කෙල්ල ෆොටෝ ගහලා ඇප් එකකින් බූබ්ස් ලොකු කරලා ඉන්ස්ටා, එෆ්බී දාන්නෙත්. එයා ඒගැන හිතනවා සෑහෙන්න. මන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් බැලුවෙ ලොකු කරන්න.තොට පිස්සුද යකෝ. තොගෙ අසහනේට ඒ කෙල්ලව අකාලයේ මරල දාන්න එපා. එක්කො තෝ වෙන කෙල්ලෙක් හොයාගනින්. ඔය හැම දෙයක්ම තාවකාලිකයි බං. උඹල බැඳල ළමයි හදන්නෙ නැද්ද?, ක්ෂණික ආතල් ගන්න එපා යකෝ.
