තත්පර 5න් ෆොටෝ එකක් Sketch කරන හැටි

Jul 19, 2011
118
11
0
තත්පර 5න් ෆොටෝ එකක් Sketch කරන හැටි

ෆොටෝශොප් ගැන දැනුමක් නැති කෙනෙක්ට මේ ටූල් එක භාවිතා කරලා ගොඩක් ඉක්මනින් ෆොටෝ එකක් Sketch කර ගන්න පුළුවන්! ෆොටෝ එක ලෝඩ් කරලා කන්වර්ට් බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ.. ඊට අමතරව කැමති නම් ටෙක්ස්ටර් එකක් දා ගෙන තවත් ලස්සන කර ගන්න පුළුවන්. ටූල් එකේ සයිස් එක මෙගාබයිට් 1යි.. රැම් එක කන්නෙත් නැහැ...

මෙන්න තියෙනවා කරන හැටි.. ඇනිමේශන් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යාවි
80755425.gif



Download