තත්පර 30ක් තුළ නින්දට යන ක්‍රමය

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    කලින් ත්‍රෙඩ් එක බලාගෙන මේ ටික කරලා නින්ද ගියා comment එකක් දාන්න බැරි උනා.. දැන් තමයි ඇහැරුනේ. :rofl::rofl:

    මට නම් මේ මොකුත් නැතුව අපූරුවට විනාඩියක් දෙකක් යද්දී මැරිලා වගේ නින්ද යනවා බන් අපරාදේ කියන්න බෑ.. පුළුවන් නම් නැගිටින්න විදියක් කියල දියන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තප්පර 30න් නින්ද යන්න ගත්තාම කල්පනා කරන්නෙ මොන වෙලාවටද බං ? :sorry: :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කලින් ත්‍රෙඩ් එක බලාගෙන මේ ටික කරලා නින්ද ගියා comment එකක් දාන්න බැරි උනා.. දැන් තමයි ඇහැරුනේ. :rofl::rofl:

    මට නම් මේ මොකුත් නැතුව අපූරුවට විනාඩියක් දෙකක් යද්දී මැරිලා වගේ නින්ද යනවා බන් අපරාදේ කියන්න බෑ.. පුළුවන් නම් නැගිටින්න විදියක් කියල දියන්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔච්චර වැඩ දාන්න ඕනේ නැහැ...අදට ගිහින් ඇස් දෙක වහගෙන හොදට හුස්ම ගනින්...හොදට කියන්නේ දැනෙන්න හුස්ම ගනින්...තුන් හතර පාරක් කරද්ද හොද ඈනුම් දෙක තුනක් යනවා...ඊට පස්සේ යකා ගැහුවා වගේ තමා...

    ඔය සයන්ටිස්ට් ඕක හොයාගන්න කලින් මම මේක හොයාගත්තේ...:rofl: මම ඉස්සර හැමදාම රෑට භාවනා කරනවා...හුස්ම ගනිද්දී නිදිමතයි...මොන භාවනාද...:lol:

    මම හිතන්නේ ඕකෙන් වෙන්නේ අපේ මොලේට හොදට ඔක්සිජන් ටිකක් ලැබෙනවා...ඔලුව කැක්කුම වෙලාවටත් කමේ මේ ක්‍රමේ වැඩ කරනවා..:yes:
     
    බොරු කියන්න එපා මනුස්සයො :angry: :angry:
    උඹට මොලයක් තියෙන්න එපැයි ඔක්සිජන් ලැබෙන්න :baffled: :baffled:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    555sbc.jpg