Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනතුරු+යටි අරමුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතෝලික පල්ලිය ඩිරෙක්ට් පොලිටික්ස් වලට සම්බන්ද උනේ නෑ දන්න ඉතිහාසෙ

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු ඉද්දි පල්ලියෙ මිනිස්සුන්ට කිසිම දේශපාලන අදහසක් දීල නෑ පල්ලියෙං

(වගකීමෙන් කියන්නෙ , ඒ දවස් වල පල්ලි ගිය නිසා හැම ඉරිදම. එක පාරක් දෙපාරක් ෆාද කියල තියෙනව චන්දෙ දෙද්දි හොඳට හිතල හොරුන්ට චන්දෙ දෙන්න එපා කියල , කවදාවත් අහවල් පක්ශෙට දෙන්න , අහවල් පුද්ගලයාට දෙන්න කියල කියල නෑ )

පල්ලියෙ යන්තං හරි දේශපාලන කතා ආවෙ මැල්කම් රංජිත් ඉන්න කාලෙ, ඔය සිහල උරුමෙන් ද කොහෙද ආගම් පනත කියල එකක් ගෙනාව කාලෙ ඉඳල.

මට මතකයි ඔය ආගම් පනත ගැන මැල්කම් පල්ලියෙ දේශනාවක කිව්ව ඒ කාලෙ. මම ඒකෙ වරදක් දකින්නෙ නෑ, මොකද ඒක කතෝලික සබාවෙ ඔපරේශන්ස් වලට බලපාන දේශපාලන කාරනාවක් නිසා.

වැඩේ දෙල් වෙන්නෙ පාස්කු ප්රහාරයත් එක්ක , ඒක හරි සෙන්සිටිව් දෙයක් . සියලු රාජ්ය ආයතන දැනුවත් ව තිබියදීත් ප්රහාරය වෙන්න ඉඩහැර බලාසිටීමක් සිද්ද උනේ.

දලදා මාලිගාවට බෝම්බ ගහපු එකයි, මේකයි සංසන්දනය කරන්න බැරි ඒ නිසා

සිද්දිට වෙන්න ඉඩහැර ඒකෙන් දේශපාලන වාසි ලබාගැනීම සිද්ද උනේ. ඕකෙදි මැල්කම් රංජිත් විතරක් නෙමේ මුලු රටම වියවුල් උනා. බහුතර සිංහල බොදු උං පොහොට්ටුවට බලය දුන්නෙ මැල්කම් කිව්ව නිසා නෙමේ. උංට දැනුන නිසා සිංහල ජාතියට මුස්ලිම් උං හෙන තර්ජනයක් කියල.

(එතන ලොකු මීඩියා කැම්පේන් එකක් ගියා ඔය මානසිකත්වය හදන්න, මතකද දෙරනෙ හිරු නිව්ස් වලට ඔය කඩු පිහි අල්ලන ඒව පැය ගනං පෙන්නුව. ඒක ලොකු ප්රොජෙක්ට් එකක් බං )

මට කියන්න ඕන උනේ, ගෝට ගේන්න හෝ නොගෙනෙන්න හෝ රටේ වෙනත් දේශපාලන බලපෑමක් කරන්න මැල්කම් රංජිත් ට කරන්න පුලුවං බලපෑම පට්ට පොඩියි, කතෝලික උං කීයද බං රටේ ඉන්නෙ, ඒකෙනුත් මැල්කම් කියන දේ අහන උං බාගයක් ඇති. මිනිහට රටේ ලොකු දෙයක් කරන්න පුලුවං කියල මම නං විශ්වාස කරන්නෙ නෑ

අනික උඹ හිතනව නං මොන ගේම ගහල හරි මැල්කම් ට පෝප් වෙන්න පුලුවං කියල .. පිස්සුද බං ...   පුක තමා

මේ ඉන්නෙ මම හිතන හැටියට ඊලඟ පාප් : https://en.wikipedia.org/wiki/Luis_Antonio_Tagle

මම වැරදි වෙන්න පුලුවං, අඩු ගානෙ වෙන්න සම්භාවිතාව වැඩි කෙනෙක්

[QUOTE="තොත්ත බබා, post: 28037779, member: 366296"] [SIZE=5][B]කතෝලික පල්ලිය ඩිරෙක්ට් පොලිටික්ස් වලට සම්බන්ද උනේ නෑ දන්න ඉතිහාසෙ [/B][/SIZE] [B][SIZE=5]ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු ඉද්දි පල්ලියෙ මිනිස්සුන්ට කිසිම දේශපාලන අදහසක් දීල නෑ පල්ලියෙං (වගකීමෙන් කියන්නෙ , ඒ දවස් වල පල්ලි ගිය නිසා හැම ඉරිදම. එක පාරක් දෙපාරක් ෆාද කියල තියෙනව චන්දෙ දෙද්දි හොඳට හිතල හොරුන්ට චන්දෙ දෙන්න එපා කියල , කවදාවත් අහවල් පක්ශෙට දෙන්න , අහවල් පුද්ගලයාට දෙන්න කියල කියල නෑ ) පල්ලියෙ යන්තං හරි දේශපාලන කතා ආවෙ මැල්කම් රංජිත් ඉන්න කාලෙ, ඔය සිහල උරුමෙන් ද කොහෙද ආගම් පනත කියල එකක් ගෙනාව කාලෙ ඉඳල. මට මතකයි ඔය ආගම් පනත ගැන මැල්කම් පල්ලියෙ දේශනාවක කිව්ව ඒ කාලෙ. මම ඒකෙ වරදක් දකින්නෙ නෑ, මොකද ඒක කතෝලික සබාවෙ ඔපරේශන්ස් වලට බලපාන දේශපාලන කාරනාවක් නිසා. වැඩේ දෙල් වෙන්නෙ පාස්කු ප්රහාරයත් එක්ක , ඒක හරි සෙන්සිටිව් දෙයක් . සියලු රාජ්ය ආයතන දැනුවත් ව තිබියදීත් ප්රහාරය වෙන්න ඉඩහැර බලාසිටීමක් සිද්ද උනේ. දලදා මාලිගාවට බෝම්බ ගහපු එකයි, මේකයි සංසන්දනය කරන්න බැරි ඒ නිසා සිද්දිට වෙන්න ඉඩහැර ඒකෙන් දේශපාලන වාසි ලබාගැනීම සිද්ද උනේ. ඕකෙදි මැල්කම් රංජිත් විතරක් නෙමේ මුලු රටම වියවුල් උනා. බහුතර සිංහල බොදු උං පොහොට්ටුවට බලය දුන්නෙ මැල්කම් කිව්ව නිසා නෙමේ. උංට දැනුන නිසා සිංහල ජාතියට මුස්ලිම් උං හෙන තර්ජනයක් කියල. (එතන ලොකු මීඩියා කැම්පේන් එකක් ගියා ඔය මානසිකත්වය හදන්න, මතකද දෙරනෙ හිරු නිව්ස් වලට ඔය කඩු පිහි අල්ලන ඒව පැය ගනං පෙන්නුව. ඒක ලොකු ප්රොජෙක්ට් එකක් බං ) මට කියන්න ඕන උනේ, ගෝට ගේන්න හෝ නොගෙනෙන්න හෝ රටේ වෙනත් දේශපාලන බලපෑමක් කරන්න මැල්කම් රංජිත් ට කරන්න පුලුවං බලපෑම පට්ට පොඩියි, කතෝලික උං කීයද බං රටේ ඉන්නෙ, ඒකෙනුත් මැල්කම් කියන දේ අහන උං බාගයක් ඇති. මිනිහට රටේ ලොකු දෙයක් කරන්න පුලුවං කියල මම නං විශ්වාස කරන්නෙ නෑ අනික උඹ හිතනව නං මොන ගේම ගහල හරි මැල්කම් ට පෝප් වෙන්න පුලුවං කියල .. පිස්සුද බං ... :lol: :lol: පුක තමා මේ ඉන්නෙ මම හිතන හැටියට ඊලඟ පාප් : [URL]https://en.wikipedia.org/wiki/Luis_Antonio_Tagle[/URL] [/SIZE][/B] [SIZE=5][B]මම වැරදි වෙන්න පුලුවං, අඩු ගානෙ වෙන්න සම්භාවිතාව වැඩි කෙනෙක් [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom