තනතුරු+යටි අරමුණු

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    මතකද 90 ගනන් වල එක දිගට ඉන්දියාවෙන් මිස් වරල්ඩ්, මිස් යුනිවර්ස් බිහිවෙන්න පටන් ගත්ත.. අයිශ්චර්යා, සුස්මිතා, ලාරා දත්තා, ප්‍රියංකා... මතක විදිහට තව දෙන්නෙක් විතර... ඒත් එක්කම ඉන්දියාවෙ ගෑනුන්ගෙ රූපලාවන්ය ගැන තියන උනන්දුවේ ලොකු වෙනසක් උනා... ලෝකෙටම ඩොලර් බිලියන ගණනක වෙලද පොලක් විවෘත උනා.. නිර්මාණය වුනා.. ඒ ජයග්‍රහන, ඒ තනතුරු නිකන්ම ලස්සනට සහ හැකියාවටම පිරිනැමුණු ඒවාද නැත්නම් අනාගත යටි අරමුනු, සැලසුම් ඇතුව පිරිනැමුණු ඒවාද?

    පහල Photo එක නිකන් දැම්මේ..
    MR021113.jpg

    Attachments

    • MR021113.jpg
      MR021113.jpg
      67.7 KB · Views: 34

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මෙයත් සෑහෙන ගේමක් දෙනව පාප් වෙන්න.
    අපි ජියෝ පොලිටික්ස් ගැන වද උනාට ජියෝ රිලිජන් ගැන එච්චර වද වෙන්නෙ නෑනෙ. ඒවත් මේකෙම ප්ලේ වෙන ගේම් තමා. මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි සෑහෙන උවමනාවක් තියෙනව මෙහෙ බේස් එකක් කරගන්න.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙයත් සෑහෙන ගේමක් දෙනව පාප් වෙන්න.
    අපි ජියෝ පොලිටික්ස් ගැන වද උනාට ජියෝ රිලිජන් ගැන එච්චර වද වෙන්නෙ නෑනෙ. ඒවත් මේකෙම ප්ලේ වෙන ගේම් තමා. මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි සෑහෙන උවමනාවක් තියෙනව මෙහෙ බේස් එකක් කරගන්න.
    නාමල්ව අගමැති කරලා රටජාතිය බේරාගමු ♥️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    නාමල්ව අගමැති කරලා රටජාතිය බේරාගමු ♥️
    ළමයවත් බවුතීස්ම කරපු අර පොන් චාර්ජ් කරන හොර පාස්ටරයගෙ ගෝලය කරයි පම්කක්. ඕකුන් තමා මේක ලොකුවට වැඩෙන්න දීල බලන් ඉන්නෙ අවුස්සල පස්සෙ වාසි ගන්න.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    යකෝ මං පොටෝ එක නිකන් දැම්මේ කියද්දීත් උබල නිකන් දාපු පොටෝ එක ගැනමනේ කතා කරල තීන්නෙ...
     
    • Haha
    Reactions: Voldemort Bro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ගෝතයාව ගේන්න උදවු කරනකොට ඔහොම හිතුනෙ නෑ නේද 😂.
    ගෝඨාභය ගෙනාවේ මූ කියලා හිතන උබ ට පුකෙන් පිස්සු 🤣🤣
    මූ ගෝඨාභය වෙනුවෙන් මහන්සි උණේ උගේ ඉතුරු පල්ලි ටික මුස්ලිම් එවුන් ගෙන් බේරා ගන්න ඕනේ නිසා . 🤩🤩
    මූ ලෝක ගේම් කාරයෙක්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    නාමල්ව අගමැති කරලා රටජාතිය බේරාගමු ♥️
    අනේ ඒකනං කරන්න එපා බං... පීස්...

    නාමල්ව අගමැති කරලා රටජාතිය බේරාගමු ♥️
    උඹලව හදන්නම් බැහැ බං... වහල්ලු. දැන් නාමල්ගෙ එකේ එල්ලෙන්න හදනව ඒ පාර...
    ------ Post added on Aug 4, 2022 at 8:47 AM

    monada bun me jokes
    මිස් වර්ල්ඩ්ලා උබට ජෝක් එකක්ද?
    ------ Post added on Aug 4, 2022 at 8:48 AM

    කතෝලික මැජෝරිටියක් නැති, හිගන රටක එකෙක්ට ඕක දෙන්නෙ නෑ
    පොරට කොලිෆිකේශන් නන් ඇති හැබැයි
    මැජෝරටිය නැති තැන නේද ඒක හදා ගන්න ඕන?
    ------ Post added on Aug 4, 2022 at 8:50 AM

    මූට දෙන්නෙ නෑ. උන් හෙන රේසිස්ට් අය.
    ආමේන්...
    ------ Post added on Aug 4, 2022 at 8:50 AM

    Hela Sinhala bodu bala yakka puthek avadi welaa neda.
    Gewal paththe Gas , Petrol polim adui neda bru?
    අනේ නෑ බං... මම දෙමලෙක්... සිංහල උබල එහෙමයි කියන්නෙ...
    ------ Post added on Aug 4, 2022 at 8:51 AM
     
    • Like
    Reactions: Sandy_Fdo

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙයත් සෑහෙන ගේමක් දෙනව පාප් වෙන්න.
    අපි ජියෝ පොලිටික්ස් ගැන වද උනාට ජියෝ රිලිජන් ගැන එච්චර වද වෙන්නෙ නෑනෙ. ඒවත් මේකෙම ප්ලේ වෙන ගේම් තමා. මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි සෑහෙන උවමනාවක් තියෙනව මෙහෙ බේස් එකක් කරගන්න.

    ඵතකොට ඥානසාර හදන්නේ කවුරු වෙන්නද? :lol:

    nanasara-thero-795x500.jpg
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඵතකොට ඥානසාර හදන්නේ කවුරු වෙන්නද? :lol:
    දැන් ඔයාල මේ හාමුදුරුවො ගැන බලන්න එපා. ඕඩියෝ එකක් ශෙයාර් කරල මේ හාමුදුරුවන්ගෙ බැටන් එක අර හමුදාවෙ හිටපු හාමුදුරුවන්ට දීල ගියෙ. ඒ හාමුදුරුවො ගැන බලන්න. මේ හාමුදුරුවො සෑහෙන කාලෙකට එන එකක් නෑ ආයෙ.
     
    • Like
    Reactions: 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මතකද 90 ගනන් වල එක දිගට ඉන්දියාවෙන් මිස් වරල්ඩ්, මිස් යුනිවර්ස් බිහිවෙන්න පටන් ගත්ත.. අයිශ්චර්යා, සුස්මිතා, ලාරා දත්තා, ප්‍රියංකා... මතක විදිහට තව දෙන්නෙක් විතර... ඒත් එක්කම ඉන්දියාවෙ ගෑනුන්ගෙ රූපලාවන්ය ගැන තියන උනන්දුවේ ලොකු වෙනසක් උනා... ලෝකෙටම ඩොලර් බිලියන ගණනක වෙලද පොලක් විවෘත උනා.. නිර්මාණය වුනා.. ඒ ජයග්‍රහන, ඒ තනතුරු නිකන්ම ලස්සනට සහ හැකියාවටම පිරිනැමුණු ඒවාද නැත්නම් අනාගත යටි අරමුනු, සැලසුම් ඇතුව පිරිනැමුණු ඒවාද?

    පහල Photo එක නිකන් දැම්මේ..
    View attachment 180701
    NICE THINKING INDEED nice
    CRUSAID TERRORIST
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මෙයත් සෑහෙන ගේමක් දෙනව පාප් වෙන්න.
    අපි ජියෝ පොලිටික්ස් ගැන වද උනාට ජියෝ රිලිජන් ගැන එච්චර වද වෙන්නෙ නෑනෙ. ඒවත් මේකෙම ප්ලේ වෙන ගේම් තමා. මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි සෑහෙන උවමනාවක් තියෙනව මෙහෙ බේස් එකක් කරගන්න.
    Pope toranne cardinal votes walin. Muta enna wenne ne loweth. So nikan boru conspiracy theories. Anika inna eka ekko marenna ona nathan ain wenna ona (fix term ne) so chance ekath patta adui

    මතකද 90 ගනන් වල එක දිගට ඉන්දියාවෙන් මිස් වරල්ඩ්, මිස් යුනිවර්ස් බිහිවෙන්න පටන් ගත්ත.. අයිශ්චර්යා, සුස්මිතා, ලාරා දත්තා, ප්‍රියංකා... මතක විදිහට තව දෙන්නෙක් විතර... ඒත් එක්කම ඉන්දියාවෙ ගෑනුන්ගෙ රූපලාවන්ය ගැන තියන උනන්දුවේ ලොකු වෙනසක් උනා... ලෝකෙටම ඩොලර් බිලියන ගණනක වෙලද පොලක් විවෘත උනා.. නිර්මාණය වුනා.. ඒ ජයග්‍රහන, ඒ තනතුරු නිකන්ම ලස්සනට සහ හැකියාවටම පිරිනැමුණු ඒවාද නැත්නම් අනාගත යටි අරමුනු, සැලසුම් ඇතුව පිරිනැමුණු ඒවාද?

    පහල Photo එක නිකන් දැම්මේ..
    View attachment 180701
    Muta mama hitena widiayta loku global level agenda ne ban. Mu kadey gihin pukey aragena karaganna deyak natuwa inne. Ekai ranganne.
     
    • Dislike
    Reactions: AnuradhaRa