තන්තිරිමලේ පුරාන රජමහා විහාරය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තන්තිරිමලේ පුරාන රජමහා විහාරය

    640px-Thantirimalaya.jpg

    wikipidia

    DSC08664%2Bcopy.jpg

    DSC08607%2Bcopy.jpg

    DSC08612%2Bcopy.jpg

    DSC08616%2Bcopy.jpg

    DSC08617%2Bcopy.jpg

    DSC08619%2Bcopy.jpg

    DSC08624%2Bcopy.jpg

    DSC08634%2Bcopy.jpg

    DSC08637%2Bcopy.jpg

    DSC08636%2Bcopy.jpg

    DSC08641%2Bcopy.jpg

    DSC08649%2Bcopy.jpg

    DSC08653%2Bcopy.jpg

    DSC08654%2Bcopy.jpg

    හැන්දැවට තමා ලස්සනම ගල උඩට වෙලා සිතල හුලන් පොදක් අගේ දැවටිගෙන යනකොට:love::love:

    DSC08668%2Bcopy.jpg

    DSC08669%2Bcopy.jpg

    DSC08670%2Bcopy.jpg

    DSC08674%2Bcopy.jpg

    DSC08675%2Bcopy.jpg

    DSC08676%2Bcopy.jpg

    DSC08682%2Bcopy.jpg

    DSC08686%2Bcopy.jpg

    DSC08689%2Bcopy.jpg

    DSC08695%2Bcopy.jpg

    පල්ලේහා තියෙන පොකුන

    DSC08699%2Bcopy.jpg

    ඇත කැලේට පෙන විදිය
    DSC08706%2Bcopy.jpg

    කැලේ මැද්දේන් ගල් ගුහාවට යන පාර

    DSC08717%2Bcopy.jpg

    DSC08719%2Bcopy.jpg

    DSC08723%2Bcopy.jpg

    DSC08756%2Bcopy.jpg

    DSC08758%2Bcopy.jpg

    DSC08759%2Bcopy.jpg

    බලන්න යන්න වටිනම පන්සලක්
    ටිකක් කල් මේ ටික අරගෙන කස්ටිය එක්ක බෙදාගන්න හිතුන නිසා දැම්මේ
    ;)

    කස්ටියගේ අදහස් උදහස් යොජනා බලාපොරොත්තු වෙමි:D:D:D:D
    හොදනම් රේප් දිලා යන්න :yes::yes::yes:
    බම්ප් ඒකක් වත් දාගෙන යමු:cool::cool::cool::cool:
    ගත්තේ මෙන්න මේකෙන්
    සමහර පොටො ගන්න tripod ඒකත් පාවිච්චි කලා:dull:

    images

    මගේ දුප්පත් කැමරාව:rolleyes:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මචන් අනුරාධපුරේ ඉදලා තන්තිරිමලෙට කොච්චර දුරද? පැයක් දෙකක් ගත වෙනවද ගමනට.. මම තවම ගිහින් නෑ. යන්න ඉන්නේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් අනුරාධපුරේ ඉදලා තන්තිරිමලෙට කොච්චර දුරද? පැයක් දෙකක් ගත වෙනවද ගමනට.. මම තවම ගිහින් නෑ. යන්න ඉන්නේ..
    පැය 2කට වඩා නම් යනවා මචන් අනිව‍ාරෙන්ම :yes: ඒ වුනාට අනිවාරෙන්ම යන්න ගියාට පාඩු නැ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවටම ලස්සන තැනක්.මාත් ගිහින් තියෙනවා.යන අයට කියන්න තියෙන්නේ පොලිතින් කුණු දාල විනාස නොකර ලස්සන විදලා එන්න කියලා.මන් ආලෝක පුජවටත් ආධාර කරා :D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවටම ලස්සන තැනක්.මාත් ගිහින් තියෙනවා.යන අයට කියන්න තියෙන්නේ පොලිතින් කුණු දාල විනාස නොකර ලස්සන විදලා එන්න කියලා.මන් ආලෝක පුජවටත් ආධාර කරා :D:D
    කතාව සහතික ඇත්ත මචන් සමහරු ගියොත් ඉවරයි
    ලස්සන පින්තුර ටික මචන්, මමත් යන්න අසාවෙන් ඉන්න තැනක් ...;);)
    අනිව‍ාරෙන්ම යන්න මචන් ගියාට පාඩු නැ :yes:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අපි කැම්පස් එකේ සෙට් එකක් යනවා හැම අවුරුද්දකම ඔය අවට තියෙන ඉස්කෝල වල ඕ ලෙවල් ලම්යින්ට වර්ක් ශොප් කරන්න, පන්සලේ නැවතිලා තමා යන්නේ. හරිම ලස්සන පැත්තක්, උගන්නලා ඉවර වෙලා හව්සට යනව ගල් තලාවේ ඇවිදින්න, පුදුම නිදහසක්, නිස්කලන්ක බවක් තිබ්බේ. මන් ගියපු ලස්සනම තැනක් තමා එක. ඒ වගෙම කරපු හොදම වර්ක් ශොප් එක තමා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපි කැම්පස් එකේ සෙට් එකක් යනවා හැම අවුරුද්දකම ඔය අවට තියෙන ඉස්කෝල වල ඕ ලෙවල් ලම්යින්ට වර්ක් ශොප් කරන්න, පන්සලේ නැවතිලා තමා යන්නේ. හරිම ලස්සන පැත්තක්, උගන්නලා ඉවර වෙලා හව්සට යනව ගල් තලාවේ ඇවිදින්න, පුදුම නිදහසක්, නිස්කලන්ක බවක් තිබ්බේ. මන් ගියපු ලස්සනම තැනක් තමා එක. ඒ වගෙම කරපු හොදම වර්ක් ශොප් එක තමා.
    mokadda macho cmps eka ?
    ow bn hawasata nam kiyala wadak na:yes: