ බාගෙට මැරිලා උන්න මාව එළදෙන ඉම්බා. එතනින් මැරණ මන් ඒ එළදෙනගෙන් පැටියෙක් විදියට ඉපදුනා. මන් වසු පැට්ටෙක් වෙද්දි උඹ මාව තවත් කට්ටියක් එක්ක එකතු වෙලා මරන් කෑවා. ඒ මරද්දි අද මගේ දෙමව්පියෝ වෙලා ඉන්න මේ දෙන්නා මන් ගැන දුක් වුනා. ඉතින් එතනින් මැරුණ මන් මේ දෙන්නට දාව ඉපදුනා. ඉතින් මන් දැන් ඇවිත් ඉන්නවා මන් එදා ගත්ත හාල් මිටේ ණය ගෙවලා දාන්න කියලා. මේ කියපු හැම දේම ඇත්ත බව තේරුම් ගත්ත Nga Nyo ඇඬුවා. ඒ වගේම එයා දුක් වුනා තමන්ගේ යාළුවට වැරදියට සලකපු එක ගැන. ඔයාලා හිතයි මේ හිතළු කියලා. ඔයාලා ඇස් ඇරලා ඔයාලාගේ වට පිටාව බලනවා නම් මේ වගේ දේවල් ඕනා තරම් අත් විඳින්න ලැබෙයි. මේ හැම දේම සිදු වන්නේ තණ්හාව නිසා. තණ්හාව මූලෝත්පාටනය කරලා දැම්මා නම් නැවත උපදින්නේ නෑ. එතකම්ම අපි නැවත නැවත උපදිනවා. ඒ බව තමන්ගේ පළමුවන දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවෙදි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලා. ඒත් බලන්න වැඩි දෙයක් නොවෙයි. මේ එළකිරි පෝරම් එකේ ආගමික කොටසේ තියෙන ලිපි වලින් කීයකින් කීයක් නම් අපිට ඒ ධර්මය දකින්න උදව් කරනවාද කියලා. මේ දේවල් දැකලා තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ උඹලාට සංසාරේ බය දැනෙනවා නම් හිස ගිනි ගන්න වෙලාවකදි වුනත් ඒ ගැන නොසිතා ඒ වෙලාවෙදිත් නිවන් දකින්න ඒ කියන්නේ තණ්හාව මූලෝත්පාටනය කරන්න කියාලා. නමුත් හිතන්න අපි ඒ දේවල් දැන දැනත් කරන්නේ මොනවාද කියලා ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom